IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


පුංච් නිළමේ නිදහස්

නාලන්ද එල්ලාවල  ඝාතන නඩුවෙන් නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිළමේ රත්නපුර මහාධිකරණයේදී නිදොස් කැර නිදහස් කැරිණි.



අදහස් (0)

පුංච් නිළමේ නිදහස්

ලෙස්ලි ජයවර්ධන Wednesday, 18 December 2013 10:52 AM

එදා නාලන්ද ළමයා මරුනේ තමන්ම වෙඩි තියාගෙනද එහෙනම්.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 18 December 2013 11:03 AM

හ්ම්. ඒකත් එහෙමද? (දිල්)

:       0       0

ජගත් Wednesday, 18 December 2013 11:04 AM

අධීකරණයෙන් නිදහස් වුණාට හෘද සාක්කියෙන්කවදාවත්ම නිදහසක් නොවේ. (දිල්)

:       0       0

සුනේත්‍රා Wednesday, 18 December 2013 11:07 AM

කව්ද නඩුව දැම්මේ ? මට මුකුත්ම මතක නැහැ.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 18 December 2013 11:09 AM

මේකට කවුරුත් අදහස් පළකරන්නේ නැත්තේ ඕක දන්න නිසා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 18 December 2013 11:27 AM

භාරත ප්‍රේමචන්ද්‍ර, නාලන්ද එල්ලාවල යන මහත්තුරු මැරුනේ කොහොමද? (නදී)

:       0       0

මිතුන් Wednesday, 18 December 2013 11:39 AM

කොහෙන් ගැලවුනත් කර්ම රෝදයෙන් ගැලවෙන්න බැහැ. ගොනා පස්සෙන් එනව වගේ එනවා. මංත්‍රීද ඇමතිද කියල ඒකෙන් ගැලවෙන්න බැහැ හැමෝටම එකයි.(නදී)

:       0       0

උපාලි Wednesday, 18 December 2013 11:46 AM

කල් ගත්ත වැඩියි කියලයි මට නම් හිතෙන්නේ. පරාල ඇණයක් වුනත් දිරල යනවනේ අවුරුදු 14 ක් ගියාම. (දිල්)

:       0       0

මාරසිංහ Wednesday, 18 December 2013 12:32 PM

කෝ යාළු ඇමතිවරු දෙන්නා.(නදී)

:       0       0

සාරසී Wednesday, 18 December 2013 03:57 PM

මිතුන් කවදද ඔය රෝදේ එන්නේ. අනිත් එක්කෙනාටත් ආවේ කලින් රෝදයක් වෙන්න ඇති. එහෙම හිතල සැනසෙමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 71 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 57 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 364 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 57 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 419 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 348 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site