(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සුදු සීනි ලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 96 කින්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 105 කින්, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 200 කින් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 17 කින් අඩු කර ඇත.
ඒ අනුව සුදු සීනි ලෝවක් රුපියල් 238 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 279 කට, දේශීය සැමන් ටින් එකක් රුපියල් 585 කට, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 1300 කට සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 398 කට මිලදී ගත හැකිය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිටි 96කින්:කරවල 105කින් පහළට
බද්රානි Thursday, 03 November 2022 05:05 PM
ඔය බඩුමිල අඩුකිරීමෙන් නම් සිදුවෙන්නේ, ඕනාවට වඩා කාලා ඇඟේ තෙල දාලා ආයෙමත් ජීවත් වෙන්න රටක් ඕනා කියලා දඟලන්න පටන් ගන්න එකයි. දේශීය අල වර්ගයක් සහිතව කිරි හොද්දක් සමග පලා මැල්ලුමක් ආහාර වේලට ලබා ගත්තාම තමයි මොළය හොඳට ක්‍රියා කරන්න පටන් ගන්නේ.
pradeepFriday, 04 November 2022 07:45 AM
දේශීය අලය ලොකු මදි නිසා නේද රට අලයක් කන්නෙ නේද?