කටාර් ඉන්ධන පිරවුම්හල්වල අළෙවි කරන සියලු පැට්‍රෝල් ප්‍රබේධයන්ගේ වර්ගීකරණය ජූනි 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව කටාර් පැට්‍රෝලියම් සමාගම පවසයි.
ඒ අනුව නව වර්ගීකරණය යටතේ “සුපර්” සහ “ප්‍රිමියම්” යන පැට්‍රෝල් වර්ගවල ශ්‍රේණිය ජූනි පළමුවැනිදා සිට පිළිවෙළින් ඔක්ටේන් 95 (ඔක්ටේන් 97 සිට) සහ ඔක්ටේන් 91 (ඔක්ටේන් 90 සිට) යනුවෙන් සංශෝධනය වනු ඇත. ජාත්‍යන්තර ප්‍රමිති වර්ගීකරණයට අනුව නව වර්ගීකරණය සකස් කර ඇත්තේ ගල්ෆ් සහයෝගීතා කලාපයේ සහ ලොව බොහෝ රටවල දකින්නට ලැබෙන වර්ගීකරණයන්ට අනුරූපවය. සුපර් ඔක්ටේන් 95 සහ ප්‍රිමියම් ඔක්ටේන් 91 පැට්‍රෝල් උසස් තත්ත්වයේ ඉන්ධන ශ්‍රේණියක් වන නිසා ඒවා කටාර් හි භාවිතා කරන සියලුම පැට්‍රෝල් වාහනවලට යෝග්‍ය බව පෙන්වා දෙන කටාර් පැට්‍රෝලියම් සමාගම සුපුරුදු පරිදි වාහන සඳහා සුපර් සහ ප්‍රිමියම් පැට්‍රෝල්ම යොදා ගන්නා ලෙසට වාහන හිමියන්ට උපදෙස් ලබාදී ඇත.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැට්‍රෝල් වර්ගීකරණය ජූනි 1 වැනිදා සිට සංශෝධනය කළ බව කටාර් පැට්‍රෝලියම් පවසයි