ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ බෝල්ඩර්ස් නගරයේ පළ කැරෙන බෝර්ඞ්මන් කැමරා සති අන්ත සඟරාවේ හිමිකරු අවුරුදු 11 ක දරුවෙකි. ඔහුගේ නම එලී බොර්ඞ්මන්ය. පුංචි එලී 2007 වර්ෂයේදී (ඔහුට වයස අවුරුදු හයේදී) ඇරැඹූ සඟරාවේ 200 වැනි කලාපය මේ සති අන්තයේදී නිකුත්වේ. එලී සඟරාවේ කලමනාකරු, ප්‍රධාන කතෘ හා වාර්තාකරුය. පිටු සැලසුම් ශිල්පියා ද, බෙදා හැරිම් කලමනාකරු ද ඔහුය. නගරයේ සතිපතා තම සඟරාව මිලදී ගන්නා නිත්‍ය පාඨකයන් හට ලෝකයේ කාලීන සිදුවීම් නගරයේ ආර්ථිකය මෙන්ම ලෝක සංචාරය පිළිබඳව විශේෂ තොරතුරු ඔහු ලියා පළ කරයි. මේ අතර ලෝකය පුරා දහස් ගණනක මිතුරු මිතුරියෝ පිරිසක් ද පුංචි එලිට සිටිති. www.dailycamera.com ඔහුගේ අනර්තර් ජාල පුවත්පතයි. කාර්ය බහුලත්වය නිසා අඩපණ වී ඇති එම වෙබ් පත්තරය යළි පණ ගන්වන බව ඔහු පවසයි.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි පුතා ලොකු වැඩක් කරයි
සුනිල් පෙරේරා Sunday, 11 March 2012 08:21 PM
ඔයාල වගේ ළමයි තමයි අපේ රටටත් ඕන..
රවී Monday, 12 March 2012 02:03 AM
පුංචි පුතා හැම දරුවකුටම ආදර්ශයක්..
පෙරේරා Monday, 12 March 2012 01:48 PM
පුංචි උණත් හපන්