පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ අඩි පහක පමණ වට ප‍්‍රමාණයක් අද පස්වරුවේ හදිසියේ ගිලාබැස ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය කියයි.
මාර්ග සංවර්ධන අධිකාරිය එහි පිළිසකර කටයුතු ඇරැඹීය. මේ නිසා පිටකොටුවේ මාර්ග තදබදයක් ඇතිවිය.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව
සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිටකොටුවේ කෑල්ලක් ගිලා බහී
අසංක Thursday, 03 January 2013 10:13 PM
දැං කොළඹත් බහින්න පටන් අරගෙන වගේ..!(නු)
මුතුකුඩ Thursday, 03 January 2013 11:11 PM
අපෝ පිටකොටුව බැහැලා කොච්චරකල්ද?(නු)
ශාන්ති Friday, 04 January 2013 02:32 AM
කොළඹ ගිලුනටනම් කමක් නැහැ..!(නු)
සූරියප්පෙරුම Friday, 04 January 2013 06:56 AM
සමහරවිට පාර්ලිමේන්තුවත් ගිලාබහීවිද දන්නෙ නැහැ. (නි)
ආනන්ද Friday, 04 January 2013 07:56 AM
කොළඹ සිද්ධ වෙන දේවල් වලට පොළොව කම්පාවෙලා වෙන්න ඇති. (නි)
රිස්වාන් සෞදි අරාබිය Thursday, 03 January 2013 07:06 PM
දුර කතන, විදුලිය හෝ ජල සැපයුමට කලින් හාරපු වැලක් හරියට වහල නැතුව ඇති.(නු)
ඇල්විටිගල Thursday, 03 January 2013 07:14 PM
පරණ හාරපු තැනක් වෙන්න ඇති..!(නු)
නිත්‍යා Friday, 04 January 2013 08:36 AM
කොළඹ ගිලුනත් බෑන් චූන් (ස)
අජිත් කරුණාරත්න Thursday, 03 January 2013 08:01 PM
ඒකට මොකද නෙළුම් පිපෙනවානේ..!(නු)
ශාන් Friday, 04 January 2013 09:47 AM
අනිත් තැන් කවදා ගිලේවිද ? (ස)