IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘පුංචි මාධ්‍යවේදීන්ටත් ලොකු තැනක්‘

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම මාධ්‍ය ගම්මානයක් සාදා නිවසක් ලබා දිමට ක්‍රමවේදයක් සැකසෙමින් පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා   මහනුවරදි පැවැසිය.

තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා එහිදි අදහස් දක්වමින් පැවසූයේ ලබන වසරේ සිට මෙරට සියලුම මාධ්‍යවේදින්ට පොදු හැඳුනුම්පතක් නිකුත් කරන බවත් ප්‍රාදේශිය මාධ්‍යවේදීන් කියා භූගෝලිය මට්ටමෙන් මාධ්‍යවේදීන් බෙදිය නොහැකි බවද රටේ කොහේ සිටියත් ඔහු මාධ්‍යවේදියෙකු බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් කිහිපදෙනකු හා නීතිඥයකුගෙන් සමන්විත කමිටුවක් හරහා නිර්නායකයන් සකස් කර මාධ්‍යවේදීන් තෝරාගන්නා බවත්ය.

රජය විසින් මාධ්‍යවේදින්ට අල්ලස් දෙන බවට යම් යම් සංවිධාන විසින් ගෙන එන චෝදනාව මාධ්‍යවේදීන්ට හොද වැටුපක් දෙන, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළින් තිබෙන, මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය තමන්ගේ මාධ්‍ය ආයතන වලින් සොයා බලන  රටවල්වලට හා යම් කලාපවලට නිවැරදි වුවත් ලංකාව, පාකිස්ථානය, බංගලාදේශය හා ආසියා  කලාපීය රටවල මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ගැන සොයා නොබලන බවද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා සදහන් කළේය.

IMG_5665 IMG_5671 IMG_5678

 



අදහස් (0)

‘පුංචි මාධ්‍යවේදීන්ටත් ලොකු තැනක්‘

බණ්ඩාර Sunday, 23 October 2016 01:19 PM

යතුරුපැදි දුන්නා වගේ මේ වැඩෙත් කරයි (නි)

:       0       0

කෝනාර Monday, 24 October 2016 12:07 AM

මේ ගැන තරහක් නැහැ. නමුත් මෙහෙම ගෙවල් දෙනවා නම් වෙනත් ස්වයං රැකියා කරන අයටත් එසේ දියයුතුයි. මේ දෙන්නෙත් බදු මුදල් වලින්. ඉන්න ගේ පවා රජයෙන් දෙන රටක් දියුණු කරන්නේ කොහොමද? රැකියාවක් කරන, දැනුමක් ඇති අය අමතර රැකියාවක් ලෙස ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරනවා නම් හොඳයි නේද? (නි)

:       0       0

සමන් Monday, 24 October 2016 01:29 AM

බහුතරය බලාඉන්නේ සිල්රෙද්දක්, සෙවිලි තහඩුවක් හරි නිකන් ලැබෙනකම්. එ්ත් දන්න හැම පැත්තෙම දේශපාලඥයෝ කරන්නේ මහජන මුදල් වලින් කරන ඒවා තමන් කරනවා වගේ බෙදන එක. මෙහෙම කරලා රටක් දියුණු කරන්න බැහැ. නිකන් දෙන එක නැවැත්විය යුතුයි. රටට සෙතක් වෙයි. (නි)

:       0       0

ඉන්දික Monday, 24 October 2016 01:38 AM

ඉස්සර මේ වගේ දෙයක් පළකළාම එන්නේ දසතින් පැසසුම්. ඒත් දැන් එන අදහස් වලින් ජනතාවගේ තත්ත්වය පෙනෙනවා (නි)

:       0       0

ටිරාන් Monday, 24 October 2016 02:38 AM

ප්‍රාදේශීය මාධ්‍යවේදියා පුංචි වුණාට කරන්නේ ලොකු වැඩ (නි)

:       0       0

ජයරත්න Sunday, 23 October 2016 11:48 AM

පුංචි වුණත් ඒ අය ලොකු වැඩත් කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 842 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 1010 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 529 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 302 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 326 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 607 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 60 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site