කුකුළගෙ පිට නැගලා වතුකරේ කරක් ගහන ලොකු දේශපාලුතුමෙක් මේ දවස්වල ඉන්නෙ මාර අප්සෙට් එකේ.. ඒකට හේතුව ආණ්ඩුවට පන්දම අල්ලලත් තවම උන්නැහේට ඇමැති පට්ටමක් නොලැබීම..
ඒ වැඩේ කෙරෙන්නම ගිය වෙලාවෙ ඒකට උදැල්ල දැමීමෙන් වතුකරේම ඉන්න ඇමැති සයිස් පොරක්. ඉතින් උන්නැහේ අදහස සපල කරගන්න නම් ඒකට විශේෂ යාග පූජාවක් කරන්න කියලා මුන්නැහේට දෛවඥ උපදෙස් ලැබුණා..
ඒ අනුව ක්‍රියාත්මක වුණ දේශපාලුතුමා ඉන්දියාවෙ හයිද්‍රාබාද්වලින් පූජකයො දෙතුන් දෙනෙක් ගෙනල්ලා කොට ගල පැත්තෙ වතු බංගලාවකදි සතියක් පුරාම දැවැන්ත යාගපූජාවක් සිද්ධ කළා..
ඒකට වියදම දසලක්‍ෂ ගණනක් කියලයි තොරතුරැ දන්න අය කියන්නෙ. මේ පූජාව ඉවර කරලා සතිතුන හතරක් ඇතුළත ඔහුගේ අදහස සපලවේවි කියලා දෛවඥයෝ දුන්න උපදෙස අනුව වැඩ සිද්ධවේද කියලා උන්නැහේ දැන් බලන් ඉන්නවලු.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පට්ටමක් ගන්න යාගයක්