IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පටි ගාංචුව ලක්ෂ දහ අටයි

 රුපියල් දාහත් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් ගාංචුවක්  සහිත පටියක් ඉනෙහි බැඳගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර  බලා යාමට පැමිණි ඉන්දියා  ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු පනස් අට හැවිරිදි ව්‍යාපාරිකයෙකි.  

අත්අඩංගුවට ගනු ලැබු රන් ගාංචුවේ බර ග‍්‍රෑම් තුන්සිය පනහක් බවත් කිසිවෙකුටත්  සැක නොසිතෙන ලෙසින්  ගාංචුවේ මතුපිට රිදී ආලේප කර තිබු බව රේගුව කියයි.

සැකකරු  ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් මේ බව රේගුවට දන්වා ඇත.

රේගුව විසින් ප‍්‍රශ්ණ කිරීමේදී  ඔහු පවසා ඇත්තේ දියණියගේ විවාහ මංගල්‍ය සඳහා මෙය ඩුබායි වලදී මිලට ගත් බවයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටි ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි.

 



අදහස් (0)

පටි ගාංචුව ලක්ෂ දහ අටයි

සත්‍යා Wednesday, 04 December 2013 02:37 AM

අන්න අන්න මොහමඩ්ගේ මල්ලෙනුත් බළලෙක් පැනලා. වැඩිදුර පරීක්ෂණ රේගුවට බාරයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 04 December 2013 03:49 AM

සිද්දික්, මුදලාලි වෙන්න බැරිද ගාංචුව විකුණලා තියෙන්නේ. (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Wednesday, 04 December 2013 05:18 AM

නිලධාරිනි, යාම වගේම ඒමත් පරීක්ෂා කළොත් නරකද? ඩුබායි සිට දිල්ලියට ගුවන් ගමන් තහනම් කරලද දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

ඉන්දු ලංඩන් Tuesday, 03 December 2013 06:50 PM

ඉන්දියාවට මේ තරම්ම රත්තරන් අහේනියක්ද මේ දවස් වල? මිනිස්සු එක එක ක්‍රම වලට රත්තරන් අදිනවා ඉන්දියාවට..(නදී)

:       0       0

මෙන්ඩිස් Wednesday, 04 December 2013 07:50 AM

දැන් එතකොට ලංකාවේ ඉහල නිලධාරීන්, ව්‍යාපාරිකයන් වගේ භාවිතා කරන ලක්ෂ 40-50 වටිනා රන් අත් ඔරලෝසුත් මේ වගේ පරීක්ෂා කරලා අත් අඩංගුවට ගන්නවද? (නදී)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Tuesday, 03 December 2013 07:56 PM

ඒ ඉන්දියානුවගේ මුදල් වලින් ගත්ත ගාංචුව තියාගන්න රේගුවට බලයක් තියෙනවද? ඒක හරිම අසාධාරණයි නේද? (නදී)

:       0       0

අමිළ කටුනායක Wednesday, 04 December 2013 09:03 AM

මුහුද හාරන්න කොපමණ යනවද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 602 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 581 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 829 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 185 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1070 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site