තමන්ට පිටසක්වළ ජීවීන් ගැන විශ්වාසයක් තියෙන බව පසුගිය සතියේ ජනප්‍රිය චිත්‍රපට නිළියක වන සූ සැල්ඩානා පැවසුවාය. එසේම ඇතැම් තාරකා මණ්ඩල සම්බන්ධ විශ්වාසයකිනුත්, එම තාරකාවල ජීවයක් ඇති බවත් පවසන සැල්ඩානාගේ මෙම ප්‍රකාශයත් සමගින් බොහෝ දෙනා ඇගේ අවධානයට ලක්වී ඇති අතර, මීට හේතුව ඇය තම ප්‍රකාශය සාධාරණීය කරන්නටද දැඩි සටනක් ලබාදීමය. එනම්, ඇය පවසන්නේ අපේ ලෝකය මෙන්ම ඊට සමාන්තරව කටයුතු කරන තවත් ලෝක ඇති බවත්, පවතින්නේ අපේ ලෝකය පමණක් නොවන බවත්ය.
එනම්, මෙය හිතලුවක් නොවන බවත් ග්ලැමර් සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පැවසූ ඇවටාර් නිළි සැල්ඩානාගේ අදහස තමන්ට කවුරුන් හෝ තමන්ට සිනාසීම තමන්ට ගැටලුවක් නොවන බවත්ය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පිටසක්වළ ලෝකයක් විශ්වාස කරන සැල්ඩානා