IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පණ්ඩු මහින්ද සමග ඉදිරියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය පිළිගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය පතා ගම්පහ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අරඹන බව හිටපු දේශීය වෛද්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා කියයි.

කවුරුන් කොයි පැත්තට ගියත් තමා පක්ෂය සමඟ සිටින බව කී බණ්ඩාරනායක මහතා නව රජයේ දින 100 වැඩසටහනට විවේචනාත්මක සහය දෙන බවද කියයි.

 

 



අදහස් (0)

පණ්ඩු මහින්ද සමග ඉදිරියට

ප්‍රියාන් Wednesday, 14 January 2015 12:38 PM

මහින්ද පැරදුනේ නැහැ. රටයි පැරදුනේ.ඔහොම යමුකෝ.පළවෙනි ඉල්ලීම දැනටමත් ලැබිලනේ තියෙන්නේ. මහින්දටත් ලක්ෂ 57 වඩා තිබෙන බව අමතක කරන්න එපා (නි)

:       0       0

නුවන් Wednesday, 14 January 2015 12:49 PM

බොහොම හොඳ චේතනාවක් (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 14 January 2015 12:50 PM

අනේද කියන්නේ? මේකේ ඉන්න සමහරෙකුගේ වයසටත් වඩා පැරදුන අයත් ඉන්නකොට සුළු ගානකින් එකපාරක් පැරදුන මහින්ද හිටියහම මොකද වෙන්නේ? අමතක නොකරන්න. අපි අද නිදහසේ හුස්ම ගන්නේ ඒ අභීත නායකයා නිසාවෙනි (නි)

:       0       0

නිහාල් Wednesday, 14 January 2015 12:58 PM

දැන් ඕවා වැඩක් නැහැ මහත්තයෝ. පැත්තකට වෙලා ඉන්න (නි)

:       0       0

කේ. සිරි Thursday, 15 January 2015 04:36 AM

අජිත් කරුණාරත්න, "විශ්වාසා පරමා ඥාති". (නි)

:       0       0

අනිල් රෝහණ Wednesday, 14 January 2015 01:06 PM

පියුමි ,හිරබත් කන්න ඕනෑ කවුද කියලා ඔයාට වැඩිකලක් යන්න කලින් වැටහේවි. කොහොම මොනවා කළත් නැවත්ත යු.එන්.පි. පාර්ලිමේන්තුවක් ගෙනෙන්න අමාරුයි කියලයි මම නම් කියන්නේ. පවු තමයි. ඒත් මොනවා කරන්නද? (නි)

:       0       0

ශිවන්ති Wednesday, 14 January 2015 01:07 PM

අපි බලමුකෝ මෛත්‍රී මහත්තයාගේ වැඩ හෙමිහිට. නමුත එකක් තියනවා කියන්න. මහින්ද මහත්තයා නම් මොනවා කළත් ඒවා කළේ අපිට ඉන්න නිදහස් රටක් දීලා. නමුත් බලය හැමදාම තියන්න බැහැනේ. එනිසා දැන් ඉන්න ජනපතිටත් අවස්ථාවක් දෙමු නේද? (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 14 January 2015 01:06 PM

හොර, බොරු, වංචා, දූෂණ සහ බොරු සෝබන නැති ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් ලංකාවට බිහිවුණේ ශ්‍රී ලංකාවේ සහ මහජනයාගේ පිනට සහ වාසනාවටයි. (නි)

:       0       0

අනිල් රෝහණ Wednesday, 14 January 2015 01:11 PM

බණ්ඩෝ, ඔයා හරි. ඒකට හේතුව එදා මහින්ද මහත්තයා ළඟට අර අහවලා යන්න කලින් පාර්ලිමේන්තුවේදී හරි පැහැදිලිව කිවුවා (නි)

:       0       0

අයේෂ් Wednesday, 14 January 2015 01:21 PM

මහින්ද මෛත්‍රී හොඳ නායකයන්. මේ දෙදෙනාටම සුබ පතනවා. බොදු බල සේනාවට ජාතියේම ප්‍රණාමය පුදකරනවා (නි)

:       0       0

ඛාන්‍ Wednesday, 14 January 2015 01:51 PM

ගරු ඇමතිතුමනි, අපි ඔබ සමඟයි (නි)

:       0       0

චිරා Wednesday, 14 January 2015 08:32 AM

පන ඇති මිනිහෙක් . (අ)

:       0       0

රවින්ද්‍ර Wednesday, 14 January 2015 03:15 PM

මොනවා උනත් අවුරුද්දක් යනකොට තමයි ආණ්ඩුවේ නියම තත්වේ දැනගන්න පුළුවන්.එදාට මෙතුමා කලදේ හරි කියල අනිත් අයත් කියයි (අ)

:       0       0

කේ. සිරි Wednesday, 14 January 2015 03:21 PM

"මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති". (අ)

:       0       0

සෑම් Wednesday, 14 January 2015 09:01 AM

මෙතුමා ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයෙක් බව පේනවා.නමුත් මට තියන ප්‍රශ්නේ මෙතුමා පක්ෂය හැර නොගියාට පක්ෂය මෙතුමාව හැර යයිද කියන එකයි. (බ)

:       0       0

යශෝධා Wednesday, 14 January 2015 04:30 PM

මහින්ද රාජපක්ෂ මැතිතුමනි, නැවත පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අපි ඔබ වෙනුවෙන් බලාසිටිනවා. මේ රටට නායකත්වය දිය හැකි එකම නායකයා ඔබයි. අපි පිළිගන්නා නායකයා ඔබම පමණි. (නි)

:       0       0

මංජුල Wednesday, 14 January 2015 04:40 PM

රටකට ඕනෑ ඔබ වැනි මිනිසුන්ය (නි)

:       0       0

චින්තන Wednesday, 14 January 2015 04:56 PM

බොහොම හොඳයි (නි)

:       0       0

අබය Wednesday, 14 January 2015 09:53 AM

අපේ ඇමැතිතුමනි අපි ඔබ සමගයි

:       0       0

බණ්ඩා Wednesday, 14 January 2015 10:00 AM

පක්ෂයේ දෙවන පෙළ නායකත්වයක් නැත්ද ?ජනතාව එපා කියල ගෙදර යවපු කෙනෙක් මහින්ද (බ)

:       0       0

ෆයිසාල් Wednesday, 14 January 2015 05:45 PM

මහින්ද ජනාධිපතිතුමා නිසා තමයි අද බයක් නැතුව පාප්තුමා ලංකාවට ආවේ. කෙසේවෙතත් ඔබ ගත් තීරණය ඉතා නිවැරදියි (නි)

:       0       0

ජයනත් Wednesday, 14 January 2015 10:04 AM

බොහොම හොඳයි ඔබ සැමට ජය පතනවා !හැබැයි මේ ටිකත් කියන්නම ඕන මේ පාරවත් අර මිත්‍යා දෘෂ්ටික " සාත්තර කාරයොයි " හොරු ටිකයි අතාරියේ නැත්නම් ප්‍රතිපලය බින්දුවයි ! (අ)

:       0       0

දිනුක ජාගොඩ Wednesday, 14 January 2015 10:07 AM

ඔබ තුමා දිනන පැත්තේ හිටියත් එකයි, පැරදෙන පැත්තේ හිිටියත් එකයි. කිසි වැඩක් කරන මනුස්සයෙක් නෙමෙයිනේ (නදී)

:       0       0

තුවාන් Wednesday, 14 January 2015 10:14 AM

මහින්ද රාජපක්ෂ මහත්තයා වැරදි නෑ .එයා හොද නායකයෙක් (දිල්)

:       0       0

ශකුවි Wednesday, 14 January 2015 10:27 AM

මොන පක්ෂයකට ගියත් අපි ඔබ සමඟයි මහින්ද රාජපක්ෂ මැතිතුමණි (දිල්)

:       0       0

චානක(ලොස් ඇන්ජලිස්) Wednesday, 14 January 2015 07:01 PM

ගොඩක් දේවල් අහිංසක බුද්ධියෙන් තොරවූ ජනතාව දන්නේ නැහැ.ඔවුන්ව රවටලායි තිබුනේ. දැන් බලාපොරොත්තු තබාගත හැකි ක්‍රමයක් ඇති වී තිබෙනවා.එයින් ප්‍රයෝජන ලබාගැනීම ජනතාව සතු අයිතිවාසිකමක්. ඒ සඳහා ඔබ සියලු දෙනාම බුද්ධිමත් වියයුතුයි. (නි)

:       0       0

ප්‍රියවංශ Wednesday, 14 January 2015 07:01 PM

ලක්ෂ 57 ක් ඔබ සමඟ සිටිනවා. (නි)

:       0       0

තෝමස් Wednesday, 14 January 2015 10:33 AM

මහින්දව ජනතාව එපා කියල තියෙන්නේ එක සැරේනේ බන්ඩෝ. එතකොට 29 වතාවක් ජනතාව එපා කියා ගෙදර යන්න කියපු රනිල් ඔය අගේට ඉන්නේ. මොකද ඒවාට කතා නැත්තේ? (නදී)

:       0       0

සුගුනවතී Wednesday, 14 January 2015 10:39 PM

චන්ද්‍රා,කටින්ද කතා කරන්නේ? එහෙම නැත්නම් ඊයේ පෙරේදාද ඉපදුනේ? (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 14 January 2015 10:49 AM

අනේ පණ්ඩු හරියනේ නැහැ ඔය ගුණ්ඩු (බ)

:       0       0

පියුමි Wednesday, 14 January 2015 11:01 AM

හිරබත් අදින්න තමා වෙන්නේ (අ)

:       0       0

කුමුදු වාස් ගුණසේකර Wednesday, 14 January 2015 11:36 AM

රට බේරාගත් මහින්දව ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. (නදී)

:       0       0

කිංග්ස්ලී පෙරේරා Wednesday, 14 January 2015 11:37 AM

තෝමස් බන්දුල ආවේශ වෙයි. (නදී)

:       0       0

වීර Wednesday, 14 January 2015 11:46 AM

ඔය කියන කාටත් බයක් සැකක් නැතුව පාරේ බැහැල යන්න යුද්දේ ඉවර කල නිසා මේ මහින්ද මහත්තය හිරේ දාන්න එ්ක තමා කරන්න තියෙන්නේ. ඔය ඉන්න අනිත් ජනාධිපති ල බලය පාවිච්චි නොකරද ගියේ කියල මම අහන්න කැමති. (අ)

:       0       0

කේ පෙරේරා Wednesday, 14 January 2015 11:48 AM

හොර බොරු වංචා දුෂණ සහ බොරු සෝබන නැති මෛත්‍රී ජනාධිපති තුමා ලංකාවට බිහි වුනේ ශ්‍රී ලංකාවේ වාසනාවකට. (අ)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 15 January 2015 02:21 AM

මෙතන මහින්ද මහතා ගැන ලියපු අය මතක තබාගන්න. අපේ රටේ විධායක බලතල සහිත ජනාධිපති තනතුරේ ඉඳගෙනම ජනාධිපතිවරණයකට තරඟ කරලා පැරදුන එකම නායකයා කවුද කියන එකත් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 15 January 2015 02:41 AM

වෙනස පෙනුනේ දැනුයි. 29 වතාවක් පැරදුනත් යු.එන්. පී එකේ කවුරුවත් වංචා දුෂණ කරලා පෝළිමේ රට හැරගියේ නැහැ. ඒකට මේ අය? සහෝදරයොත් අත්හැරලා පැනලා යනවා. අදත් පවුලක්ම ගිහින්. මෙච්චරටම රට විනාශ කළ මිනිසුන්ට තවත් ආවඩන අයගේ මොළේ තියෙන්නේ මැටිද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 15 January 2015 02:43 AM

කේ.සිරි, "මිතුරු තුමෝ" එහෙම වුණාට සමහරුන්ගේ "සහෝදරතුමෝ" එහෙම නැහැ නේද? (නි)

:       0       0

අකිල Wednesday, 14 January 2015 11:56 AM

දිනන වෙලේ ලඟට එන මනුස්සයට වඩා පරදිනකොට ළඟ ඉන්න මිනිස්සු වටිනවා. (නදී)

:       0       0

බණ්ඩා Wednesday, 14 January 2015 12:05 PM

අනේ තෝමසෝ රනිල් 29 වතාවක් පැරදුනත් ජනතාවගේ දේපල කොල්ල කාලා පවුලේ කට්ටිය එක්ක බෙදා ගත්තේ නෑ. (නදී)

:       0       0

ගිහාන් Thursday, 15 January 2015 03:39 AM

"වංචා දුෂණ තිබුනත් කමක් නැහැ, රට නිදහස් නම්" කියලා තමයි සමහරුන්ට හිතෙන්නේ. බලාගෙන යනකොට මෙතන අනිත් කවුරුවත් කිසිදෙයක් රටේ නිදහස වෙනුවෙන් කරලා නැහැනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 285 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 213 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 570 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 268 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 260 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site