IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුංචි බෝම්බේ සද්දෙ විතරයි

අලුත්ගම බස් නැවතුම්පළේ තිබී ඉරිදා සවස සොයාගත් පුංචි පාර්සලය පුංචි බෝම්බයක් යැයි කළුතර කටුකුරුන්දේ බෝම්බ විශේෂඥයෝ කියති. අඟල් හතර හමාරක් දිග අඟල් දෙකක් පමණ පළල අඟල් බාගයක් පමණ උසැති මෙම පාර්සලයේ වයර් කැබලි දෙකක් ඉවතට දමා තිබිණි.

ගින්නක් හා ශබ්දයක් ඇති කළ හැකි මෙම බෝම්බයට ඊට වඩා යමක් කළ නොහැකි බවද ඔවුහු කියති.

 



අදහස් (0)

පුංචි බෝම්බේ සද්දෙ විතරයි

සමි Monday, 20 July 2015 05:10 AM

දැන් සද්දේ විතරයි පස්සේ පුපුරයි (ම)

:       0       0

නුවන් Monday, 20 July 2015 05:15 AM

මේ වගේ වැඩක් කරොත් දැන් කාටද වාසි? (ම)

:       0       0

ආශි Tuesday, 21 July 2015 08:43 AM

බලයට එන්න අහිංසක ජිවිත විනාශ කරන්න හිතන අයට කවදාවත් හරියන්නේ නැහැ. (ර)

:       0       0

ඉසුර Monday, 20 July 2015 05:34 AM

නුවන් නිකන් අනුවන කතා කියන්න එපා. බොම්බයක් තිබිලා පිපුරුනානම් කාටවත් වාසියක් තියෙයිද ? (ම)

:       0       0

බණ්ඩාර Monday, 20 July 2015 06:10 AM

මේ වගේ වැඩක් කරොත් දැන් කාටද වාසි? ඹව් , සමහරු එහෙම හරි බලයට එන්ඩ හදන්නේ.... (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 July 2015 06:51 AM

නැවතත් චන්ද වාසි ගන්න වගේ හදන්නේ ජාති වාදේ අවුස්සලා ? අනේ මුන්ට යන්න අපායවල් අමුතුවෙන් හදන්න ඕන (ම)

:       0       0

හේමන්ත Monday, 20 July 2015 07:27 AM

නුවන්. බණ්ඩාර මෙවැනි සිදුවීම් ගැන මීට වඩා හොදින් සිතන්න. යුද්ධය අවසන් කරන්න කාලයක් ගතවුනේ මෙවැනි ආකල්ප දරපු අය නිසයි (බ)

:       0       0

ධම්මික පෙරේරා Monday, 20 July 2015 07:33 AM

මේවා මෙහෙම කරන්න හදනවා කියලා මාස ගානකට කලින් පත්තරේක දැක්ක . අලුත්ගම නම් ෂුවර් එකටම රත්තරන් වැඩක්. (බ)

:       0       0

විපුල Tuesday, 21 July 2015 01:01 AM

කවුද මේ වගේ වැඩ කරන්නේ? (නි)

:       0       0

දුමින්ද Monday, 20 July 2015 07:43 AM

2009 පසුව බෝම්බ දැන් කටුගෙවල්වල. (ර)

:       0       0

නුවන් Monday, 20 July 2015 07:44 AM

මන් කියපු දේ හරි කියල පහල කොමෙන්ට් වලින් පේනවනේ (බ)

:       0       0

විජයබාහු Monday, 20 July 2015 07:43 AM

ඔය වගේ එකක් පුපුරලා ජයේලගේ හරි බන්ඩාරලගේ හරි කෙනෙක් මැරුනනම් තේරෙයි කාටද වාසි කියල. දැන් තොග පිටින් ඔව්ව උතුරෙන් ගෙනත් ඇති. කවුරුත් හොයන්නේ බලන්නේ නැනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 161 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1317 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1240 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1259 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1335 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1171 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24054 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site