IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘පෙට්ටිය ගෙට ගන්න බෑ’

සීගිරිය කිඹිස්සෙන් වසර හතරකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය එම්. සමන්ති (34) එක්දරු මව යළි ගෙදර ආවේ පෙට්ටියෙනි. මරණයට හේතුව නොදනී. ඇගේ දේහය බහාලූ පෙට්ටිය තැබීමට ඇගේ කටුමැටි ගෙට ගැනීමට නොහැකි විය. අසල්වැසි ගෙයක පෙට්ටිය තැබීමට සිදුවිය. ඇගේ සැමියා වන එම්.ජී. තිලක් ආරියරත්න මහතා කියනුයේ බිරිය රට ගිය පසු එක් මාසයක සල්ලි ලැබුණු බවයි.  ඔහුගේ ලිපිනය එස්.ජී. තිලක් ආරියරත්න 56/ඒ බදුයාය, ගලකොටුව, කිඹිස්ස සීගිරිය.



අදහස් (0)

‘පෙට්ටිය ගෙට ගන්න බෑ’

නිරංජන් Friday, 30 November 2012 09:24 PM

මගේ ඇස් කදුළු වලින් පිරුණා..!(නු)

:       0       0

ඉරේෂ් Friday, 30 November 2012 09:23 PM

හරිම කණගාටුදායකයි. මෙවන් පුද්ගලයින්ටවත් රජයෙන් යම් උපකාරයක් කරනවා නම් හොදයි. (නි)

:       0       0

අසිත් Saturday, 01 December 2012 06:04 PM

මේ පළවෙනි සිදුවීම නෙමෙයි.. වගකිව යුත්තෝ නිදිද ? (ස)

:       0       0

විරාජ් Saturday, 01 December 2012 11:37 AM

සමාජයේ ඇති නැති පරතරය තේරෙනවා නේද (දී)

:       0       0

අමිල කටුනායක Friday, 30 November 2012 09:30 PM

ඇත්තටම අපේ දියුණුව කොහාටද?(නු)

:       0       0

අරුණ Saturday, 01 December 2012 11:41 AM

එන්.ජී. තිලක් ආරියරත්න 56/ඒ, බදුයාය ගලකොටුව, කිඹිස්ස, සීගිරිය අපේ වාර්තාකරු 077-3416157 (ස)

:       0       0

සියලන්ස් Saturday, 01 December 2012 11:49 AM

කවුරු කොහොම කමෙන්ට් දැම්මත් දැන් මේ පවතින ක්‍රමයට වැඩි දෙනා කමතියි (ස)

:       0       0

සිල්වා Saturday, 01 December 2012 11:55 AM

කණගාටුයි..... (දී)

:       0       0

ලාලිත්‍ය ජර්මනිය Friday, 30 November 2012 09:48 PM

මට මේඅයගේ ලිපිනයක් ලබා දෙන්න මට මේ පුංචි ළමයාට උදව් කරන්න ඕන... (නු)

:       0       0

ගයාන් Saturday, 01 December 2012 06:45 PM

ඔන්න රටේ නියම තත්වය . ඒ මදිවට අපේ අය සැටලයිට් යවන්නේ, පිස්සු වැඩ (ස)

:       0       0

අසේල Saturday, 01 December 2012 12:06 PM

අපිවත් මේ මනුස්සයාට මොකාක් හරි කරමු (දී)

:       0       0

නෞෂාඩ් Friday, 30 November 2012 10:06 PM

මෙවන් හද කම්පාකරවන පුවත් මින් ඉදිරියට ඇසෙන්නට හෝ දකින්නට නොලැබේවා..!(නු)

:       0       0

ඇන්ටන් Saturday, 01 December 2012 12:14 PM

ලංකාවේ අපරදෙවිනාශ කරන සල්ලි වලින් මෙවන් මිනිස්සුන්ට පිහිට වෙමු (දී)

:       0       0

ධර්ෂණ Saturday, 01 December 2012 12:17 PM

මේවා අසරණ කම නිසා වෙන වැඩ (දී)

:       0       0

ප්‍රේමා Saturday, 01 December 2012 12:27 PM

අයියෝ සල්ලි

:       0       0

දිනේෂ් Saturday, 01 December 2012 12:28 PM

අපි එකතු වෙලා මේ පවුලට උපකාර කරන්න ඕනේ දෙන්න පුලුවන්ද තව තොරතුරු මේ අය ගැන (දී)

:       0       0

සංජීව තුෂාර ගමගේ ඉතාලිය Friday, 30 November 2012 10:35 PM

අමුණුගම මහත්තයා කිය්නනේ ලංකාවෙ දුප්පත් කම තියෙන්නේ 5% කියලා.. එත් මෙචච්ර අසරණ මිනිසුන් තව කොච්චර ඇතිද?(නු)

:       0       0

සේනානායක Friday, 30 November 2012 10:37 PM

දෛවය මොනතරම් කුරිරුද? පවු අහිංසක දරුවා. (නි)

:       0       0

දමිත් Saturday, 01 December 2012 12:35 PM

කරුණාකර මොහු සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් දන්වන්න (ස)

:       0       0

පී.එස්.කැටවල Friday, 30 November 2012 10:41 PM

අපිට ගොඩක් දුකයි මෙම දරුවා ගැන.. කරුණාකර මේ මහතාගේ සම්පූර්ණ නමත් සම්බන්ධ කර ගත හැකි ආකායරකුත් ලැබෙන්න සලස්වන්න.. මම ඉතාලියෙ ඉන්නේ දරුවාට ඉගෙන ගැනීමට ආධාරයක් කිරීමට...!(නු)

:       0       0

නිර්මාල් Saturday, 01 December 2012 12:37 PM

කනගාටු දායක පුවතක් (දී)

:       0       0

අජිත් Friday, 30 November 2012 10:50 PM

අනේ රත්තරන් පුතා පවු. (නි)

:       0       0

ලකී Saturday, 01 December 2012 07:15 PM

ගැහැණුන් රට යවන එක නවත්වමු. (නි)

:       0       0

කමල් Saturday, 01 December 2012 12:45 PM

මේ මිනිස්සුන්ට අහස අල්ලන්න යන්න ඕනේ නැහැ කාලා බිලා ජිවත් වෙන්න තැනක් විතරි ඕනේ (දී)

:       0       0

හේවා කුමාර Friday, 30 November 2012 11:45 PM

දෙවි හාමුදුරුවනේ කන්න නැතිව මැරුණත් සිංහලුනේ කාන්තාවන්.. සෞදි අරාබියට නම් යවන්න එපා..!(නු)

:       0       0

පරාක්‍රම Friday, 30 November 2012 11:45 PM

ලෝකය ගැන දැනීමක් තියෙනවානම් ඔබගේ බිරිද දියණිය රට රුකියාවට නොයවනු ඇත... මුදල් ඉපයීම ස්වාමියාගේ කාර්යයි.. බිරිදගේ සේවය දරු පවුල රැක ගැනීමයි..!(නු)

:       0       0

කාශ්‍යප හිමි Tuesday, 18 December 2012 07:37 PM

සුද්දන්ට ගැතිකම් කරනවාට වැඩිය ලංකාවේ ඉදගෙන ලුණුයි බතුයි කෑවත් සැපයි. (නි)

:       0       0

රසාල් Saturday, 01 December 2012 12:05 AM

බොහොම කණගාටුදායක සිද්ධියක් ඇයි සෞදියෙ ඉතියෙන තානාපති කාර්යායල මොනවාද කරන්නේ... පගාව අරගෙන හේතුව යට ගහලාවගේ..!(නු)

:       0       0

සඳුන් Saturday, 01 December 2012 07:36 PM

ඇමති වරුන්ට මේ දවස් වල ඔය ගැන හොයන්න වෙලාවක් නෑ. මොකද දෝශාභියෝගය දිනා ගන්න ෆයිට් කරන්න තියෙනවනෙ.....(ස)

:       0       0

සරත් විදානගේ Saturday, 01 December 2012 12:22 AM

මම කැමතියි මේ පවුලට උදව් උපකාරයක් කරන්න..!(නු)

:       0       0

සරත් විදානගේ Saturday, 01 December 2012 12:18 AM

ඉතාමත් දුක හිතෙන කතාවක් මේ තාත්තා සහ පුතාගේ.. අපි කැමතියි උදව් කරන්න මේ පවුලට.. අපට එයලා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන්න කරුණාකරලා.. (නු)

:       0       0

එරංග Saturday, 01 December 2012 12:28 AM

අපේ කාන්තාවන් මේ අයගේ රටවල්වලට යවන්න එපා පව් නිකම් මැරෙනවා.. ඔය අය අපේ කාන්තාවන්ව නොයෙක් අතවර කරලා පෙට්ටිය සීල් කරලා ලංකාවට එවනවා..!(නු)

:       0       0

නිමල් Saturday, 01 December 2012 01:02 PM

අපි මෙවන් මිනිස්සුන්ට පිහිට වෙන්න ඕනේ (දී)

:       0       0

වීරසේකර Saturday, 01 December 2012 12:27 AM

පිරිමි ගෙදර ඉදලා ගැහැණුන් රට යවන්න එපා.. අපේ රට ආගන්තුකසත්කාර දන්නවා උනාට මෙයාලාට නැහැ..!(නු)

:       0       0

කොස්වත්ත Saturday, 01 December 2012 12:29 AM

අනේ මේකද ලංකාවෙ ආශ්චර්යය.. මේකද රට වෙනුවෙන් කැපවෙන අයගේ ඉරණම..!(නු)

:       0       0

සුජීවා සුධර්ෂණ Saturday, 01 December 2012 01:09 PM

0096612123013.. මේ අංකයට කතා කරලා සරත් කුමාර මහතාගෙන් විස්තර ලබාගන්න.. රියාද්වල තියෙන තානාපති කාර්යාලයෙන්(නු)

:       0       0

කුමාර Saturday, 01 December 2012 12:57 AM

සැප ඇත්තෝ සැපම විදිති.. දුක ඇත්තෝ සැමදා දුකම විදිතියි.. අපේ රටේ අන්ධයොද ඉන්නෙ..!(නු)

:       0       0

ශෙහාන් Saturday, 01 December 2012 02:01 AM

පවු අසරණ පොඩි එකා. මේ කාන්තාවට මේ අපරාධය කළ අයට හෙණ හතම ගහන්ඩ ඕනෑ. ඇයි මේ මිනිස්සු මේ තිරිසනුන් ඉන්න රටවලට යන්නේ? හැමදාම මේ වගේ වෙන අපරාධ දැක දැකම. (නි)

:       0       0

පද්මි Saturday, 01 December 2012 02:11 AM

උපදින ආත්මෙකවත් ගැහැණුන්ගෙන් හම්බකරගෙන කන ජාතියක් ඉන්න ලංකාවෙ නොයිපදේන්නට පතමු..!(නු)

:       0       0

චාමි Saturday, 01 December 2012 02:17 AM

පව් අසරණ මිනිස්සු. මේවා වෙන්නෙ දුප්පත්කම නිසානෙ. (නි)

:       0       0

උපුල් Saturday, 01 December 2012 03:09 AM

මේ අහිංසක මිනිසුන්ගේ දුක දැනෙන්නේ කාටද? (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 01 December 2012 03:35 AM

ලංකාවෙ අත්උදව්වට කෙනෙක් හොයාගන්න කොතරම් අමාරුද? ඉතාම හොදට සළකන ගෙවල් තිබුණත් පිටරට සේවයකරන්න තමයි ඔක්කොම හදන්නේ මෙයා අවුරුදු හතකරක් ඉදලත් සල්ලි ලැබිලත් නැහැ... ගේකුත් නැහැ.. මන්තිමට ජීවිතෙත් නැහැ... රට පිස්සුව නිසා ලංකාවට වෙලා තියෙන්නේ හරිම අපරාධයක්..!(නු)

:       0       0

සමාධි Saturday, 01 December 2012 08:50 PM

දරුවා කෙරෙහි අනුකම්පා ඇති අයගේ උදවු ලැබේවා! (නි)

:       0       0

සම්පත් Saturday, 01 December 2012 04:04 AM

අපරාදෙ මට ගොඩක් කණගාටුයි. පොඩි පුතාට යන කල මට මොනවාහරි කරන්න පුළුවංනම් හොදයි කිලා හිතෙනවා කොහොමද එයාව සම්බන්ධ කරගන්නේ..!(නු)

:       0       0

නීල් Saturday, 01 December 2012 01:40 PM

කරුනාකරලා මේ අහිංසක දරුවගේ සහ පියාගේ විස්තර හරියට ටිකක් දාන්න (ස)

:       0       0

ගයාන් Saturday, 01 December 2012 04:51 AM

මේ අහිංසක ජීවිත වලට වග කියන්නේ කවුද? දැංවත් කාන්තාවන් වහල්වැඩ කරන්න රට යවන එක නවත්වනවාද?(නු)

:       0       0

නිස්සංක Friday, 30 November 2012 05:03 PM

මහත්වුරුණි පුළුවං නම් මේ වගේ අහිංසක අයට අපි එකතුවෙලා උදව් කරමුද?(නු)

:       0       0

රොෂාන් Friday, 30 November 2012 05:11 PM

දුක හිතෙන කතාවක්. දරුවා පවු. (නි)

:       0       0

හේමන්ත Saturday, 01 December 2012 02:05 PM

අපි මෙවන් මිනිස්සුන්ට පිහිට වෙන්න ඕනේ (දී)

:       0       0

ටිකිරි Saturday, 01 December 2012 02:06 PM

චන්ද්‍රිකා යවන්න කලින් මේ වගේ දුප්පත් අයගේ ගෙවල් ටික හදලා දුන්නොත් නරකද? (ස)

:       0       0

අජිත් Friday, 30 November 2012 05:14 PM

මේ වගේ අසරණයින්ට ජනසවිය. සමෘද්ධිය වගේ වැඩ සටහන් වලින් පලක් ප්‍ර යෝජනයක් උනානනම් මේ විපත වෙන්නේ නැහැ..!(නු)

:       0       0

හේවා Saturday, 01 December 2012 06:20 AM

අධිවේගී මාර්ග ගුවන් යාත්‍රා තොටුපොලවල් සැටලයිට් මෝටර් රේස් සහ කටුමැටි ගෙවල්..!(නු)

:       0       0

දිනේෂ් Saturday, 01 December 2012 02:07 PM

පව් අහිංසක මිනිස්සු .අපි මේ අයට හැකි පමණින් උදව් කරමු (ස)

:       0       0

නිත්දස් Friday, 30 November 2012 05:08 PM

ජනපතිතුමනි මෙයාලට උදව් කරන්න..!(නු)

:       0       0

නිලු සංක Saturday, 01 December 2012 06:30 AM

මේ මිනිසුන් වෙනුවෙන් අත දෙන්න කවුරුහරි ඉදිරිපත් උනානාම්... අහිංසක මිනිසුන්ටමයි හැමදේම...?(නු)

:       0       0

ටිකිරි Saturday, 01 December 2012 02:02 PM

අධිවේගී මාර්ග, ගුවන් යාත්‍රා තොටුපොලවල් ,සැටලයිට්, මෝටර් රේස්, රේසින් කාර් සහ කටුමැටි ගෙවල්..! ඒකයි සත්‍ය (ස)

:       0       0

දුමින්ද Saturday, 01 December 2012 07:08 AM

නිසි වැඩපිලිවෙලක් නැතිව ඒජන්සිකරුවන් රටයවන අහිංසකයෝ දුක්විද මැරෙනවා.. මිනිසුනේ හිතන්න.!(නු)

:       0       0

කිර්ති Saturday, 01 December 2012 02:07 PM

බලන්න අසරණ පවුලක් (දී)

:       0       0

තාරාක Saturday, 01 December 2012 10:26 PM

මට ගොඩාක් කනගාටුයි (දී)

:       0       0

ග්‍රීන් Saturday, 01 December 2012 07:37 AM

මේ ළමයාගේ අධ්‍යාපනය ගැන ඉන්න තැනක් ගැන ඔය ලැම්බොගිනි ගන්න ඉන්න අයට කියන්න...!(නු)

:       0       0

කිර්ති Saturday, 01 December 2012 02:10 PM

මිනිස්සු මොන තරම් අසරණද (දී)

:       0       0

ප්‍රදීප් Saturday, 01 December 2012 07:54 AM

මේ අයගේ ලිපිනය ලැබෙන්න සලස්වනවාද?(නු)

:       0       0

කිත්සිරි Friday, 30 November 2012 05:29 PM

අහිංසක ජීවිත. වැඩිපුරම දුක අසරණ දරුවා ගැන. මේ හරි හැටි නීතියක් නැති රටවලට ගෘහ සේවිකාවන් යවන එක නවත්වන්න ක්‍රමයක් නැතිද? (නි)

:       0       0

රානා Saturday, 01 December 2012 08:11 AM

රට යවන්නේ නැතිව රට ගොඩ නගන්න බැරිද උතුමෝ...!(නු)

:       0       0

සංජය Friday, 30 November 2012 05:33 PM

චන්ද්‍රිකා ඇරලා රේසින් කාර් පොඩිත්තක් බලලා හිනැහෙමු (නු)

:       0       0

ජයාන් Saturday, 01 December 2012 08:25 AM

අනේ අපේ කාන්තාවන් මැදපෙරදිග යවන්න එපා.. මමත් කුවේට් වල කාන්තාවන් විදින දුක දන්නවා..!(නු)

:       0       0

ධනුක Friday, 30 November 2012 05:51 PM

පව් අර අහිංසක දරුවා.. මව් සෙනෙහස අහිමි උනාට ඔබගේ පියා ඔබව රැක බලා ගනී කියලා හිතනවා..!(නු)

:       0       0

රිස්වාන් Saturday, 01 December 2012 02:37 PM

චන්ද්‍රිකාව යවන්න කලින් දයාවතීලා , ෆතිමලා සහ පරමෙස්වාරීලා රට යවන එක නවත්වමු. (ස)

:       0       0

සම්පත් Saturday, 01 December 2012 08:55 AM

මේවට සම්පුර්ණයෙන්ම ආණ්ඩුව වග කිය යුතුයි..සෞදිය වගේ රටවලට ගෙවල් වල වැඩට කාන්තාවන් යවන්න නරකයි.. ඔය රටේ ගොඩක් ඉන්නෙ මිනිස්සු නෙමෙයි තිරසන්නු වගේ ජාතියක්..!(නු)

:       0       0

උදයංග Friday, 30 November 2012 05:54 PM

සංසාරේ හැටි... (නි)

:       0       0

පද්මා Friday, 30 November 2012 05:49 PM

අවුරුදු හතරක් යනකල් එයා ගිය ඒජන්සියවත් තොරතුරු හෙව්වෙ නැද්ද?(නු)

:       0       0

පද්මා Friday, 30 November 2012 05:55 PM

එයා ගිය ඒජන්සියෙන්වත් එයා ගැන තොරතුරු හෙවුවේ නැද්ද? (නි)

:       0       0

සෞදි-සිංහ Friday, 30 November 2012 05:51 PM

කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යැවීම පිළිබඳව මාගේ දැඩි කනස්සල්ල පළකර සිටිමි. ඔබට නිවන් සුව!(නු)

:       0       0

නදු Saturday, 01 December 2012 02:54 PM

ඉතාමත් දුක හිතෙන සිද්දියක්... මම දන්න තවත් ගෙදරක ඔහොම සිද්දියක් වුනා ඒ පවුලටත් කිසිම සහනයක් නෑ... ඒත් රට යනකොටනම් ඉන්ෂුවරන්ස් ගොඩයි....(ස)

:       0       0

ශාන්ති Saturday, 01 December 2012 02:50 PM

කාගේ කරුමයක් නිසාද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ (ස)

:       0       0

නිශාන්ත Friday, 30 November 2012 06:10 PM

රොකට් යවන්න කලින් රජය මේ වගේ දුප්පත් අයගේ ගෙවල් ටික හදලා දුන්නොත් නරකද?(නු)

:       0       0

සනත් Saturday, 01 December 2012 03:03 PM

විදේශ රැකියා කාර්යාංශය මොනවද මේවාට කියන්නෙ? ගෙවන කවුන්ටරයෙන් අඩියක් එහාට තියන්න බෑ ගෙවන්නෙ නැතුව. රක්ෂණය කරනවා කියලා සල්ලි බැඳ ගන්නවා වගෙ මෙහෙම දේවලට ඉදිරියට එන්න.අවුරුදු 4 ටම හොයපු සල්ලි වලින් මොනවත් කර ගන්න බැරි වෙන්න ඇති. නැත්තම් පඩියක් දීලා නැතිව ඇති.ඒජන්සි කාරයො මිනිස්සු විකුණලා සල්ලි හොයනවා. (ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 30 November 2012 06:17 PM

අසරණකමේ සංකේතය... (නි)

:       0       0

විශ්ව Friday, 30 November 2012 06:58 PM

ආණ්ඩුව කියන සංවර්ධනය කොහෙද තියෙන්නේ.. මේ අසරණ මිනිස්සුන්ටවත් සහනයක් දෙන්න බැරි ආණ්ඩුවක් මොකටද?(නු)

:       0       0

වේහා Friday, 30 November 2012 07:01 PM

රේස් පදින්න පාරවල් කාපට් කරනවා. තේරුමක් නැති තැන්වල වරායවල් ගුවන් තොටුපලවල් හදනවා. නමුත් රටේ මේ වගේ අහිංසක දුප්පත් මිනිසු ගැන බලන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

නිලන්ත Friday, 30 November 2012 07:00 PM

හරිම දුකයි.ඔබට නිවන් සුව! (නි)

:       0       0

දයාසීලි Saturday, 01 December 2012 09:51 AM

සමාජයේ ඇති නැති පරතරය නැති කරන්න ඕනේ (දී)

:       0       0

සංජය Saturday, 01 December 2012 09:59 AM

එයාලට බඩගිනි - සමහරුන්ට ලැම්බොගිනි (ස)

:       0       0

අත්තනායක Friday, 30 November 2012 07:08 PM

මට ඔහුගේ ලිපිනය දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 30 November 2012 07:09 PM

තව බිරින්ඳැවරුන් රට යවන්න කියන්න. අහිංසක ජීවිතයක්. වහාම පියවර ගත යුතුයි. දැන් ඉතිං මොනව කළත් මේ කාන්තාවගේ ජීවිතය අවසන්. පොඩි දරුවාට රැකවරණය ලැබේවා! (නි)

:       0       0

බන්දුල කටාර් Friday, 30 November 2012 07:12 PM

රජයක් හැටියට මේව ගැන සොයා බලා වගකීමෙන් යුතුව ක්‍රියාමාර්ග ගන්න ඔන..!(නු)

:       0       0

චින්තා Saturday, 01 December 2012 09:59 AM

මට නම් ඉතාමත්ම සංවේදී පුවතක් කදුළුත් එනවා (දී)

:       0       0

ශාන්ත Saturday, 01 December 2012 10:12 AM

මිනිස්සු හැමෝම කැමති සතුටින් ඉන්න, අපි ඒ නිසා පිහිට වෙන්න ඕනේ මෙවන් මිනිසුන්ට(දී)

:       0       0

ශිරාස් Friday, 30 November 2012 07:35 PM

කරුණාකර දැංවත් අපේ ගැහැණු දරුවන් සෞදි රටට එවන එක නවත්තන්න.. මුදල් වලට වැඩා වටින්නේ අපේ ජීවිත...!(නු)

:       0       0

රංජිත් Saturday, 01 December 2012 10:18 AM

ජනපති තුමනි , දෙපා නැමද අයදිමි, මේ වගේ අයට පිහිට වේවා (ස)

:       0       0

විපුල Saturday, 01 December 2012 10:18 AM

ගරු දේශපලකයනි , දැන්වත් ලංකාවේ ඇත්ත තේරුම් ගන්න .... කරුණ කරලා බොරු සෝබන ලෝකෙට පෙන්නන්නේ නැතිව අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න .... කාර් රේස් , කැසිනෝ, ගණිකා ව්‍යපාරය වලින් රට දියුණු කරන්න බැහැ .... රටට ගැලපෙන සංවර්ධන සැලසුමක් එක්ක වැඩ ලබන වසරේ ඉදලවත් පටන් ගන්න .... නැතිනම් මේ රට සැමදා සංවර්ධනය වෙමින් පවතින රටක් සේම තිබේවි. ..(ස)

:       0       0

දිල්කි පලෙර්මෝ Friday, 30 November 2012 07:36 PM

මෙම දරුවා කැමති නම් මට දෙන්න දරුකමට හදාගන්න.. කැමතිනම් මට දැනුම් දෙන්න..!(නු)

:       0       0

මධු Friday, 30 November 2012 07:47 PM

මේ ජාතිය විනාශ වෙන්නේ මේ වගේ අපරාධ කරන නිසා තමයි..! ඔබට නිවන් සුවත් මතු ආත්මයකදී අකල් මරණයක් නොවේවාත් පතමි...!(නු)

:       0       0

සේරිෆ් Saturday, 01 December 2012 11:01 AM

බලන්න මොන තරම් කනගාටු දායක පුවතක්ද (දී)

:       0       0

කාශ්‍යප හිමි Saturday, 01 December 2012 11:01 AM

මේ නිවසේ ලිපිනය ලබා ගන්න පුළුවන්ද ? දරුවාට යම් උදව්වක් කිරීමට (ස)

:       0       0

රත්නායක Friday, 30 November 2012 08:04 PM

එයාලට බඩගිනි - සමහරුන්ට ලැම්බොගිනි (නි)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 30 November 2012 08:38 PM

ඇවිල්ලා වසර 4යි. එක මාසයයි පඩිය ලැබිලා තියෙන්නේ. ලංකාවේ ඉන්න ගෙදර කට්ටියවත් හොයලා බැලුවේ නැද්ද? ඊයේ කුවේට් වල ලංකාවේ ගැහැණු ළමයෙක් දුෂණය වුණා. අම්මේ, අක්කේ, නංගි මේවා බලලා හරි රට එන එක නවත්වන්න. (නි)

:       0       0

සුජීව Saturday, 01 December 2012 05:30 PM

උදව්කරන්න එකතුවෙන්න (ස)

:       0       0

ලලිත් සෞදි Friday, 30 November 2012 08:47 PM

මේ මරණය පිළිබද වැඩි විස්ත රියාද්වල තියෙන තානාපති කාර්යාලයෙන් ලබා ගන්න පුළුවං.. 0096614606906.014608232, හෝ014608235ෆැක්ස් 96614608846.. මිය ගිය අයයේ විස්තර ඉදිරිපත් කරන්න..!(නු)

:       0       0

ආනන්ද Friday, 30 November 2012 09:17 PM

මේ ඉන්නෙ එයාගේ ස්වාමියාද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 216 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 659 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1150 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 160 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 686 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 795 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site