IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පාඨලී චම්පික රණවකටත් සාහිත්‍ය සම්මානයක්

රජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ බලය සහ බලය පොතටද සම්මානයක් හිමිවිය.

වසරේ හොඳම සිංහල ස්වතන්ත්‍ර නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර, සේන තෝරදෙණිය විසින් රචිත ‘බණ්ඩර මැරූ උන්‘ කෘතියට හිමි විය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ දී අද  (20) පැවැත්විණි.

මෙම උළෙලේදී වසරේ හොදම දෙමළ ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය එන්.පී අරුලානන්තම් මහතා විසින් රචිත ‘එන්ත වන්නතුගුල්‘ කෘතියට හිමි වූ අතර, හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය   ඒ.ආර් ජයතිලක මහතා විසින් රචිත ‘නයිට්ස් ඔෆ් ඔලිම්පස්‘ කෘතියට හිමි විය.

ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘සාහිත්‍ය රත්න‘ සම්මානය මහාචාර්ය ජේ.බී දිසානායක, ආචාර්ය මුල්ලෙයාමනි සහ කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්වරුන්ට හිමි විය. එල්මෝ ජයවර්ධන මහතා රචනා කළ ‘සෑම්ස් ස්ටෝරි‘ ජනප්‍රිය කෘතියක් විය.

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාටද මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වූ අතර ඒ මහතා විසින් රචනා කළ ‘බලය සහ බලය‘ කෘතියට ‘විවිධ විෂයක කෘති‘ තේමාව යටතේ පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය.

හොදම ස්වතන්ත්‍ර සිංහල කෙටි කතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර පියල් කාරියවසම් මහතා විසින් රචිත ‘කුරිරු සුරංගනා කතාවක්‘ කෘතියට හිමිවූ අතර හොදම සිංහල ස්වතන්ත්‍ර පද්‍ය කෘතිය ලෙස කෘති දෙකකට සම්මානය හිමි විය. ටිම්රාන් කීර්ති විසින් රචිත ‘යන්නං චන්දරේ‘ සහ විමල් දිසානායක මහතා විසින් ‘මනෝ රූප ශතකය සහ වෙනත් කවි‘ එම කෘති දෙකය.

හොදම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතියට ලෙස මෙවර සම්මාන හිමි වූයේ  ටී.ජී කුලතුංග මහතා රචනා කළ ‘පුරාණ අභයගිරි විහාරය‘ කෘතිය හා සිරිමල් රණවැල්ල මහතා රචනා කළ‘පුරාතන ශ්‍රීලංකාවේ ආර්ථීක ඉතිහාසය‘ කෘතියට ය.

sammana_20151020 sammana_20151020-1 sammana_20151020-2 sammana_20151020-3 sammana_20151020-4 sammana_20151020-5 sammana_20151020-6



අදහස් (0)

පාඨලී චම්පික රණවකටත් සාහිත්‍ය සම්මානයක්

කමල් Tuesday, 20 October 2015 10:02 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

කැප්පෙටිපොළ Tuesday, 20 October 2015 11:22 PM

මට නම් ලැජ්ජයි අපේ සමහර දේශපාලකයන්ගේ සමහර වැඩ වලට (නි)

:       0       0

දුමින්ද Tuesday, 20 October 2015 11:38 PM

දිලිප්ෙග් අදහෙසින් දැනුෙන් ෙපෟද්ගලිව පාඩුෙවලා වෙගයි (අ)

:       0       0

වසන්ත Tuesday, 20 October 2015 11:40 PM

හොඳ දේ අපි අගය කරන්න ඕනෑ (නි)

:       0       0

වජිර Wednesday, 21 October 2015 07:50 AM

මෙම පොත කියවා බලාම අදහස් දක්වන්න (නි)

:       0       0

සඳරුවන් Wednesday, 21 October 2015 01:33 AM

හැබැයි අර ෆොටෝ ෂොප් සිද්ධියත් අපිට තවම මතකයි (නි)

:       0       0

ගුණපාල Wednesday, 21 October 2015 01:40 AM

සුබ පතනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 02:27 AM

රාජ්‍ය සාහිත්‍ය සහ ජනතා සාහිත්‍ය අතර වෙනස (රේ)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 21 October 2015 02:46 AM

මෙතුමා විවිධ ක්ෂේත්‍ර වලට දක්ෂයි වගේ (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 21 October 2015 03:17 AM

දිලිප් වික්‍රමරත්න මහතා හරි. (නි)

:       0       0

නන්දසේන Tuesday, 20 October 2015 01:05 PM

සන්තෝෂයි (නි)

:       0       0

රසිත කාලිංග Wednesday, 21 October 2015 04:22 AM

විවිධ කෘති වලට වෙනදාට සම්මාන දීල තියනවද ? දන්නේ නැති හින්දයි අහන්නේ ...!! (ම)

:       0       0

අමල් Tuesday, 20 October 2015 01:35 PM

ඔබට මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 21 October 2015 04:34 AM

රාජ්‍යය සාහිත්‍යය ප්‍රධානෝත්සවය ගැන සෑම වසරකම විවේචන ඇතිවන බැවින් දැන්ම අදහස් පළ කිරීම සුදුසු නැත. කෙසේ වෙතත් සම්මානයට පාත්‍ර වූ පොත් කියවා අවසන් නැත, පාටලී ඇමතිතුමා ගේ පොත් සුවිශේෂී කරුණු දැක්විම්වලින් යුත් නිසා සම්මානයක් ලැබීම යහපත් වෙයි. (ම)

:       0       0

රසාන් Wednesday, 21 October 2015 09:54 AM

ඔබට මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

ස්ටැන්ලි Tuesday, 20 October 2015 02:09 PM

අපි වෙනුවෙන් අපි (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 20 October 2015 02:13 PM

මෙතුමා යහපාලනය ගැන කතා කර සාහිත්‍ය රසයෙන් පහුගිය ඡන්දෙ කාලය තුල. (බ)

:       0       0

සිරි Wednesday, 21 October 2015 04:41 AM

එල්මෝ ජයවර්ධන මහතා විසින් ලියා ඇති සාහිත්‍ය කෘති මොනවාද ? (බ)

:       0       0

ජගන් Tuesday, 20 October 2015 03:06 PM

ඒගොල්ලෝම පොත් ලියනවා ඒගොල්ලම සම්මාන ගන්නවා.(අ)

:       0       0

සිරිවර්ධන Tuesday, 20 October 2015 06:44 PM

සුබ පැතුම්! (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 20 October 2015 09:28 PM

අලා පාළු ආර්ථීකය සහ මෙගා ඩීල් කෘතියට මොනවත් ලැබුනේ නැතැයි ? අපරාදේ ... හොදම ප්‍රබන්ද කෘතිය හරි , හොදම (අ )විද්‍යා ප්‍රබන්දය යන සම්මාන දෙකෙන් එකක් දෙන්න තිබ්බේ . සිංහලයන්ගේ මහා නායකයා වෙන්න පෙරුම් පුරපු ,මිනිහට උන වැඩේ .දැන් ඒක්සත් ජාතික පක්ෂෙය් ඇට්ට්ටැබි රාළ වැඩේ කරන්න වෙලා තියෙන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 915 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 207 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 817 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 395 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 364 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 406 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site