IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පුංචි සභා 340 ක් පිහිටුවීම අද

(ජයන්ත සමරකෝන්)

පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මැතිවරණයේ දී සියයට 50කට වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් කිසියම් පක්ෂයක හෝ කණ්ඩායමක නායකයකු අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති ධුරයට හෝ නගරාධිපති ධුරයට නිතරයෙන් පත්වන බවත්, අදාළ පළාත් පාලන ආයතනයේ මංගල රැස්වීම පැවැත්වෙන දිනය සභාපති හෝ නගරාධිපති විසින් අද තීරණය කරනු ඇති බවත් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

අමතර ලැයිස්තුවලින් පත්වන සභික සංඛ්යාසව අනුව පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8,356ට වැඩි විය හැකි බව ද අමාත්‍යාංශය කියයි.

මැතිවරණයේ දී සියයට 50කට අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ හෝ කණ්ඩායම් අයත් ආයතනවල මංගල රැස්වීම පැවැත්වෙන දිනය පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු ඇතැයි අමාත්‍යාංශයේ නිලධාරියා කීය.

සියලූම පළාත් පාලන කොමසාරිස්වරුන් ඒ පිළිබඳව තීරණයකට එළඹ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර මංගල සභා රැස්වීම පැවැත්වීමට ඉඩ පහසුකම් නොමැති බවට කිසිදු පළාත් පාලන ආයතනයකින් දැනුම් දී නැතැයි පළාත් පාලන අමාත්‍යාංශය කියයි.

 



අදහස් (3)

පුංචි සභා 340 ක් පිහිටුවීම අද

සතයපාල Tuesday, 20 March 2018 07:29 AM

නව ඡන්ද ක්‍රමය නිසා මෙයාලට ගෙම්බෝ වගේ එහාට මෙහාට පනින්න බැහැ. නැත්නම් බලය පිහිටුවන්න බැරි සභාවල මන්ත්රීවරු මෙලහකටත් ලක්ෂ ගණන්වලට විකිණිලා ඉවරයී.

:       0       3

සතයපාල Tuesday, 20 March 2018 07:34 AM

මේ අයට සුබ පතන්න බැහැ. මොකද මෙතන බහුතරයක් ඉන්නේ රටට තමන්ගේ ප්‍රදේශයට සේවයක් කරන්න නොවේ. හොරකම් කරන්නයි කොමිස් ගහන්නයි කොන්ත්‍රාත් ගන්නයි.

:       1       6

Hafeel Tuesday, 20 March 2018 08:04 AM

එහමනං, අපිට ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි, පළාත් පාලන සභාපතිලාගේ සුපුරුදු පරිදි සෙල්ලම්.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 273 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 228 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2825 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 804 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 252 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 635 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 519 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site