IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පුංචි දැරිය ගින්නෙන් මරුට

ගෙට ගිනි තැබීමෙන් අවුරුදු දෙකක් වයසැති දියණිය මිය ගියැයි කියන සිද්ධියකට සැකපිට විස් හත් හැවිරිදි පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා අද නියෝග කළේය.

නිවසේ සිටි බිරිය, නැන්දම්මා සහ මස්සිනා ද සැකකරුද තුවාල ලැබූහ.



අදහස් (0)

පුංචි දැරිය ගින්නෙන් මරුට

ඉසුරන්දි Monday, 07 July 2014 10:01 AM

පවු නොදරුවෙක් බිලි ගත්තා මහා එවුන්ගේ නොසන්ඩාලකම් නිසා. (නදී)

:       0       0

සෙනරත් Monday, 07 July 2014 10:29 AM

සෙන්සන් මහත්මයා, දැනට නක්ෂස්ත්‍ර විද්‍යාව අනුව කරන පොරොන්දම් ගැලපීම ද ඔබ යෝජනා කර ඇති දෙයට සමාන මෙහෙයක් ඉටු කරන්නේ යැයි මම සිතමි. එහිදී මුළු ජීවිත කාලය පුරා සාර්ථක පවුල් දිවියක් පවතින්නේ දැයි සොයා බලනු ලැබේ. (නදී)

:       0       0

මානගේ Sunday, 06 July 2014 08:54 PM

මේ වගේ අසමජ්ජාති වැඩ කරන තිරිසනුන්ට පියා කියා ඇමතීමත්, පිය පදවියට කරන නිගාවක්. පවුල් ප්‍රශ්න වලට අහිංසක දරුවන්ගෙන් පළි ගැනීම පිරිමි කමටත් කොතරම් නින්දා සහගතද? (නදී)

:       0       0

සෙහාන් අමරසිංහ Sunday, 06 July 2014 09:09 PM

අනිවාර්යෙන් මෙයාව ව ගිනි තියන්න ගත්ත ගිනි පෙට්ටිය හරි ලයිටර් එක හරි හොයන්න එක්කන් යන්න ඕනේ. (නදී)

:       0       0

එදිරිසූරිය Monday, 07 July 2014 12:09 AM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

සෙන්සාන් Monday, 07 July 2014 07:50 AM

පුද්ගලයෙකු විවාහවීමට පෙර පවුල් ජීවිතයක් ගතකරන්න සුදුසු මානසික තත්වයක් තිබෙනවාද යන්න පරීක්ෂා කර බලන ක්‍රමවේදයකට ගියොත් හොඳයි වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 142 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 162 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 253 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 882 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 569 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 386 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site