(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පුටුවෙන් වැටී හිසට බරපතල තුවාල සිදු වී යැයි සැකකාර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පානදුර මාලමුල්ල ව්යාසපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස් රවීන්ද්‍රන් මහතා එම මරණය හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක් බව නිගමනය කළේය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පාලිත විජේසිංහ නැමැති 54 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
ඝාතනයට ලක්වූ ව්යා පාරිකයා මධ්යංම රාත්‍රී4 වනතුරු වෙළඳසැල විවෘත කරගෙන සිටීම පුරුද්දක් කරගෙන ඇති අතර ඉකුත් 6 වැනිදින ඔහු එලෙස වෙළඳසැල මධ්යතම රාත්රිැය වන තුරු විවෘත කරගෙන සිට ඇතැයි පොලිසිය කියයි
ඔහුට ආහාර සපයන පුද්ගලයා ව්යාරපාරිකයා හමුවීම සඳහා වෙළඳසැලට පැමිණි අවස්ථාවේදී ඔහු පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සොයා බැලීමේදී මුදල් අයකැමි මේසය අසල හිසෙන් ලේ ගලන තුවාල සහිතව වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි.
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද
කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පුටුවෙන් වැටීමෙන් මියගියැයි සැකකළ මරණය ඝාතනයක්
Bunny Preena Friday, 10 November 2023 08:55 AM
තිර පිටපතක් අනුව සිදුවුණු මරණයක් වත්ද?