(සුජිත් හේවාජූලිගේ)
අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
චෝදනා එල්ලවී ඇති මෙම ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගෙන් වැඩි දෙනකු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් යැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් පවසයි.
ඒ පිරිසට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනාඥයෝ ද ඇතුළත් වෙති.
මේ අතර අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යැයි අල්ලස් කොමිසම පවසයි.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි මන්ත්‍රීවරු 80කට අල්ලස් චෝදනා
ranjith Monday, 12 April 2021 01:32 AM
පුංචි අය නම් කීප දෙනෙකුට දඬුවම් ලැබේබි... ම හ උන් කොයිපැත්තේ හිටියත් හොරකම්ට බාධාවක් නෑ වගේ පෙන්නේ
Puppa Monday, 12 April 2021 03:06 AM
අවසාන ප්‍රතිඵලය නිදොස් කොට නිදහස් කරමි
kumarageMonday, 12 April 2021 07:28 AM
දැනටම දැනුම් දීලා ඇති එයාලාගේ පස්සේ ඉන්න ඔක්කොම හොරුන්ගේ නඩු ටික නිදොස් කොට නිදහස් කරලා දාන්න... හොර පවුලක් නෙමෙයි... හොර ගුහාවක්.
Rathna Madampe Monday, 12 April 2021 03:53 AM
මේකත් අවුරුදුවලට දෙන ලනුවක් ද? එක් කෙනෙකුට පුළුවන් අල්ලස් කොමිසම ක්‍රියාවිරහිත කරන්න. එයාටත් හිතවත් කට්ටිය වැඩි නම් ඕවා බැහැ....
Amila peiris Monday, 12 April 2021 05:00 AM
අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම කර ගැලවීමේ නව කලාව " තාක්ෂණික දෝෂයකි නඩුව දිගටම කරගෙන යා නොහැක.... මේ කතාවේ හැමෝම ජනතා බදු මුදල් වලින් දීමනා ලබන අයවලුන්
Kamal Koyrala Monday, 12 April 2021 05:29 AM
මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියා දෙනවා...
Hafeel Monday, 12 April 2021 06:51 AM
මේක අල්ලස් කොමිසම නේ කියන්නේ. ඔවුන්ගේ අධ්‍යක්ෂකලාම අත්සන් නොකළ නඩු ගොනු කරලා, පසුව නිදොස්කොට නිදහස් කරාවී. මේවා තමයි දැන් වෙන්නෙත්. මේ වගේ ආයතන මහජන මුදලින් නඩත්තු කරන්න එකත් පව් කාර වැඩක්.
Rata Perata Monday, 12 April 2021 06:53 AM
තීන්දුව දැන්ම කියන්නම්.. පොහොට්ටු උන් එළියේ අනිත් උන්ට දඬුවම්... අපි නොදන්න අභාග්‍යයේ දැක්ම
Nihal Monday, 12 April 2021 08:25 AM
තීන්දුව කලින් කිව හැකිව තිබියදී මොකට වියදම් කරනවද කොමිෂන් සභා වලට
Sena Monday, 12 April 2021 11:43 AM
දේශප්‍රේමී මන්ත්‍රීවරු නම් වහාම නිදොස්කොට නිදහස් කරනු..!!!
69lakshaya Monday, 12 April 2021 07:18 PM
හැමටම එක නීතියක් කියන්නේ ඕක තමයි. ලොකු පොඩි කියලා නැහැ. අපේ ආණ්ඩුව ඔක්කොටෝම දඬුවම් දෙනවා.