IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පණ්ඩිත් අමරදේව ගාන්ධර්වයාණෝ අද දැයෙන් සමුගනිති

2016-11-05-ent-37

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද සිදුකිරීමට නියමිතය.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා දින 7ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර ඇති අතර කොළඹ නගර සීමාවේ සියලූ සුරාසැල්, මාංශ අලෙවිසැල් සහ සිනමා ශාලා අද වසා තැබිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියයි

පණ්ඩිත් අමරදේවයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙන ආ අවස්ථාවේ සිටම බොහෝ පිරිස් එම ස්ථානයට පැමිණි අතර අවමංගල්‍ය උත්සවය සඳහා ද විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

ඒ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය අවට ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාවට නංවා ඇත.

අභාවප්‍රාප්ත ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අද පස්වරු 3.00 දක්වා අවස්ථාව ලබා දී ඇත 

 

2016-11-05-ent-43
2016-11-05-ent-46
 
2016-11-05-ent-34
2016-11-05-ent-33
2016-11-05-ent-32
2016-11-05-ent-25
2016-11-05-ent-24
2016-11-05-ent-21

GLA_6577 GLA_6585 GLA_6587 GLA_6594 GLA_6600 GLA_6605 GLA_6610 GLA_6628 GLA_6629 GLA_6631 GLA_6639 GLA_6643 GLA_6666 GLA_6668 GLA_6673 GLA_6677 GLA_6687 GLA_6690 GLA_6696 GLA_6701 GLA_6718 GLA_6721 GLA_6724 GLA_6727 GLA_6733 GLA_6743 GLA_6757 GLA_6758 GLA_6772 GLA_6780 GLA_6811 GLA_6817 GLA_6821 GLA_6829 GLA_6846 GLA_6847 GLA_6864 GLA_6881 GLA_6885 GLA_6896 GLA_6901 GLA_6915 GLA_6932 GLA_6942 GLA_6960 GLA_6962 GLA_6976 GLA_6988 GLA_6995 GLA_6996 GLA_7009 GLA_7033 GLA_7036 GLA_7049 GLA_7050 GLA_7051 GLA_7056 GLA_7063 GLA_7076 GLA_7091 IMG_6541

 

related-ARTICAL

හෙළයේ මහා ගාන්ධර්වයන් ගැන කලාකරුවන් කී කතා

ජනපති අමරදේවයන්ගේ දේහය බාර ගනීයි

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සමුගනී

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් රෝහල් ගත කරයි



අදහස් (0)

පණ්ඩිත් අමරදේව ගාන්ධර්වයාණෝ අද දැයෙන් සමුගනිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 149 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 427 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 259 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 172 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 588 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site