IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘පිටරටක මැතිවරණයක් වගේ : ඡන්ද නීති අකුරටම‘

වසර 10ක් ජනපති වෙලා කරන්න බැරි වුණු දේවල් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද කියන එක ජනතාවට අමුතුවෙන් තේරුම් කළ යුතු නැතැයි ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත් අද ඇතැමුන් මෙය පිටරට මැතිවරණයක් තිබෙන ආකාරයට පැවැත්වෙන බව කියන බවත් ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට අද අලුත්ම බලවේගය වී ඇත්තේ කුඩු, එතනෝල්, තැබෑරුම්, ඒජන්සි හා කොන්ත්‍රාත් බවයි.

_DSC0036 _DSC0023

 



අදහස් (0)

‘පිටරටක මැතිවරණයක් වගේ : ඡන්ද නීති අකුරටම‘

අජිත් Monday, 03 August 2015 09:06 AM

ඒක නම් ඇත්ත.දැනටම මිනී හතරයි (නි)

:       0       0

විජයබාහු Monday, 03 August 2015 09:12 AM

පිටරට වලත් ආණ්ඩු පක්ෂයට ඡන්ද නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද .... (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 03 August 2015 01:27 PM

එයා කොහොමත් කතාවට රුසියනේ. (නි)

:       0       0

දිනේෂ් Monday, 03 August 2015 01:29 PM

ඔබතුමා ලංකාවේ නෙමෙයිද පහුගිය සතියේ හිටියේ. (නි)

:       0       0

විතාන Monday, 03 August 2015 09:16 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

චන්දිම Monday, 03 August 2015 09:20 AM

පැහැදිලි වෙනසක් නම් තියෙනවා. එහෙත් තව ගොඩක් දුර යන්න තියෙනවා. මේ වෙනස දිගටම තියාගන්න ගමන් තව ඉදිරියට යන්න. (නි)

:       0       0

සෙලනිකස් Monday, 03 August 2015 09:36 AM

මේ දා තිබෙන අදහස් ගැන හරි පුදුමයි. පසුගිය ඡන්දෙදී ප්‍රධාන පාරවල් වල හැම කණුවකම එල්ලලා තිබුන පින්තූර, තැන් කීපයකම තිබුන අඩි ගණනාවක් උස පින්තූර අමතකද? දැන් එහෙම නැහැනේ. මාස ගණනකට කලින් සවිකළ රජයේ ප්‍රචාරක පුවරු පවා දැන් කළු ඉටිරෙදි වලින් වසා දමලා තියෙන්නේ. මේ වෙනස පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

හිරාන් Monday, 03 August 2015 09:41 AM

සමහරු පාතාලයෝ එක්ක ඡන්ද රැස්වීම් පවත්වනවා. මෙයා කියනවා පිටරට ඡන්දයක් වගේලු. (නි)

:       0       0

සරත් Monday, 03 August 2015 10:08 AM

හොඳ දේ අගය කරමු. මැර දේශපාලනය හෙළා දකිමු. නේද ප්‍රසන්න? (නි)

:       0       0

නලින්ද Monday, 03 August 2015 10:10 AM

මම හිතන්නේ සමහරු තවම නින්දේ වගෙයි (නි)

:       0       0

අජිත් Monday, 03 August 2015 07:15 AM

ඒක නම් අපිටත් හොඳට පෙනෙනවා (නි)

:       0       0

විකුම් Monday, 03 August 2015 07:16 AM

අනෙක් පක්ෂ විවේචනය කිරීමට ප්‍රථම තමන්ගේ පක්ෂය ගැන සොයාබලන්න (නි)

:       0       0

ධම්ම Monday, 03 August 2015 07:17 AM

පිටරට මැතිවරණයක් වගේම තමයි. ඔන්න හතරවැනි මිනිස් බිල්ලත් ගත්තා කියලා පත්තරේ සඳහන්වෙලා තිබුනා. (නි)

:       0       0

පියුමි Monday, 03 August 2015 07:27 AM

බොහොම හොඳයි. සියළු දූෂිතයින් ඉවත්කර පිරිසිදු අයව පත්කරමු (නි)

:       0       0

නිල්මිණි Monday, 03 August 2015 10:43 AM

එතකොට කොටියාගෙන් රට බෙර ගත්ත එක ගැන මොකද කියන්නේ ඔබතුමාලා.(ම)

:       0       0

සැන්ඩ්‍රා Monday, 03 August 2015 07:31 AM

මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන හැටි අපිත් දැක්කා (නි)

:       0       0

සඳුන් Monday, 03 August 2015 07:31 AM

තව ගොඩක් ඉදිරියට යන්න තිබෙනවා. නමුත් මේ වෙනස හොඳයි. දැන් ජනතාවගේ අතේ තියෙන්නේ. මැරයන්ට රට බාරදීලා අවනීතියට යනවද? නැත්නම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වගේ වෙනවද? (නි)

:       0       0

උදිත් Monday, 03 August 2015 07:32 AM

පිටරට වල ඡන්ද වේදිකාවේ අනුන්ට බොරු මඩ ගහනවද? පාතාලේ මල්ලිලා වෙඩි තියෙනවද? (නි)

:       0       0

කණීෂ්ක Monday, 03 August 2015 10:48 AM

පිට රටවල්වල දින්නත් අගමැතිකම දෙන්නෙ නැ කියලා අහිංසක මිනිස්සු රවට්ටලා ජන්දෙ ඉල්ලනවාද? (බ)

:       0       0

නුවන් Monday, 03 August 2015 10:59 AM

ඒ බව අපිටත් පෙනෙනවා. (නි)

:       0       0

අමිල Monday, 03 August 2015 11:00 AM

පසුගිය කාලයේ තිබු තත්වයට වඩා යහපත් ප්‍රවණතාවයක් දක්නට තිබුනත් කොටහේන සිදුවීම වැනි දේවල් අනුමත කළ නොහැක. (නි)

:       0       0

තිලකසිරි Monday, 03 August 2015 08:05 AM

අපි බලමුකෝ මේ රටේ අය මේවා පිළිගනියිද කියලා (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Tuesday, 04 August 2015 04:55 PM

මෙයා පිටරටක වගේ ඉන්නේ. කොටහේන තියන්නේ අප්‍රිකාවේ වගේනේ කතාව (නි)

:       0       0

යාපා Monday, 03 August 2015 08:15 AM

නියමයි. අපිත් දැන් දියුණු රටක්නේ! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 03 August 2015 08:28 AM

හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න (ම)

:       0       0

ජයමාන්න Monday, 03 August 2015 06:30 PM

පිටරට මැතිවරණ දැකලා තියෙනවද? (නි)

:       0       0

ආරියසේන Monday, 03 August 2015 12:17 PM

අනේ මගේ කට! එතකොට අර පාතාලයෝ කොහෙන්ද? (නි)

:       0       0

සරත් Monday, 03 August 2015 08:57 AM

කතාව දෝලාවෙන් ගමන පයින් (නි)

:       0       0

පියල් Monday, 03 August 2015 12:38 PM

අනේ! පිටරටවල මැතිවරණත් මේ වගේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1528 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2025 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2517 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5738 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1801 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6394 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18308 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site