ශාන්ත අන්තෝනි සහ ශාන්ත ජෝෂප් විදුහල් අතර වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය ඒ කොටසේ රග්බි තරගය පිටියේ පැවැති අයහපත් තත්ත්වය හේතුවෙන් දෙවැනි අර්ධයේ 18 වැනි විනාඩියේදී නවතා දැමීමට විනිසුරුවරයා තීරණය කළේය. මෙම තරගය පෙරේදා බෝගම්බර කී‍්‍රඩා පිටියේදී පැවැත්විණ.
තරගය නතර කරන විට දෙපිලම ගෝල දිනුමක් බැගින් ලබා සමලකුණු තත්ත්වයේ පසුවූහ.
තරගය ආරම්භ වීමට පැයකට පමණ පෙර ධාරානිපාත වර්ෂාවක් ඇදහැලූණු අතර ඒ හේතුවෙන් බෝගම්බර කී‍්‍රඩාපිටියේ එක් කොටසක් ජලයෙන් යටවිය. ඒ හේතුවෙන් ශාන්ත ජෝශප් බලධාරීන් තරගය ආරම්භ කිරීමට විරෝධය පලකළ අතර සවස පහට පමණ ජලය බැසගිය පසු තරගය ආරම්භ කෙරිණ.
තරගයේ ප‍්‍රථම අර්ධයේ හතරවැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි පිලේ නායක යාකුන් අලි විසින් උත්සාහක දිනුමක් වාර්තාකළ අතර එහි ප‍්‍රවර්ථනය එන්. ඩිලාන් සාර්ථක කර ගත්තේය.
ශාන්ත ජෝශප් විදුහලේ ඉසුරු ගුණවර්ධන උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප‍්‍රවර්තනය දුලිප් ප‍්‍රනාන්දු විසින් සාර්ථක කරගන්නා ලදී. දෙවැනි අර්ධයේ තරගය නතර කරන තුරුත් කිසිඳු කණ්ඩායමක් ලකුණු රැස්කොට නොතිබිණි.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිටියේ තත්ත්වය නරක්වී තරගය අතර මග නවතී