IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පොඩි ලැසීව සී.අයි.ඩීයට දෙන්න අවසර

(ඩී.ජී.සුගතපාල)

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත් ‘පොඩි ලැසි’ නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ දින 90ක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශණය කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15)  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයට කරන ලද කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා ‘පොඩි ලැසි’ නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යටතට බාර දෙන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.

මත්ද්‍රව්‍ය ගිනිඅවි මනුෂ්‍ය ඝාතන ආදිය සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ ත්‍රස්තවාදය වැළැක්විමේ පනතේ 124වන වගන්තිය යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත්කර ඇති නියෝගය පරිදි  සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස  නියෝගයක් නිකුත් කරන ලෙසත් සහකාර පොලිස් අධිකාරිවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරයා පොඩි ලැසි නමැති සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත් කරන ලෙස බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කලේය.

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින්ට මරණිය තර්ජන එල්ල කිරිම සම්බන්ධ නඩුවේ 2 වන සැකකරු ලෙස පොඩි ලැසි නම්කර ඇති අතර ඔහු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

ඒ පිළිබඳ නඩුව හෙට (16)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනිමට නියමිතය.



අදහස් (1)

පොඩි ලැසීව සී.අයි.ඩීයට දෙන්න අවසර

Lal Friday, 16 October 2020 05:15 AM

පොඩි ලැසී වගේ ඔය ඇතුලේ ඉන්න අනිත් අපරාධාකාරයින්වත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ දින 90ක් රඳවා තබාගෙන වැඩිදුර විමර්ශණය කළොත් හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1877 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2192 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 809 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2173 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 239 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1424 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site