පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය.
මෙම සිරුරු පේරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, පිටසක්වළ ජීවීන් ඇති බව ලොවට කිවේ පේරු මාධ්‍යවේදියෙකි. එය ලොව කැලැඹූ සිදුවීමක් විය.
පිටසක්වළයන්ගේ යැයි සැක කළ එම සිරුරු, මේ වනවිට පූර්ණ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර ඇති අතර, ඒවා සත්ව අස්ථි යොදා ගනිමින් සකස් කළ බෝණික්කන් බව තහවුරු වී තිබේ.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිටසක්වළ ජීවීන්ගේ සිරුරු පට්ටපල් බොරු
අරුණ Sunday, 14 January 2024 09:12 PM
විශ්වය සම්බන්ධයෙන් බුද්ධ දේශනා අහපු අපිට මේවා ඉතා ළදරු කතා. අනන්ත වූ විශ්වයේ ස්වභාවය සහ දිව්‍යලෝක, බ්‍රහ්මලෝක නිරයන්, අසුර, තිරිසන් ලෝක, ප්රේතලෝකත් සහ ඒ ඒ ස්ථානයන්ට පැමිණීමේ මාර්ගයන් සම්මා සම්බුදුවරයෙකුම මිස භෞතික විද්‍යාඥයින් කෙසේ දැනගන්නද?
Bamunuarachchi Monday, 15 January 2024 03:53 AM
ඒක පට්ට බොරුවක් කියලා පළවුන දවසෙම අපි දැනගත්ත ඒත් කාට කියන්නද ඕක බොරුවක් කියලා.