IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොඩි හාමුදුරුවන්ගේ උපන් දිනයට සුබ පතන්න ඇවිත්

හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට සුබ පැතීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (14) විහාරස්ථානයට පැමිණියහ.

තවත් බොහෝ දෙනෙක් ද නාහිමියනට සෙත් පැතීමට පැමිණි පිරිස් අතර වූහ.

gangaramaya_20151214 gangaramaya_20151214-2 gangaramaya_20151214-3 gangaramaya_20151214-4 gangaramaya_20151214-5 gangaramaya_20151214-7 gangaramaya_20151214-9 gangaramaya_20151214-10

 



අදහස් (0)

පොඩි හාමුදුරුවන්ගේ උපන් දිනයට සුබ පතන්න ඇවිත්

ඉඳුනිල් Monday, 14 December 2015 05:05 PM

මහින්ද මහතා දකින්න ලැබීමත් අපිට සතුටක් (නි)

:       0       0

ගුණවර්ධන Monday, 14 December 2015 05:54 PM

ගොඩගේ, ඔබ කියන කතාව හරි තමයි. ඔබට ජය! (නි)

:       0       0

උදයංග Monday, 14 December 2015 06:24 PM

රනිල් මහත්තයා රටට වාසනාවක්! (නි)

:       0       0

කේෂාන් Monday, 14 December 2015 06:56 PM

ගොඩගේ, මිනිහෙක්ගේ උස මහත නෙමෙයි, රටට කළ සේවයයි උසස්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 December 2015 07:16 PM

සුබ උපන් දිනයක් පොඩි හාමුදුරුවනේ! රනිල් , මෛත්‍රී කියන්නේ හැබෑවටම මහත්වරු. වෙනස පේනවා නේද? (නි)

:       0       0

චන්න Wednesday, 16 December 2015 04:30 AM

අපිට අපේ නායකයා ගැන සතුටුයි , දැන් වෙන්න ඕනේ රට හදන එකෙයි රනිල් මහතා එ්ක කරනවා නම්..අපිට කාගෙවත් උස මහත ඕන නෑ අපි එතුමාට කවදත් අාදරෙයි (බ)

:       0       0

සරත්- සවුදි Tuesday, 15 December 2015 06:01 AM

අපේ ජනාධීපති තුමා දැකීමත් අපට සතුටක් තෙරුවන් සරණ වේවා සැමට (ම)

:       0       0

කරුණාරත්න Monday, 14 December 2015 08:28 PM

ඔහොම සතුටින් සමගියෙන් ඉන්නවා නම් අපිත් කොච්චර කැමතිද? (නි)

:       0       0

ගොඩගේ Tuesday, 15 December 2015 01:24 PM

කේෂාන්, මම ලියා ඇති අදහස තේරුම් නොගැනීම ගැන මට කණගාටුයි. (නි)

:       0       0

සහන් Monday, 14 December 2015 09:40 PM

දේශපාලන වශවෙන් ඔබ සැමගේ එකමුතුව රටේ දියුණුවට ඉතා වැදගත් (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 14 December 2015 09:44 PM

ආචාර්ය ගල්බඩ ඥානිස්සර නාහිමියන්ගේ උපන් දිනයට මමත් සුබ ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

ජයසුන්දර Monday, 14 December 2015 10:27 PM

සුබ උපන් දිනයක් වේවා පොඩි හාමුදුරුවනේ! (නි)

:       0       0

පෙරේරා Monday, 14 December 2015 11:15 PM

රනිල් මහත්තයෝ, ඔබේ ඔය උතුම් ගුණය සැමදා පවතීවා! (නි)

:       0       0

අතුල Monday, 14 December 2015 11:46 PM

පොඩි හාමුදුරුවන්ට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

දම්මික Tuesday, 15 December 2015 12:31 AM

සුබ උපන් දිනයක් පොඩි හාමුදුරුවනේ! (නි)

:       0       0

තිළිණ Tuesday, 15 December 2015 12:38 AM

මහින්ද ආර්. කිතුල්ගොඩ කියන්නේ ඇත්ත (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 December 2015 01:50 AM

සත්‍යයා, ඔබගේ අදහස සම්පුර්ණ සත්‍යයයි. (නි)

:       0       0

අමල් Monday, 14 December 2015 01:08 PM

සුබ උපන්දියක් අපේ පොඩි හැමදුරුවනේ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 December 2015 01:47 AM

මදැයි අපිත් අවුරුදු ගානක් පෙරුම් පුරලා ඔබතුමන්ලා පාර්ලිමේන්තුවේ ඉහළට යැවුවා. දුෂණය වංචාව සොයනවා කියන්නෙත් නිකම්ම සිහිනයක් පමණයි. (නි)

:       0       0

කපිල Tuesday, 15 December 2015 01:49 AM

මේ එකමුතුකම හැමදාම පවතීවා! (නි)

:       0       0

ගයාන් Tuesday, 15 December 2015 08:04 AM

රනිල් මහත්තයා ගැන අපිට ඇත්තේ ලොකු ගෞරවයක් (ම)

:       0       0

උපේක Tuesday, 15 December 2015 01:50 AM

අපෙනුත් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 14 December 2015 01:17 PM

දෙදෙනාම සතුටින් සිටින බව පේනවා .මහින්ද මහත්තයා කියලත් තිබුනනේ රනිල් එක්ක දේශපාලනේ කරන්න ලේසියි කියලා. (ර)

:       0       0

ඉරෝෂන් Tuesday, 15 December 2015 01:52 AM

අපිත් සුබ පතනවා හදවතින්ම! (නි)

:       0       0

තිලකරත්න Tuesday, 15 December 2015 01:52 AM

කොච්චර හොඳද මහින්ද මහත්තයෝ? (නි)

:       0       0

කෝසල Tuesday, 15 December 2015 02:03 AM

මහින්ද මහත්තයා අපි වෙනුවෙන් බඩු මිල අඩුකරන්න කියලා රනිල් මහත්තයාගෙන් ඉල්ලීමක් කළොත් ලොකු පිනක්. (නි)

:       0       0

තමර Tuesday, 15 December 2015 02:16 AM

රනිල් මහත්තයා ගැන අපිට ඇත්තේ ලොකු ගෞරවයක් (නි)

:       0       0

සත්‍යයා Monday, 14 December 2015 01:33 PM

දෙන්නගෙම ලොකු වෙනසක් නැහැ. අයිය මලෝ වගේ. රනිල් ආපු නිසා රාජපක්ෂලා ට බය නැතුව එළියට බහින්න පුළුවන්. (බ)

:       0       0

රකිත් Tuesday, 15 December 2015 02:31 AM

දෙන්නම හොඳ මහත්වරු. හැබැයි, දෙන්නාගේම වටේ ඉන්න සමහර අය ගැන තමයි අපිට ප්‍රශ්නය තිබෙන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 December 2015 04:48 PM

බැරිවෙලාවත් ජනවාරි 8 වෙනිදා විපක්ෂය පරාජය වුණා නම් බලන්න තිබුනා. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 15 December 2015 03:14 AM

සත්‍යා කියන්නේ සත්‍ය නෙමෙයි. රාජපක්ෂලාට එළියට බහින්න කාටවත් බයවෙන්න ඕනෑ නැහැ. ඒ මනුස්සයා නිසා තමයි හැමෝම එළියට බැහැලා තියෙන්නේ බය නැතුව (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 15 December 2015 04:49 PM

ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ඩෙස්මන් Tuesday, 15 December 2015 04:54 PM

සුබ උපන් දිනයක්! (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Monday, 14 December 2015 02:07 PM

දේශපාලනයේදී සදාකාලික මිතුරන් සහ සදාකාලික සතුරන්ද නැතිබව සමහර දෙශාපාලුවන්ට දැනුන දාට තමා සැබෑ යහපාලනයේ අරුත දැනෙන්නේ...මෙවන් අවස්ථා ඊට හොඳ උදාහරණ වේවී...(බ)

:       0       0

ගොඩගේ Monday, 14 December 2015 02:27 PM

පේනවා නේද. රනිල් මහතාට වඩා මහින්ද මහතා හැම වෙලේම පහතින් කියල කාට වුනත්.....? මේ ,මේ. තරහ ගන්න එපා කවුරුත්, මම කිවුවේ දෙන්නගේ උස හිටගත්තම (බ)

:       0       0

ප්‍රසන්න Monday, 14 December 2015 02:55 PM

ඔය හැම කෙනෙක්ම අද නිදහසේ එළියට බැහැලා යන්නේ මහින්දට පින්සිද්ධ වෙන්න, සමහරුන්ට මුල අමතක වුණාට. (නි)

:       0       0

ගොඩගේ Monday, 14 December 2015 02:59 PM

දැන්නම් රට තුළ යහපාලනයක සුළඟ හමාගෙන එන පාටයි. වෙනස රටට දැනීගෙන එන පාටයි. අපේ පැතුම, රටේ පැතුම, අනාගත පරපුරේ පැතුම එයයි. එය එසේ වීමට, එසේ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සන්තුෂ් Monday, 14 December 2015 03:02 PM

අදහස් පළකරන සමහර අයට තවමත් මහින්ද භීතිකාව තිබෙනවා. හේතුව මහින්ද අධිරාජ්‍යවාදීන් නොසළකා කටයුතු කිරීමයි. දේශපාලන ඉතිහාසයට අනුව මේ දෙදෙනා අතරින් වඩා හොඳ දේශපාලඥයා කවුද කියා ජනතාව දන්නවා. (නි)

:       0       0

චන්දවිමල හිමි Monday, 14 December 2015 03:11 PM

ගරුතර පොඩි හාමුදුරුවනේ, තෙරුවන් දෙව් රැකවරණ සෙනේ... නොහැරම හැම මොහොතකම ගෙනේ... පැහැසර පුන්සඳ ලෙසට දිනේ! අපේ ගරු පොඩි හාමුදුරුවන් වහන්සේට සුබම සුබ උපන් දිනයක්! නිරෝගීව ලෝක ශාසනික සේවය කිරීමට තෙරුවන් සරණ දෙව් රැකවරණ ලැබේවා! (නි)

:       0       0

චතුර Tuesday, 15 December 2015 08:46 PM

සත්‍යා, කිව්වට තරහ ගන්න එපා. රනිල් මහත්තයා විතරක් නෙමෙයි ඔයාලත් එළියට බැහැලා නිදහසේ ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිසයි. ඒක අමතක කරන්න එපා. (නි)

:       0       0

සුමිත්‍ර Monday, 14 December 2015 03:52 PM

පොඩි හාමුදුරුවනේ, ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම්. අපේ දෙන්නා නම් හිනහවෙලා ඉන්නවා. අනේ වාසනාවන්! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 14 December 2015 03:55 PM

මේ ආදර්ශය රටට, ලොවට මොනතරම් අගනේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 16 December 2015 01:51 AM

දැන් රටේ මිනිස්සු බුද්ධිමත් මහත්තයෝ (නි)

:       0       0

සම්පත් Tuesday, 15 December 2015 04:21 AM

මහින්ද මහතාගේ රගපෑම් ඉවරයි (බ)

:       0       0

තිස්ස ජයසිංහ Tuesday, 15 December 2015 04:25 AM

හොඳ වැඩ තවත් කරගෙන යාමට ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා (බ)

:       0       0

රුවන් Tuesday, 15 December 2015 04:43 AM

මේක රනිල්ගේවත් මහින්දගේවත් උපන් දිනේ නොවෙයි පොඩි හාමුදුරුවන්ගේ උපන් දිනේ කොමෙන්ට්ස් දාන අයට එ්ක අමතකයි සුබ උපන් දිනක් ඔබ වහන්සේට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 997 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6143 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3430 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 291 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1485 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28515 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site