කිසිදු පූජකවරයකුට පක්ෂ දේශපාලනය නොහොබිනා බවත් ඔවුන් පක්ෂ දේශපාලනයේත්, දේශපාලන ආරක අරගලවලටත් සක‍්‍රිය අන්දමින් ඔවුනට දායක විය නොහැකි බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමෝ පැවැසූහ. යාපන රදගුරු වසමේ සිට එතෙර ගොස් පූජකවරයකුට නොගැලපෙන කටයුතු කරන එස්.ජේ. එමෑනුවෙල් පියතුමාගේ ක‍්‍රියා කලාපය අනුමත නොකරන බව ද එතුමෝ කීහ. අන්තවාදී කල්ලියක් විසින් කොළඹ අගරදගුරු මැදුර ඉදිරිපිට කැරුණු ඝෝෂාව සම්බන්ධයෙන් ද එතුමෝ ඥානාර්ථ ප‍්‍රදීපය පුවත්පතට කරුණු දැක්වූහ. බෙදුම් වාදය ශ්‍රී ලංකාවේ යළි ජයගැන්වීමට යමකු උත්සහා කරතොත් එය කිසිසේත් අනුමත කළ නොහැකි බව ද අන්තවාදි, පටු ජාතිවාදී, ආගම්වාදී සියලූ ආකාරයේ ප‍්‍රයත්න කතෝලික සභාව තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ද එතුමෝ සඳහන් කළහ. අද අවශ්‍ය වනුයේ ජාති අගම් වශයෙන් නොබෙදී එකමුතුවී දෙමළ ජන කොටස් ප‍්‍රධාන ප‍්‍රවාහයට ඇතුළු කිරීම සඳහා වන ධෛර්යවත් දේශපාලන විසැඳුමක් වෙත යෙමු වෙමින් දෙමළ ජනයා විදේශ කුමන්ත‍්‍රණවලින් මුදා ගැනීම බව ද කාදිනල් තුමෝ කීහ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘පූජකයනට දේශපාලනය සුදුසු නෑ’