IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පොටි අදින්නා ගුටි නොකා බේරෙයි

බණ්ඩාරගම කොතලාවල  නිවසක ජනේලයෙන් ඇතුළු වූ පොටි පින්තාරුකරුවකු නිදාසිටි කාන්තාවකගේ කකුළ අත ගා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.ඔහු යතුරු පැදිය කැලයේ දමා ගොස් ඇති අතර එය තම භාරයට ගත් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

පොටි අදින්නා ගුටි නොකා බේරෙයි

පීරිස් Monday, 17 October 2016 08:49 AM

ජනේලයේම කොටසක් කියල හිතල කාන්කතා කුලෙත් පොටි අදින් යන්න ඇති. (අ)

:       0       0

ජයාත් Tuesday, 18 October 2016 01:06 AM

මේක රටේ තියන තව ප්‍රශ්නයක්. විශේෂයෙන් ඔය බාස් උන්නැහේලා ගෙවල් වලට ගන්නකොට හොඳට පරිස්සම් වෙන්න ඕනෑ. මොකද රූපවාහිනී චැනල්, තුට්ටුදෙකේ නාලිකා, අන්තර්ජාල හැම එකකින්ම උලුප්පා පෙන්නන්නේ රාගය. ඒවා බලලා මිනිස්සු කුපිතවෙලා ඉන්නේ. පාලකයෝත් උනන්දු වෙන්නේ එයාලගේ කාර් පර්මිට් ගැන විතරයි. මේ සංස්කෘතික හෝදාපාලුව නොදැක්කා වගේ ඉන්නවා (නි)

:       0       0

රූපවතී Tuesday, 18 October 2016 04:11 AM

අපේ ලංකාවේ තමයි මේ ග්‍රීස් යක්කු ලෙඩ්ඩු ඉන්නේ? මේ යුරෝපා රටවල ඔය වගේ පිස්සෝ නැහැ. මොකද මේ රටවල මිනිසුන්ට ඒ පිස්සු නැහැ. මේ රටවල ජීවන රටාවත් සමඟ ඒ වැනි පිස්සු මිනිසුන් බිහිවෙන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රියාන් Monday, 17 October 2016 01:24 PM

අනේ මෙහෙමත් මානසික අසහනකාරයෝ! (නි)

:       0       0

ධම්ම Monday, 17 October 2016 07:16 AM

පොටි අදින්නා කළ මැටි වැඩේට පිටිතල හයා කිටිකිටියේ බැඳ පිට හරහා කසපහර දෙන්න වටිනවා. (නි)

:       0       0

ඉෂාන් Monday, 17 October 2016 07:23 AM

ඔච්චර අමාරුවෙන් ජනේලෙන් පැනපු එකා, කාන්තාවගේ කකුල අතගාන්නද ඇවිල්ලා තියෙන්නේ?

:       0       0

ජනහිත Monday, 17 October 2016 04:56 PM

මිනිහා ආයුර්වේද වාත වෙදෙක් වෙන්න ඇති. වාත අමාරුවට තෙල් ගාන්න තමයි හදලා ඇත්තේ. ඕක දවාලක කළා නම් ඉවරනේ (නි)

:       0       0

ජයාත් Friday, 21 October 2016 01:32 AM

රූපවතී, ඔයා හීනෙන් ඇහැරිලාද කතාකරන්නේ? ඔය ඊනියා යුරෝපයේ "ග්‍රීස් යක්කු" නැහැ. එ්ක ඇත්ත. නමුත් කාම අපරාධ ඇත්තෙම නැද්ද? ඔය සංස්කෘතිය මෙහාට ගෙනල්ලා තමයි මේ වින්නැහිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 225 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1071 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2866 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 337 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site