IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොට්ට නවුෆර් සංගීත පුටු තරඟයෙන් දිනයි

හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට නියමවී සිටින පොට්ට නවුෆර් හෙවත් එම්.එන්.නවුෆර් අලියාස් බදුලු බන්ධනාගාරයේ නේවාසිකයන් අතර පැවති සංගීත පුටු තරඟයෙන් ජයගත්තේය.

බදුල්ල බන්ධනාගාරයේ සිරකරු සුබ සාධක සංගමය මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

 



අදහස් (0)

පොට්ට නවුෆර් සංගීත පුටු තරඟයෙන් දිනයි

චතුරි ඇමරිකාව Sunday, 19 April 2015 01:59 PM

මෙයා තමයි මහින්දට ලිපි ලියල නිදහස් වෙන්න හැදුවේ හොරුන්ට දුෂකයින්ට හොඳට පුරුදුයි ලිපි ලියලා එක්කෙනෙක් තවමත් ලිපි ලියනවා තමා නිර්දෝෂයි කියලා (බ)

:       0       0

චමිලා Sunday, 19 April 2015 02:03 PM

මරණ දඩුවමට නියම උනත් අපිට වඩා මොන තරම් හිතේ නිදහසකින් ඉන්නවද ?මොකද එයා දන්නවා කවදාවත් ඔය මරණ දඩුවම එයාට ලැබෙන්නේ නැහැ කියල (බ)

:       0       0

රෝයි Sunday, 19 April 2015 02:07 PM

හොඳයි (බ)

:       0       0

සල් Monday, 20 April 2015 04:08 AM

චතුරි ඇමරිකාව 2015-04-19 13:59:55, මම දැක තිබෙනවා ඔබ හැමදෙයටම මහින්ද හිටපු ජනපතිතුමාව ගාවගන්නවා. මට පෙනෙන හැටියට ඔබට ඇත්තේ පෞද්ගලික වෛරයක්. කරුණාකර මානසික වෛද්‍යවරයෙකු හමුවන්න. (බ)

:       0       0

ලසන්ත Sunday, 19 April 2015 02:18 PM

මිනිහ පොට්ට නැතුව ඇති (බ)

:       0       0

ටෙනිසන් Monday, 20 April 2015 04:32 AM

චතුරි ඇමෙරිකා ඇතුළු මෙරට අතැර ගොස් පිටරටවල ස්ථිර පදිංචි සැමට. උපන්රටේ සිප්සතර හදාරා උගතුන්වු පසු එමරටට පිටුපා ඔයාල පිටටට ගියේ මෙහෙ ජීවත් වීම එපා වෙලානේ.ඒ සදහා නිදහසට දුන් කරුණු, උගත් කමට සරිලන වැටුපක්,පිළිගැනීමක්,පදවියක් නොලැබීම පමණක් නොවෙයි,මේ රටේ මිනිස්සු හොරු, කුඩුකාරයෝ,කුපාඩියෝ, මොලේ කළදක් නැති අනුන්ට කඩේ යන්නෝ. මේවගේ නම්බුනාම තානාන්තර ගොඩක් දුන්නනේ.දැන් ඔයාල සතුටින් නේ.ඔයාල වගේ මෙරටේ ඉන්න සැමදෙනාටම මේක දාල යන්න බැහැ.ඒ නිසා මෙහෙ ඉන්න අපි ඒ සියලු අගතීන් සමග පොර බදමින් මෙය ලස්සන ගුණදහමින් පිරි රටක් කරන්න උත්සහ කරන්නම්. එතෙක් කරුණාකර මේ පැත්ත පලාතවත් නොබලා සියල්ලෙන් සපිරි (ඔබල කියනපරිදි)ඔය රටවලටවී අපට පවු නොදී ජීවත් වන්න. එයයි කරන ලොකුම උදවුව. (බ)

:       0       0

සංජය Monday, 20 April 2015 04:43 AM

නිවන්ත බන්දුල .. හිර කාරයෝ මනුෂ්‍යයෝ වුනාට පාතාලයෝ නම් මනුෂ්‍ය වෙස් ගත් යක්ෂයෝ .. ඔවුන් හිර ගෙවල් වල ඉඳලත් කරන්නේ කුඩු විකුණන එකය් ඇතුලේ ඉඳන් එළියේ අපරාධ මෙහෙයවන එකයි (බ)

:       0       0

ඇසළ Sunday, 19 April 2015 02:59 PM

මේක මොකක්ද අපේ ගරු අගමැති තුමා පුටු තරගෙන් සංගීතය නැතුවම දිනුවේ. (බ)

:       0       0

ධනංජය සෙනෙවිරත්න Monday, 20 April 2015 04:56 AM

ටෙනිසන් නියමෙට කියල කියන්න ඕන ටික අඩු නැතුවම! (බ)

:       0       0

රඛිත Monday, 20 April 2015 05:35 AM

ටෙනිසන්, නියම කතාව. ඔන්න ඇමෙරිකාවේ ඉඳන් ආපහු එනවලු ගිය ආණ්ඩුවේ ඉඳලා රට ගිය ලොක්කෙක් අද හෙටම. පුලුවන්නම් එයාටත් කියනවද ඔය කතාව? පිටරටවල ඉඳන් මොනවා කිව්වත් මටනම් කමක් නැහැ. හැබැයි, ආපහු මෙහෙ ඇවිල්ලා රට පනින එක තමයි ඉවසන්න බැරි. (බ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 19 April 2015 03:37 PM

කොහොමත් හිර ගෙදර ඉන්නා අය එළියේ ඉන්න අපිට වඩා සන්තෝසයෙන් ඉන්නේ , රැකියා ප්‍රශ්න නැහැ , කෑම බිම වෙලාවට , සල්ලි තියේනම් ගෙදර ඉන්නවා වාගේම තමා (බ)

:       0       0

රංජිත් Monday, 20 April 2015 06:09 AM

මිනිස්සු මේ දවස් වල සංගීත පුටු තරඟ වලින් දිනනවා. (නි)

:       0       0

ගයාන් Monday, 20 April 2015 06:11 AM

ටෙනිසන්, අපි ජනවාරි 8 ඒ වෙනසට මුලපිරුවා. මේ රටට හොඳ නමක් දෙන්න නැවත හොරු පාර්ලිමේන්තු යවන්නේ නැතුව නිවැරදි තීරණ ගන්න රටේ ආකල්පය හදමු. (නි)

:       0       0

ක්‍රිෂ්ණා Sunday, 19 April 2015 04:08 PM

ග්‍රෑම් බාගයක් විතර කුඩ්ඩන්ට දුන්නහම එකට දහ පාරක් දිනන්න පුළුවන් . ඔව්ව ඇතුලේ සුළු දේවල් (බ)

:       0       0

සමන්ත Monday, 20 April 2015 06:38 AM

පිටරට ගිය මිනිසුන්ට වැඩියෙන් බනින්නේ පිටරට යන්න ඉල්ලුම්කර වීසා ලැබුනේ නැති කට්ටිය. ඔය චතුරිව අල්ලාගෙන හමගහන භුමි පුත්‍රයෝ හෙට ඕස්ට්‍රේලියාවට වීසා දෙනවා කිව්වා නම් පෝළිමේ මුලින්ම ඉන්නේ. (නි)

:       0       0

ගිහාන් Monday, 20 April 2015 06:53 AM

ටෙනිසන් ඔය ටික කිව්වේ ගෝඨාභය මහතාටත් එක්කද? එතුමාත් ඔය කියපු රටේම පුරවැසියෙක් නිසා මම ඇහුවේ . (බ)

:       0       0

රුචි Sunday, 19 April 2015 05:01 PM

සිරිසේන - මෙයාව නිදහස් කරන්න. (ස)

:       0       0

විකී Sunday, 19 April 2015 05:58 PM

අවැසි දෙය පමණක් සමාජ ගතකිරීමට තරම් ලේඛකයා බුද්ධිමත් විය යුතුයි. එත කොටයි සැබෑ සාධාරණ, සමාජරටාවක් ගොඩ නැඟෙන්නේ, මෙම පුවත සමාජ ගත කිරීම සම්බන්ධයෙන් මගේ කුඩා අකමැත්තක් තියෙනවා. (ස)

:       0       0

රොමේෂ් සිල්වා Sunday, 19 April 2015 07:08 PM

මේක ප්‍රවෘත්තියක් වුනාද, මේ වගේ අය මැරුණම ඒ ගැනවත් දාන්න එපා. කිසිම වටිනාකමක් දෙන්නත් එපා. (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 19 April 2015 07:52 PM

මෙවෙනි අශිෂ්ට පුද්ගලයන්ගේ හා දෙසපාලකයන්ගේ අමනකම් තමයි ජනමාද්දයට වාසිය ගෙනදෙන්නේ ......(ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 19 April 2015 07:57 PM

ජනමාධ්‍යයට වෙළෙඳ පොළ තනාදෙන්නේ මෙහෙව් අයයි....නැතිනම් මේ වගේ අයගේ ප්‍රවෘත්තිවලින් පාඨකයන්ට ඇති ඵලය කිම. (ස)

:       0       0

වසන්ත Sunday, 19 April 2015 08:47 PM

මොවුන් දිගින් දිගටම පෝෂණයවන්නේ අපේ මහජන මුදලින් නොවේද? (නි)

:       0       0

කමල් Sunday, 19 April 2015 10:38 PM

මොනවද දන්නෙ නැහැ තෑග්ගට ලැබුණේ? (නි)

:       0       0

චතුරංග Sunday, 19 April 2015 11:20 PM

චතුරි, ඇමරිකාවේ ඉඳලත් දන්න දේවල්. නොදන්නා දේවල් කියවන්න කලින් ඔය කණ්ණාඩිය ගළවලා බලන්න. (නි)

:       0       0

නෙත් Sunday, 19 April 2015 11:40 PM

විනි, රොමේෂ් සිල්වා,චානක, මම ඔබලාගේ අදහසට එකඟවෙමි (නි)

:       0       0

නිවන්තක Monday, 20 April 2015 12:24 AM

සිරකරුවෝද මනුෂ්‍යයෝය (නි)

:       0       0

සඳුන් Monday, 20 April 2015 12:42 AM

චතුරි, මොන වගේ ලිපිද ලිවුවේ? (නි)

:       0       0

ටෙනිසන් Monday, 20 April 2015 09:33 AM

රකිත,ගිහාන් වදින තැන්වලට වදියි.සමන්ත ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කිවනම් ඉවරනේ. අපි ඔයාලට රවන්නේ ගොරවන්නේ නැහැ, අපිට එහෙම යන්න අදහසකුත් නැහැ, අපි කියන්නේ ඔයාල හොදින් ජීවත් වෙන්න නැවත අපේ රටට ඇගිලි ගහන්න එපා. පහුගිය දිනවල දුවිත්ව පුරවැසිකම් ඉල්ලුවේ මොන කෙන්ගෙඩියටද? (බ)

:       0       0

චතුරි Monday, 20 April 2015 02:16 AM

සිංහලයන්ට හැමදේම ටිකකලයි මතක. ඒකනේ වයසට යන දෙමාපියන් මහමඟ දමායන්නේ. මුල මතක නම් ඔහොම වෙන්නේ නැහැ. (නි)

:       0       0

චතුරි Monday, 20 April 2015 02:24 AM

ඔයාලට කෑම කන්න අමතක. වෙනවද? නැහැ නේද? ඒ වගේ දිනපතා පුවත්පත් බලන්න. චතුරංග, මගේ ඇස් තවම හොඳට පේනවා ඔයාට කොහොමද? (නි)

:       0       0

දයාල් Monday, 20 April 2015 02:30 AM

රුචී මහත්තයා, එතුමා ඔබට කළ වැරැද්ද මොකක්ද? පොඩ්ඩක් ගරුසරු ඇතුව කතාකරන්න (නි)

:       0       0

බන්දුල Monday, 20 April 2015 02:58 AM

ඒත් ඉතින් මිනිස්සුනේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 20 April 2015 03:03 AM

මරණ දඬුවමට නියම වූ කෙනෙක් විශේෂ සිර මැදිරයක තියන්න ඕනෑ නේද? ඒ පුද්ගලයාට අනෙකුත් සිරකරුවන් සමඟ ගැවසීමට ඉඩදෙන්නෙත් නැහැ නේද?කොහොමද මෙයාට අවුරුදු උත්සවයට එන්න ලැබුණේ? (නි)

:       0       0

සශී Sunday, 19 April 2015 01:13 PM

පොට්ට නවුෆර් දක්ෂයා (බ)

:       0       0

රවින් Monday, 20 April 2015 03:24 AM

මෙවැනි අශිෂ්ට පුද්ගලයන් වීරයන් බවට පත් කරන්න හොඳ නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1047 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1130 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 828 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 497 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 904 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37952 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site