මේ මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ මැදගම කියන පුංචි ගමක ජීවත් වන දරුවෝ පිරිසක්. තවදුරටත් සංගීතය හදාරන්න මේ දරුවන්ට උදව් කලොත්, ඔවුන් මෙවැනි වූ තවත් බොහෝ නිර්මාණ රටට සිදුකරාවි. ඔවුන්ගේ හැකියාවන් ලෝකයට පෙන්වන්නනන්ටද ස්තුති වන අතරම මෙම සටහන තවත් ඩෝන්ට් මිස් එකක් යැයි කියා බලා අහක නොදමාඔබට හැකි පමණ දායකත්වයක් දක්වන්න ඉදිරිපත් වන ලෙස ඉල්ලමු. සිඟින් බර්ඩ්ස් කියල නමක් දාගෙන මේ කරන නිර්මාණාත්මක වැඩේ හුදෙක් ගිටාර් එකක් ගහනවට වඩා වටින දෙයක් විත්තිය ඔබට දැනේවි. මේ බිබිල මො/ මැදගම ජාතික පාසලේ - චාරුණි ලක්මාලි/ ඉසල් උදාන්ත භාසුරු / නිමාලි මධුවන්ති / සුජිත් දිල්ෂාන් / සංගීත් රූපාසිංහ/ ප්‍රදීප් රංගන / සුසංග සහ ඉඳුනිල් යන දරුවෝ පිරිසයි.
රචින්ත ජයවර්ධන
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුංචි හපනුන්ගෙන් සුපිරි වැඩක්