(එම්.සුසිල් පියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
පිටිගල් තල්ගස්පේ නිවසක් පිටුපස කෙසෙල් කොරටුවක් තුළ අභිරහස් ලෙස මියගිය පොතුවිල්හේනේ පදිංචි තිදරුපියකුගේ සිරුර අද(4) උදේ සොයාගත් බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පසාද් එගොඩගේ නමැත්තෙකි.
මේ නිවස දෙසින් මහ රෑ මේ පුද්ගලයාගේ ඇසුනු කෑගැසීම සම්බන්ධයෙන් අසල්වාසීන් අද(4) උදේ සොයා බැලීමේදී ඔහු මිය ගොස් තිබූ බව දැක ඇති බවත් ඒ අනුව භාර්යාවගෙන් හා දරුවන්ගෙන් වෙන්ව නිවසේ තනිව විසූ මේ පුද්ගලයා ඊයේ(3) මිය යන්නට ඇති බව ද පොලීසිය කියයි.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පිටිගල තිදරු පියකු කෙසෙල් හේනක මැරිලා
නන්දන පනා-මිලානෝ Monday, 04 September 2023 01:45 PM
පිටිගල මිලානෝ අයියද?
Jayalal Monday, 04 September 2023 05:58 PM
පිටිගල මිලානෝගේ වැඩක් විය හැකියි...