IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පෝටා වැල් කිලෝව දහදාහ ගානේ විකුණයි

ඇඹිලිපිටියෙන් ගෙනා ගංජා කිලෝව රුපියල් දහදාහට විකුණන බවට පොලීසියට ඔත්තුවක් ලැබුණේය.

හොරණ පැත්තේ බස් නැවතුම්පොළට එන්නැයි  ඇඹිලිපිටි මිනිහා සඟයාට දැන්වීය.මද වේලාවකින් තැන වෙනස් කළේය.වෙනත් තැනකදී ගනු දෙනුව සිදු විය.මිලට ගත් මිනිහා  පොලිසිය ඉදිරිපිටදී ගංජා පාර්සලය ලිහුවේය.

එහි වුයේ පෝටා වැල් ගොඩකි.ඇඹිලිපිටි මිනිහා අත්අඩංගුවට ගනු ලැබීය.ඔහු ඊට පෙරද  පෝටා වැල් කිලෝව රුපියල් දහදාහ ගණනේ  විකුණන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

 



අදහස් (0)

පෝටා වැල් කිලෝව දහදාහ ගානේ විකුණයි

සෑම් Wednesday, 10 December 2014 06:40 AM

පෝටා වැල් කිලෝ එක දහදාහකට විකුණන එක වරදක් නොවේ. මොකද පෝටා වලට පාලන මිලක් තියන එකක් ද?(හේ)

:       0       1

ඇන්ටන් Wednesday, 10 December 2014 06:40 AM

අත්අඩංගුවට ගැනීමට ඒ මිනිසා කළ වැරැද්ද කුමක්ද ?(හේ)

:       0       1

සරත් Wednesday, 10 December 2014 07:03 AM

නියම වැඩක් තමයි ඒකත්. (නි)

:       0       0

සාන්ත Wednesday, 10 December 2014 07:32 AM

පෝටවැල් විකුනන්න තහනම් කලේ කවදද? (ර)

:       0       2

සදුන් Wednesday, 10 December 2014 07:36 AM

වැරැද්ද මොකක්ද.? (ර)

:       0       1

අකිල කුලරත්න Wednesday, 10 December 2014 08:02 AM

සැමි, ඇන්ටන්, සරත්, සාන්ත, සදුන්, මේ ලංකා පොලිසීයයි. පෝටා වැල් ගංජා විය හැක. ගත්ත කෙනාට අමතක විය හැක. විකුනපු කෙනා කියයි මම වික්කේ නෑ කියා. ඒ නිසා ගණන් ගන්න එපා. (නදී)

:       0       1

නලින් රණසිංහ Wednesday, 10 December 2014 08:09 AM

වරද වංචා කිරීම. අනේ මන්ද මොනවා තේරෙනවද කියලා නිව්ස් බැලුවට. (ර)

:       0       0

ඇන්ටන් Wednesday, 10 December 2014 08:09 AM

වැරැද්ද මොනවද කියල දන්නවාද? අනුන්ව නොමග යැවීම හෝ රැවට්ටවීම තමයි කරලා තියන වැරැද්ද (නදී)

:       0       1

සමන්ති Wednesday, 10 December 2014 03:00 PM

පෝටා වැල් දෙන්නේ අලි පැටවුන්ට. කවුරු හරි අලිපැටියෙක් මිලදී ගත්තද නොදනී. (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Wednesday, 10 December 2014 08:53 AM

වැරැද්ද තමයි අනුන්ව නොමග යවපු එක (නදී)

:       0       0

සමීර් Wednesday, 10 December 2014 09:29 AM

අනුන්ව නොමග යැව්වා කියන්න බැනේ , මිනිහට තියෙන්නේ ඉල්ලුවේ පෝටා වැල් මයි කියන්න. (අ)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 4 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 370 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 163 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 324 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 750 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


ත්‍රි‘මලේ ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 02 307 0

මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site