(මනෙප්‍රිය ගුණසේකර )
රිය අනතුරක් කර පලා යාම අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩුවක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරාට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහත අද තීරණය කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා අනතුරෙන් තුවාල ලැබූ සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ඇතුළු සාක්කිකරුවන් හය දෙනකුට එදින අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය .
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාඨලීගේ අනතුරු නඩුව 30 විභාගයට
Senarath Tuesday, 02 November 2021 03:00 PM
රටේ ජනපති වෙන්න හීන දකින්නේ .ඒ උනාට කරන්නේ තුන් වෙනි පන්තියේ වැඩ .හරියට පාතාලයෝ වගේ
fairoosTuesday, 02 November 2021 05:18 PM
එතකොට දැන් ඉන්න එක්කෙනා පාස් ද ?බයියෝනම් කියලා වැඩක් නෑ
BamunuarachchiThursday, 04 November 2021 03:34 PM
තාම ගම්මිරිස් එකතු කර ගන්න බැරි උනාද?
Prabha Tuesday, 02 November 2021 05:19 PM
හරියට අතීතය සොයා බැලුවොත් පාතාලයෝ හොඳයි කියලා හිතෙයි
SujeewaWednesday, 03 November 2021 12:48 AM
නෙගටිව් දමන අයට කියන්නේ... සංදීප්ට වූ දේ, ඔබටත්, ඔබගේ සහෝදරයෙක්ට, පියාට වෙච්ච දවසටත් සන්තෝස වෙන්න.
PereraWednesday, 03 November 2021 01:44 AM
ඔය දේශපාලකයෝ කවුරුත් එකයි. කාටවත් ඡන්දෙ දෙන්න එපා...
දාසWednesday, 03 November 2021 03:09 AM
පාතාලයින් වගේ වැඩකරන්නේ.., අනේ මහත්තයෝ ඕක අහන්න උසාවියෙන් මරණ දඬුවම දුන්නු මිනිහා නිදහස් කරලා රටේ ලොකු තානාන්තරයක් පූජාකළ සර්ගෙන්...
sharm warnWednesday, 03 November 2021 09:39 AM
වාහෙන් පිටි පස්සෙන් ඇවිල්ලා හප්පලා විහින් තුවාල කර ගත්තම ඉස්සරහින් යන වාහනේ වැරදි කාරයෙක් වෙන එක නීතිය නම් ,ඔයත් පෙරිස්සමින් පාරේ යන්න .කවුරු හරි ඔයාගේ වාහනේ පිටිපස්සෙන් හප්පලා ඔයාටත් ඔය ගෙමම දෙන්න පුළුවන්
BamunuarachchiThursday, 04 November 2021 03:31 PM
එතකොට මේ හාදයා ළමයෙක් හප්පලා අබ්බගාතයෙක් කරලා පොලිස්සියේ ඕඅයි සී සමග එකතුවෙලා බොරු සාක්කි දීලා ශේප් වෙච්ච එක ඔය බයියා අනුමත කරනවාද?
nimal Tuesday, 02 November 2021 04:26 PM
සිල්රෙදි පොරවාගත් වෘකයන්.
ලමය Tuesday, 02 November 2021 05:02 PM
වාහනේ හප්පපු නඩුව නේද
Karunasena Tuesday, 02 November 2021 06:02 PM
රටේම ජනතාවට බලපාන වැරදි කරපු අයගේ නඩු ඉවත් කරලා, මේවගේ නඩු ඉක්මනට කැදවන්න ඕනි.
kamal Wednesday, 03 November 2021 10:28 AM
මොකකට හරි පටලවලා මෙයාව ඇතුලට ගන්න සර් .දැක්කද දැන් රන්ජා එළියේ හිටියනං කොහොමද ?ඒ නිසා වැඳලා කියන්නම් මෙයාව ඇතුලට ගන්න