ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පෙට්ටිය මහ පාරේ:උද්ඝෝෂකයෝ අලි වැටක් ඉල්ලති
නිමල් Saturday, 30 August 2014 01:35 PM
මෙය අලියාගේ ප්‍රශ්නයක් වත් රජයේ ප්‍රශ්නයක් වත් නෙවේ මොකද මෙම ඉඩම් වනයේ සතුන්ට හිමි පළාත්. එය වටහාගන්න ,පින්තුර දුටුවාම අපි කෙනකුගේ අවසන් ගමන් යන විටදී මොනතරම් ගරු කරනවද, (ස)
ලසන්ත Friday, 29 August 2014 06:55 PM
අපි ගොඩාක් දෙනා හිතන්නෙ මේ සතා අද වන විට මනුසතාට අභියෝගයක් වෙලා කියලයි. නමුත් වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. (නි)
නාමල් Friday, 29 August 2014 09:33 PM
මරණේ ගැන දුකකට වඩා චන්ඩි වගෙයි පෙන්නේ. අලි නිජබිම් ඕනේ ඕනේ විදියට අල්ලගන ගෙවල් හදා ගත්තම ඔහොම වෙන බව ආණ්ඩුව තේරුම් අරන් මෙවැනි ගම් අයින් කරන්න ඕනේ. අලි වැටවල් හැම තැනම ගහන්න හොඳ නැහැ . සැලැස්මක් නැතුව (අ)
පිටබැද්දර ජයා Sunday, 31 August 2014 12:06 AM
සමහර අයගේ අදහස් දැක්කම කණගාටු හිතෙනවා. මේ අහිමිවෙලා තියෙන්නේ මිනිස් ජීවිතයක්. ඒකේ ආවේගයට තමයි මේ මිනිසුන් මඟ හරස් කරගෙන මේකට සාධාරන විසදුමක් ඉල්ලන්නේ. තමන්ගේ කෙනෙකුට මෙහෙම විපතක් වෙන්නම ඕනෑ වේදනාව දැනෙන්න (නි)
නිමල්ලලිත් Saturday, 30 August 2014 04:22 AM
මිනිසා දෙව් ලොව යැවීමට ප්‍රථම ජිවත් කල යුතුයි. නමුත් අද සිදුවන්නේ නැති බැරි එකා ජීවිත සටනෙන් පරදිද්දී ඇති එකා දෙව් ලොව යාම.(අ)
ලක්විදු Saturday, 30 August 2014 05:57 AM
මේ මිනිස්සුන්ට මොලේ නැති හැටි. අලි වැටවල් ගහන්න කොහෙන්ද මිනිස්සුනේ සල්ලි? ගස්වලින් කඩන්නද? තේරෙන්නේ නැද්ද නයිට් රේස් වලට වැලි ගෝනි වැටවල් ගහන්න වියදම් කරන්න තියෙනවා කියල? (අ)
සාරංග Saturday, 30 August 2014 07:14 AM
නාමල් , ලක්වින්දු ඔබල නිවැරදිය .(අ)
සුමිත් Saturday, 30 August 2014 07:37 AM
මෙම සිදුවීම් වලට ,රජය ,මැති ,ඇමති වග කියන්න ඕන (අ)
සඳුන් පෙරේරා Saturday, 30 August 2014 07:49 AM
ලක්විදු, බලන්නකෝ ඊළඟ වතාවෙත් නයිට් රේස් වලටම කතිරේ ගහන හැටි උඩ පැනලා. පොඩි ජෝක් එකයි ඕනෑ.(අ)
ධම්ම Saturday, 30 August 2014 08:48 AM
මේ ප්‍රශ්නේ මෙහෙම විසඳන්න බැහැ. ඇමතිතුමා දැන් දිගු කාලීන පියවරක් අරන් තියෙන්නේ. ලොකු අලි විවිධ හේතුන් නිසා මිය යමින් ඉන්නවා. පොඩි අලි හිලෑ කරන්න පුද්ගලිකව දෙනවා. ලොකු අලි ඉවර වෙනවා. පොඩි අලි හිලෑ වෙනවා. බලන්න මොන තරම් වැදගත් සංකල්පයක්ද කියලා. (අ)
ඉසුරන්දි Saturday, 30 August 2014 11:21 AM
මම නම් මේ වර්ජනයට විරුද්දයි. අඩුම තරමේ පෙට්ටිය ආධාරකයක් මත තිබ්බ නම් වටිනවා. මැරිච්ච කෙනාට ගරුබුහුමනක් හැටියටවත්. (ස)
සුගුනවති Friday, 29 August 2014 01:55 PM
මට නම් තේරෙන්නේ නැහැ කොහොමද වැටක් ගහලා අලින්ගෙන් බේරෙන්නේ කියලා (නි)