IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘පුංචි සභාවට සියුමැලි දෑත් වැඩියෙන්’

පළාත් සභාවට 25% ක කාන්තා  නියෝජනයක් හඳුන්වාදෙන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති  ෆයිසර් මුස්තාපා මහතා  පවසයි.

කාන්තාවන්  දේශපාලනයේ නිරතවීම පිළීබඳව ජාත්‍යන්තර අත්දැකීම් සහ සිවිල්  සංවිධාන අදහස්  ලබාගෙන කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා  වැඩපිළිවෙළක්  සකස්  කිරිමට  අමාත්‍යාංශය මෙම සාකච්ඡාව කැඳවාතිබිණී.

එක්සත්  ජනපද තානාපති  කාර්යාලය, ඔස්ට්‍රේලියා මහ කොමසාරිස්  කාර්යාලය මැතිවරණ ක්‍රමවේද පිළිබඳ ජාත්‍යන්තර  පදනම නියෝජ්‍ය  ඇමැති  සුදර්ශනී  ප්‍රනාන්දුපුල්ලේ  නියෝජ්‍ය  ඇමැති අනෝමා  ගමගේ, අගමැති නියෝජ්‍ය  කාර්යා මණ්ඩල ප්‍රධානී  රෝසි  සේනානායක ,පළාත්  සභා  සහ පළාන අමාත්‍යාංශ ලේකම් කමල්  පද්මසිරි , පළාත්  පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි  සුජීව සමරවීර , සිවිල්  සංවිධාන නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

DSC_0259 DSC_0215 DSC_0244

 

 

 

 

 

 



අදහස් (0)

‘පුංචි සභාවට සියුමැලි දෑත් වැඩියෙන්’

අබය Thursday, 15 September 2016 10:16 AM

අනිල්ගේ අදහසට මගේත් මනාපය...! (නි)

:       0       0

දහම් Thursday, 15 September 2016 10:27 AM

ඔය බයිලා වැඩක් නැහැ. ඉක්මනට ඡන්දෙ තියන්න. ජනතාව ඉවසිල්ලක් නැතුව ඉන්නේ, ඔයගොල්ලන්ට සියුමැලි වැඩක් දෙන්න. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 16 September 2016 12:58 AM

අපට පුද්ගලයා සියුමැලිද නැද්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. මහජන ඡන්දයෙන් පත්වීම ලබන්න මහජන ප්‍රශ්න තේරුම් අරගෙන මහජනයාට සේවය කිරීමට සුදුසු කෙනෙක් වියයුතුයි. මහජනයාගෙන් එකතු කරගත් බදු සල්ලි වලින් බුරුතු පිටින් පිටරට සවාරි යන දේශපාළුවන් අපට වැඩක් නැත. මහජනයාගේ ප්‍රශ්න වලට පාට බේදයකින් තොරව සේවය කරන්න පුළුවන් අය එවන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 16 September 2016 01:03 AM

මේවට අර ඉන්න සුදු නෝනා මහත්වරු කොහොම හිනාවෙනවද දන්නේ නැහැ (නි)

:       0       0

සජී Thursday, 15 September 2016 10:34 AM

සියයට 25ක් නෙමෙයි සියයට 100ක් කරමු.(හේ)

:       0       0

විපුල Thursday, 15 September 2016 10:38 AM

පළාතේ කාන්තාවන් පෙන්නලා ඡන්දෙ ගන්න යන්නේ. ඉන්න සීමිත කාන්තාවෝ කරපු වැඩක් කියන්න කෝ.(හේ)

:       0       0

සුසන්ත Thursday, 15 September 2016 12:01 PM

කාන්තාවන් මේ තැනට ගෙනාවොත් හොදට හිටී.(හේ)

:       0       0

රුවන් Thursday, 15 September 2016 02:03 PM

මහජන ඡන්දයෙන් පත්වීම බල කරන්න බෑ. දේශපාලනයට කැමති කාන්තාවන් ඉදිරියට එයි. (හේ)

:       0       0

සුසන්ත Thursday, 15 September 2016 08:48 AM

ඔන්න දැන් අැමතිලගේ මන්ත්‍රීලගේ බිරින්දෑවරුන්ට, දූවරුන්ට වැඩි වැඩියෙන් හොඳ වේවි කලදවස (නි)

:       0       0

සුසන්ත Thursday, 15 September 2016 08:42 AM

මේකේ මුලසුන හිමිවෙන්න ඕනෑ ඇමරිකා නියෝජිතයින්ට නේද? (නි)

:       0       0

රිකී Thursday, 15 September 2016 02:45 PM

ආච්චාරුවක් වෙන එකයි වෙන්නේ අන්තිමට.(හේ)

:       0       0

අනිල් Thursday, 15 September 2016 08:57 AM

එන්නේ කාන්තාවන්ද පිරිමින්ද කියලා වැඩක් නැහැ - සුදුස්සනුයි එන්න ඕන. ප්‍රතිශත ගණන් කන්තවන්වත් පිරිමින්වත් දැම්ම කියලා රටටවත් මිනිස්සුන්ටවත් වැඩක් වෙන්නේ නෑ. රටට ජාතියට ආදරේ, උගත් බුද්ධිමත් මිනිස්සු ඡන්ද ලැයිස්තුවලට දමන්න. (හේ)

:       0       0

අනිල් Thursday, 15 September 2016 09:06 AM

ඡන්ද තියන්නෙත් නැති එකේ ඔය වගේ විකාර වැඩ කර කර ඉන්න එක හොඳයි - (හේ)

:       0       0

අර්ජුන Thursday, 15 September 2016 09:02 AM

ප්‍රශ්නයක් ඇති වෙන එකයි වෙන්නේ.(හේ)

:       0       0

පෙරේරා Thursday, 15 September 2016 06:29 PM

ඔය පළාත්සභා වලට පත්වෙන අයට ඇරෙන්න රටට කිසිම වැඩකට ඇති වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

අබය Thursday, 15 September 2016 10:05 PM

ප්‍රතිශතය පුරවනවාට වඩා අනිල් කියූ දේ දිහා හරි විදියට බැලුවොතින් හොඳයි (නි)

:       0       0

හෆීල් Thursday, 15 September 2016 10:02 AM

ඇමතිතුමා ඕකට ඇතුලත් කරන්න අවම සුදුසුකම් හැටියට මැරකම් කියලා. නැත්නම් මේ අය පරදිනවා. (හේ)

:       0       0

නිරංජන් Thursday, 15 September 2016 10:10 AM

නියමයි කරන්න හදන දේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 88 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 263 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 441 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 682 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 564 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1208 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site