IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පුජිත් ජයසුන්දර වැඩි ඡන්දෙන් පොලිස්පති ?

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මීළඟ පොලිස්පති ලෙස ව්‍යස්ථා සභාවෙන් තෝරාගෙන ඇතැයි දැනගන්නට ඇත. ඔහුගේ නම ජනපතිට යැවීමට නියමිතය. ජයසුන්දර මහතා ව්‍යවස්ථා සභාවේ වැඩි ජන්දයෙන් තෝරාපත් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කියයි.

ව්‍යවස්ථා සභාව අද (18) පස්වරු 3.15 පාර්ලිමේන්තු මන්දිරයේ දී රැස්වී  මිනිත්තු 45 කින් පමණ අවසන් වු බව දැනගන්නට ඇත. එහි සාමාජිකයන් දස දෙනාගෙන් හත් දෙනෙකු ද  පොලිස්පති අපේක්ෂයන් තිදෙනා ද පැමිණ සිටි බව වාර්තා වේ. සිබ්ලි අසීස් හා රාධිකා කුමාරස්වාමි නොපැමිණි බව ද වාර්තා වෙයි.

එම අපේක්ෂකයන් ව්‍යවස්ථා සභාව ඉදිරියේ පෙනී නොසිටි බවත් දැනගන්නට ඇත.  ප්‍රශ්නයක් මතු වුවහොත් ඒ ගැන විමසිමට ඔවුන් කැඳවු බව වාර්තා වෙයි. ඔවුන්ගෙන් වැඩිමලා වික්‍රමසිංහයි. ඔහුගේ වයස අවුරුදු 57  කි. පුජිත් ජයසුන්දරගේ වයස අවුරුදු 56+ කි. චන්දන වික්‍රමරත්නගේ වයස අවුරුදු 53 කි. ජයසුන්දරට පොලිස්පති පදවියේ වසර තුනහමාරක් පමණ සේවය කිරිමට ඉඩ කඩ  සැලසෙයි. චන්දන වික්‍රමරත්න පොලිස්පති පදවියට පත් වුයේ නම්  අවුරුදු හතකට ආසන්න කාලයක් සේවය කිරිමට ඉඩකඩ ලැබේ. එහෙත් ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ පොලිස්පතිවරයකු එපමණ කාලයක් සේවය කර නැත. දැනට පවතින තත්ත්වය අනුව ජයසුන්දර විශ්‍රාම යන්නට පෙර වික්‍රමසිංහ විශ්‍රාම යා යුතුය. සේවය දිර්ඝ නොකළහොත් පොලිස්පතිවරයකුගේ සේවා කාලය අවුරුදු 60 න් අවසන් වේ.



අදහස් (0)

පුජිත් ජයසුන්දර වැඩි ඡන්දෙන් පොලිස්පති ?

රොහාන් දයාදර පැරිස් Monday, 18 April 2016 01:43 PM

ව්‍යවස්ථා සභාව ගත් නි වැරදී තීන්දුවට මම ඇතුලු සියලු ලක් පුර වැසියන් හිසනමා ගරු ගාම්බිර පුර්වකව ආචාර කරමු ..නව පොලිස්පති තුමනි ඔබ තුමාට චරංජයතු ...(අ)

:       0       0

චානක Monday, 18 April 2016 01:46 PM

මට මුල ඉඳන්ම හිතේ විශ්වාසයක් තිබුණා මෙතුමා පත්වෙයි කියල, පරක්කුවෙලා හරි නියම සුදුස්ස ලැබුණා, දැන් ඉතින් පුළුවන් ඉක්මනට සුද්දකරලා දන්නා තියෙන්නේ (අ)

:       0       0

සරණපාල Monday, 18 April 2016 01:48 PM

ඔබතුමා තමයි මෙම තනතුරට සුදුසුම තැනැත්තා . ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා (බ)

:       0       0

සිරිලාල් වර්ණකුල Monday, 18 April 2016 01:48 PM

ඉතාම හොඳ තේරීමක්. (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 18 April 2016 01:54 PM

ලක් වැසි ජනයාට දුක්ගන්නා රාල නොහොත් මිනිසුන් අතර මිනිසකු රටේ සිවිල් නිතිය හා සාමය රකින මුල් පුටුවට පත්වීම යහපාලනයේ මංසලකුණු නව රජයෙන් විවරකළ වගයි .මගේ රටට දළදා හිමිසරණයි ..(බ)

:       0       0

ඕෂධ Monday, 18 April 2016 01:57 PM

ජනාධිපතිතුමාට .අගමැතිතුමාට . යහපාලනයට .ජයවේවා (බ)

:       0       0

රොහාන් Monday, 18 April 2016 01:59 PM

ජයවේවා ..ජයවේවා ...ජයවේවා.......(බ)

:       0       0

සිසිර Monday, 18 April 2016 02:01 PM

යහපාලනයට සුබ අනාගතයක් (බ)

:       0       0

ඉසුරු Monday, 25 April 2016 12:37 PM

සුදුස්සාට සුදුසු තැන ජයවේවා ...(බ)

:       0       0

රන්දික Monday, 18 April 2016 02:19 PM

34 වැනි පොලිස්පති තුමනි චරංජයතු ...(අ)

:       0       0

දසුන් Monday, 18 April 2016 02:23 PM

අපගේ සුබපැතුම්

:       0       0

රන්ජන් Tuesday, 19 April 2016 05:28 AM

ඔබතුමාට සුබපතමි! නිලදාරීන් බඳවා ගැනීමේදී අතීතයේ සළකන ලද පසුබිම් වාර්තා හා පෞරුෂත්වයට තැනක් දෙන්න. උසස් පුහුණු උපදේශකයන් ලවා හොඳ පුහුණුවක් ලබා දුන්නොත් උසස් පොලිසියක් ඔබට ඇතිකළ හැකියි යනු මගේ විශ්වාසයයි (නි)

:       0       0

මාකොළ මංගල හිමි. Monday, 18 April 2016 03:12 PM

අපේ සුභපැතුම්, තෙරුවන් සරණින් දිඝායුෂ වේවා. (අ)

:       0       0

තිස්ස Tuesday, 19 April 2016 05:40 AM

ඔබතුමාට උණුසුම් සුබපැතුම්! නිත්‍යානුකූලව හා හදවතට එකඟව සේවය කරන්න. (නි)

:       0       0

රොහාන් Tuesday, 19 April 2016 05:45 AM

ජයවේවා පොලිස්පතිතුමනි, ජයවේවා! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 18 April 2016 03:17 PM

සාමය රැකගන්න ඔබතුමාට ශක්තිය ලැබේවා...(අ)

:       0       0

බණ්ඩාර Monday, 18 April 2016 03:25 PM

ඔබතුමාට සුභ පැතුම්.., පාසල් මාතාවගේ නම නිවැරදිව ඉදිරියට ගෙනයන්න ලැබේවා!!! (ම)

:       0       0

ශාන්ති Tuesday, 19 April 2016 05:53 AM

සුබ පැතුම් අලුත් පොලිස්පතිතුමාට! (නි)

:       0       0

ඉෂාද් Tuesday, 19 April 2016 05:54 AM

සුබ පැතුම්! මෙය තමයි යහපාලන වෙනස. ව්‍යවස්ථාදායක සභාව තුළින් නියම සුදුස්සා තෝරාගත්තා (නි)

:       0       0

සලීන් Monday, 18 April 2016 03:36 PM

නිර්භිත නිලධාරියකුට සුදුසුම නිලය ලැබේවා (ම)

:       0       0

ගුණවර්ධන Monday, 18 April 2016 03:45 PM

ඔබතුමා දිවිය රැකවරණය ලැබෙනවා අර වරදක් නොකර හිර බත් කන ය ගැන සොයල බැලුවොතින් මම පෞද්ගලික පොලිස් කොමිසමේ ලොක්කා සමග කතා කරද්දී එයා කිව්වා 80% අහිංසකයෝ හිරබත් කනවා කියලා (ම)

:       0       0

ජයරත්න Monday, 18 April 2016 03:45 PM

ඔහු කුරුණෑගල පුත්‍රයෙක් .කුරුණෑගල අපිට ඔහු ඉමහත් ආඩම්බරයක් !(ම)

:       0       0

යසිරු Tuesday, 19 April 2016 06:00 AM

ඔබතුමා පොලිස්පති වීම ගැන වැඩියෙන් සතුටුවෙන්නේ පොලිස් නිලධාරීන් සහ නීතිගරුක මහජනතාවයි (නි)

:       0       0

සේන Tuesday, 19 April 2016 06:03 AM

පුද්ගලයා කවුරු වුණත් අපිට අවශ්‍ය පත්වෙන කෙනාගේ අපක්ෂපාතී සේවයයි. (නි)

:       0       0

ජයම්පති Monday, 18 April 2016 04:05 PM

ධර්මරාජයෙන් බිහිවූ තවත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඔබට ජය!!! (ම)

:       0       0

සිසිර Tuesday, 19 April 2016 06:05 AM

මෙන්න යහපාලනයේ සැබෑ වෙනස. සුබ අනාගතයක්! (නි)

:       0       0

රන්ජිත් සිල්වා Tuesday, 19 April 2016 06:26 AM

දැනුම් ඇති වික්‍රමසිංහ මහතාගෙන් හොද සේවයක් ලබා ගන්න ඔබ තුමාට ඥානය පහළ වේවා (ම)

:       0       0

චන්ද්‍රා Monday, 18 April 2016 04:31 PM

චිරන් ජයතු , පොලිසියෙන් ජනතාවට සහ රටට විය යුතු නියම සේවය ලබා දීමට හැකිවේවා!.(ම)

:       0       0

තිලක් ගමගේ ත්‍රෙවිසෝ Monday, 18 April 2016 04:43 PM

ඉදිරිපත් තිදෙනා අතරින් සුදුස්සා ඔහු බව මගෙත් විස්වාසයයි.ඔහුව ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම පත්කළ යුතුය . (ම)

:       0       0

රන්ජිත් හපුතන්ත්‍රී Monday, 18 April 2016 04:46 PM

පුජිත තමා නියම සුදුස්සා. මෙතුමා මට ජපානයේදී හමුවෙලා තියනවා. එවිට මම දැනගත්ත මෙයා කවද හරි පොලිස් පති වෙනවා කියල (ම)

:       0       0

කුමාර Monday, 18 April 2016 04:49 PM

කවුරු ආවත් වැඩ එයාලට ඕනි විදිහට තමයි අසරණ අයට ගුටි දේශපාලකයට ගරු නම්බ්බු (ම)

:       0       0

රත්නසිරි Tuesday, 19 April 2016 07:18 AM

වඩාත්ම සුදුසු පුද්ගලයාට වඩාත්ම සුදුසු පදවියක් ලැබුණු ශ්‍රී ලංකික අපට කලාතුරකින් දකින්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් , නව පොලිස්පතිතුමනි ඔබට තෙරුවන් සරණ පතමි.(ම)

:       0       0

පුත්තලම නලීන් Monday, 18 April 2016 05:17 PM

ඔබතුමාගේ පොලිස් ජිවිතය තුළ අතීතයේ කළ කී දෑ එක්ක නියම සුදුස්සා ඔබයි. පොලිසිය ජනතාව අතර අප්‍රසාදයෙන් තොරව රාජකාරි සිදු කරන්න ශක්තිය හැකියාව ලැබේවා! (නි)

:       0       0

කවින්ද Monday, 18 April 2016 05:20 PM

දැන්නම් ඉතින් රටට හොඳ කලක් යයි (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 19 April 2016 07:30 AM

රන්ජිත් සිල්වා මැතිදුනි ... දෙදෙනාම එකම දිනයේ පොලිසියට බැදුනේය සම දැනුම දෙදෙනා තුළම ඇත ..(ම)

:       0       0

චින්තනී Monday, 18 April 2016 05:45 PM

ඔබට සුබ පැතුම් නව පොලිස්පතිතුමනි! (නි)

:       0       0

දිනේශ නිශාන්ති Monday, 18 April 2016 05:47 PM

මෙය දේශපාල පත්වීමක් නොව, ව්‍යවස්ථාදායක සභාව යනු ජනමතයයි. එය එසේනම්, ප්‍රජාතන්ත්‍රවාදී මෙම පත්වීම පිළිබඳව රටවැසියන් වන අප, ඉතා ඉහළින් යහපාලන රජයට ප්‍රශංසා කරමු. ඉදිරියේදීත් මෙවැනි මුල්පුටු පත්වීම් පිළිබඳ පෙනෙන සේ, මහජනයා සතුටුවන සේ යහපාලනය කටයුතු කළොත් රටට සුභ අනාගතයක් ඇතිවනු නොඅනුමානයි. (නි)

:       0       0

සම්පත් වේරගොඩ මිලානෝ Tuesday, 19 April 2016 07:58 AM

දසදෙස පුජිත නම පමණක් නොව.කල හැම වැඩකම පුජිත නම්විය. ඔහු මිස වෙන කවරෙකු විද මේතු කල. පුජිත තනතුර බබලනු නිසැකය.(ම)

:       0       0

දයාන් Monday, 18 April 2016 07:45 PM

ජනතා සේවයට කැපවු හෙළයින් අතරට සිංහල ඉතිහාස පොතට ඔබගේ නමද ඇතුළත් වනු නියතයි (නි)

:       0       0

නිමල් Monday, 18 April 2016 07:48 PM

සුබ අනාගතයකට යහපාලනයක්! (නි)

:       0       0

අල්විස් Monday, 18 April 2016 07:51 PM

තීන්දුව ඉතා නිවැරදියි. හරි සතුටුයි. ජයවේවා! (නි)

:       0       0

ඔස්මන් Monday, 18 April 2016 07:53 PM

ආණ්ඩුවේ යහපාලනයට සුබ අනාගතයක්! ජයවේවා! (නි)

:       0       0

බණ්ඩාර Monday, 18 April 2016 07:56 PM

ජනපති, අගමැතිට ජයවේවා ජනමතයට කන්දුන්නට! (නි)

:       0       0

නලින් Monday, 18 April 2016 07:56 PM

ජයවේවා! ජය......ජය.....ජය...!!! (නි)

:       0       0

විමල් Monday, 18 April 2016 07:59 PM

ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි! සාදු ..සාදු ...සාදු..!! (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 18 April 2016 08:03 PM

ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්! සුදුස්සාට නිසි තැන ලැබුණා. නැකත වැරදියි කිව්වා වගේ මහින්ද මහත්තයා කියයිද දන්නේ නැහැ මේ තීරණයත් වැරදියි කියලා. (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 20 April 2016 06:52 AM

කේසර සිංහයෙකු හෙල දෙරණට යහපාලනයෙන් දොරට වැඩූ වගයි! (නි)

:       0       0

දිමුතු Wednesday, 20 April 2016 06:53 AM

රටේ ජනයාට යහපාලනයක්! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 18 April 2016 09:19 PM

රජුට උවමනා කෙනා තෝරාගන්න ක්‍රමය අවසන්වී අැත. නමුත් සමහරුන්ට මෙය නොතේරෙයි (නි)

:       0       0

අනුර Monday, 18 April 2016 09:23 PM

එදා ව්‍යවස්ථා සභා තිබුනද? දන්නේ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

අල්විස් Monday, 18 April 2016 09:27 PM

එදා මොන ව්‍යවස්ථා සබාද....? වන් මෑන් ෂෝනේ.... (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 19 April 2016 09:33 AM

ලෝක පුජිතයන්ගේ ජය සුන්දරයි ...(ම)

:       0       0

ඉනෝකා Wednesday, 20 April 2016 06:54 AM

උණුසුම් සුබ පැතුම්! ජයවේවා...! (නි)

:       0       0

සමන් Monday, 18 April 2016 09:28 PM

මේ තීරණය ගත් සැමට ජයවේවා! (නි)

:       0       0

අනිල් Tuesday, 19 April 2016 09:34 AM

පුජිත් ජයසුන්දර මහතාණනි ඔබට චිරංජයතු ...(ම)

:       0       0

ඔසී Wednesday, 20 April 2016 06:57 AM

තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබතුමාව රකිත්වා! (නි)

:       0       0

සිල්වා Wednesday, 20 April 2016 06:58 AM

ඔබට විෂ්ණු කතරගම දෙවි පිහිටයි! (නි)

:       0       0

සයිමන් Tuesday, 19 April 2016 09:38 AM

මැතිදුනි ජයවේවා ..(ම)

:       0       0

අනුර Monday, 18 April 2016 09:30 PM

දුගී දුප්පත් ජනතාවට ජයවේවා! (නි)

:       0       0

රන්දික Wednesday, 20 April 2016 07:00 AM

ජයවේවා.. ජය.. ජය.. ජය.. ජයමවේවා! (නි)

:       0       0

වික්ටර් Tuesday, 19 April 2016 09:39 AM

සුබ අනාගතයක් ඔබට පොලිස්පතිතුමනි ..(ම)

:       0       0

අබය Monday, 18 April 2016 09:42 PM

මගේ මව්බිමේ පාතාල භීෂණය සහ දුෂණය නැතිකොට සාමය සමාදානය පැතිරවීමට සුදුස්සා ඔබ බවයි මගේ හැඟීම (නි)

:       0       0

අසංග Monday, 18 April 2016 09:47 PM

මගේ උඩ ලියපු අනාවැකිය හරියටම හරිගියා. කොහොම නමුත් ඔබට මේ අභියෝගාත්මක තනතුර කරගෙන යාමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ශාන්ත Monday, 18 April 2016 10:23 PM

නව පොලිස්පතිතුමාට මෙන්ම විශ්‍රාම ගිය පොලිස්පතිතුමාටත් ජය පතමි ! (නි)

:       0       0

ජනක Monday, 18 April 2016 10:28 PM

මමත් ඔබගේ අදහස අනුමත කරනවා, චානක (නි)

:       0       0

සුජීව Monday, 18 April 2016 10:42 PM

හිතවත් ජයසුන්දර මැතිතුමනි, ඔබතුමා ගැන මුළු සාමය අගයන මුළු ශ්‍රී ලාංකික ජාතියම මහත් බලාපොරොත්තු තබා ඇත. එයට ප්‍රධාන හේතුව , ඔබ මුළු පොලිස් දෙපාර්තමේන්තුව තුළ මහත් අභිමානයක් ගොඩනගාගෙන තිබීමයි. එයට ඔබගේ අධ්‍යාපන සුදුසුකම්ද පිටුවහලක් වී ඇත. පළමුවද, දෙවනුවද ඔබව මේ ලොවට බිහිකළ දෙමවුපියන්ට සහ හොඳ නරක පහදා දී නැණනුවන දුන් ගුරුවරුන්ට ගොඩක් තුති. ඔබට වැඩ කිරීමට ලෝකයක් වටිනා ජනාධිපති සහ අගමැති දෙපලක් ලැබී ඇත. අහිංසක ශ්‍රී ලාංකික ජනතාව සියලු බැමි පරදවා ආරක්‍ෂා කරන්න. ඔබට තිස්තුන් කෝටියක් දෙවිඳුන්ගේ රැකවරණයි! (නි)

:       0       0

ජෝ සිල්වා Monday, 18 April 2016 11:20 PM

එ්ක හොඳ විනිශ්චයක්. ඔහු හොඳ නිළධාරියෙක්, වැදගත් මහත්මයෙක්. දේශපාලුවන්ට හිස නමන කෙනෙක් නොවෙයි. (නි)

:       0       0

විජය Wednesday, 20 April 2016 08:12 AM

ජනතාව ඔබතුමාගේ උපරිම සේවය අපේක්ෂා කරයි (නි)

:       0       0

ජෙහාන් Monday, 18 April 2016 11:54 PM

බොහොම හොඳයි. යන්තම් ඇති සුදුස්සෙකුට ඉඳහිටවත් මේ රටේ දැන් තනතුරක් ලැබෙනවා. මේ කුඩු වසංගතය රටෙන් දුරුකරන්න පුළුවන් නම් මෙතුමාට ඒ පිනම ඇති. (නි)

:       0       0

අයිවන් Wednesday, 20 April 2016 08:14 AM

ඔබතුමාට නිදුක් නිරෝගී සුබ අනාගතයක්! (නි)

:       0       0

දිලංග Wednesday, 20 April 2016 08:16 AM

පොලිස්පතිතුමනි, අපේ රටේ සාමය රැකීම ඔබේ අතේ! (නි)

:       0       0

සුරනිමල Tuesday, 19 April 2016 12:09 AM

දුෂණයෙන් තොර සියලු දෙනාට එක සේ සළකන පොලිසියක් ඔබතුමා පොලිස්පති තනතුර දරන කාලයේදී ඇතිකිරීමට ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

අල්විස් Wednesday, 20 April 2016 08:21 AM

අපි හිතනවා 2005 හේ සිට අද දක්වා හොරු අත්අඩංගුවට ගෙන අවශ්‍ය පියවර ඉක්මණින් ගනියි කියා (නි)

:       0       0

අමල් Wednesday, 20 April 2016 08:23 AM

පත්වීම ඉතා නිවැරදියි. සතුටුයි. ජයවේවා! (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Tuesday, 19 April 2016 12:34 AM

ලංකාවේ දේශපාලන බලය මඟින් තනතුරු ලබාගන්නා ඹ්නෑම ජගතෙකුට සිදුවන්නේ කුමක්දැයි අපි දන්නවා. නමුත් පුද්ගලයාට අවශ්‍ය ඉහළ තනතුර නිසා මොනතරම් දේ වුණත් ඔහු මුහුණදෙනවා. මේවා බොරු කියා කාටවත් කියන්න බැහැ. මන්ද පසුගිය කාලය පුරාම මෙම සිදුවීම් දුටු නිසා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 20 April 2016 08:24 AM

ජයවේවා... නියමයි... නියමයි... නියමයි... ජයවේවා.....! (නි)

:       0       0

විජේලතා Tuesday, 19 April 2016 10:15 AM

භික්ෂූ බලකායෙන් වත් ආරක්ෂාවක් ඉල්ලගන්න ඔබවත් හොරෙන් අරන් යන්න ඉඩ තියෙනවා .කාර්යාලයේ ඉන්නවිට හොදට ඉබි යතුරු දමා ඇතුලෙන් දොර ජනෙල් වසාගෙන යතුරු සාක්කුවේ දමාගන්න ඔබේ ආරක්ෂාවට (බ)

:       0       0

නලින් Tuesday, 19 April 2016 01:17 AM

පොලිසියේ අනවශ්‍ය වියදම් කපාහැර, ආර්ථිකය දියුණුකර බඩු මිල අඩුකිරීමට පොලිසියේ දායකත්වයත් ලබාදෙන්න. (නි)

:       0       0

දසුන් Tuesday, 19 April 2016 01:27 AM

නලින් හරි. ජනතාවගේ පෝෂණය පිළිබඳව විශාල කතිකාවතක් ඇතිවී ඇති මෙවන් අවදියක පොලිසිය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන වියදම් සීමාකර ආහාර මිල පහත හෙළීමට දායක වියයුතුයි. (නි)

:       0       0

කරු ජයසුන්දර Tuesday, 19 April 2016 01:27 AM

ඔබට මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

මුණසිංහ Tuesday, 19 April 2016 01:31 AM

පොලිසිය කෙළින් කිරීමේ කර්තව්‍ය ඉටුකිරීමට ඔබට හැකියාව ලැබේවා! (නි)

:       0       0

දයා Monday, 18 April 2016 11:08 AM

හොඳ තේරිමක් ඔබට අපගේ සුබ පැතුම් (ම)

:       0       0

බ්‍රිස්බන් Tuesday, 19 April 2016 01:45 AM

ඕක තමයි යහපාලනය කියන්නේ. රටට ඕනෑ කරන්නේ ඔයවගේ පාලනයක්. මෙච්චර කාලයකට වුණේ් ජනාධිපතිට ඕනෑ කෙනාව දාගන්න එක. ඒ ක්‍රමය දැන් වෙනස් වෙලා. තව ගොඩක් දේවල් තියෙනවා වෙනස්වෙන්න. ඉතිරිටිකත් ඔයවගේම කරන්න (නි)

:       0       0

විජේරත්න Monday, 18 April 2016 11:13 AM

අපේ බලාපොරොත්තු ඉටු වන දවසක් ජයවේවා (ම)

:       0       0

රාජකරුණා Monday, 18 April 2016 11:20 AM

සුදුස්සන් අතර වඩා සුදුස්සා ඔබය (ම)

:       0       0

හෆීල් Monday, 18 April 2016 11:23 AM

ඉතා වටිනා තේරීමක්. (ම)

:       0       0

ලාල් Tuesday, 19 April 2016 02:26 AM

ඔබේ උසස්වීම පිළිබඳ අපගේ සතුට පිළිගන්න. ඔබේ රාජකාරියේ ප්‍රධාන අංගයක් ලෙස මාර්ගවල පුද්ගලික බස් හා ත්‍රිරෝද රථ මඟින් සිදුකරන අකටයුතුකම් ගැන අවධානය යොමු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

තාරක Tuesday, 19 April 2016 02:48 AM

තෙරුවන් සරණයි. උතුම් සේවා කාලයකට සුබ පැතුම්! ලැබූ අලුත් අවුරුද්ද සුබ වන බවට පළමු ඉඟිය මෙය වේවා! (නි)

:       0       0

ජයසුන්දර Monday, 18 April 2016 11:32 AM

සැම කටයුතක්ම සාර්ථකව හා අවංකව ඉටුකිරීම සදහා චිත්ත ධෛරය හැම විටම ලැබෙවා!!! (ම)

:       0       0

උමයංගනී Tuesday, 19 April 2016 02:51 AM

ඔබට මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඉරේෂ් එස්. කුමාර Tuesday, 19 April 2016 02:54 AM

මගේ උණුසුම් සුබ පැතුම්! ඔබතුමාත් වාස් ගුණවර්දන මහත්තයා වගේ දක්ෂ නිලධාරියෙක් (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 18 April 2016 12:08 PM

ජය වේවා නව පොලිස් පතිතුමනි! (අ)

:       0       0

ඉසුරු Tuesday, 19 April 2016 03:16 AM

මෙතුමාට මේ තැන ලැබෙයි කියලා අපි විශ්වාස කළා (නි)

:       0       0

ඉසුරන්දි Monday, 18 April 2016 12:16 PM

කවුරු පත් වුනත් කාරී නැහැ අවංක සේවයක් රටටත් එම ආයතනයටත් වෙනවනම්. සුබපතමි ඔහුට එසේ කිරීමට හැකි වේවායි කියලා! (බ)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 19 April 2016 03:19 AM

පොලිසිය වෙනුවෙන් සේවය කරන්න යන්නේ නැතුව මහජනතාව වෙනුවෙන් සේවය කරනවා නම් සාර්ථක පොලිස්පතිවරයෙක් වශයෙන් විශ්‍රාම යන්න ලැබේවි කලින් අය වගේ නැතුව. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 18 April 2016 12:20 PM

පුජිත් ජයසුන්දර කාර්යශූර සහ තම රාජකාරිය දේවකාරියටත් වඩා ඉහලින් කරන ජනහිතකාමී අවංක පොලිස් නිලධාරියෙකි. ඔහුගේ මෙම පත්වීම රටේ භාග්‍යකි. ඔහුට මම සුභ පතමි. (බ)

:       0       0

පාලිත ගලපිටිය Monday, 18 April 2016 12:31 PM

උණුසුම් සුබ පැතුම් දයාබර පූජිත් ! (බ)

:       0       0

සමිත් Tuesday, 19 April 2016 03:36 AM

ඔබතුමාට කම්බා හොරුන් ඇල්ලීමේ ශක්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

සුනිල් ආනන්ද Monday, 18 April 2016 12:40 PM

නව පොලිස්පති ජයසුන්දර මහතාට දිරිය ලැබේවා !!! (බ)

:       0       0

රොහාන් Monday, 18 April 2016 12:46 PM

ව්‍යවස්ථා සභාව හරි කෙනාව තෝරලා තියනවා පුජිත් ජයසුන්දර මහත්මය හොද නමක් ඇති නිලධාරියෙක් එතුමාට අපේ සුබපැතුම් (අ)

:       0       0

රයන් Tuesday, 19 April 2016 03:44 AM

සුබ පැතුම් ... (ම)

:       0       0

රජිත Tuesday, 19 April 2016 03:51 AM

නොමග නොයන් පුතේ ඔබට රටක් ඇතේ (ම)

:       0       0

මහේෂ් Tuesday, 19 April 2016 04:18 AM

අනේ හරි බයෙන් හිටියේ . ඔබතුමාට තනතුර ලැබීම පිලිබඳ හරිම සතුටුයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 316 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 290 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 404 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1037 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 426 0

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


දෙබරු ඇන 10 කට තුවාල
2024 සැප්තැම්බර් මස 30 86 0

බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 256 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site