පණපිටින් වැළලී සිය වික්‍රමය පෙන්වූ සිවිල් ආරක්ෂකයෙක් කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ලේදී සැබෑවටම වැළලූනේය. අඩි 6X3 වලක් කපා වලට උඩින් ලෑලි දමා ඊට උඩින් පස්දමා ගිනි ගොඩක් ගසා පැය හතකින් ගොඩ ගන්නා ලෙස පැවසූ ජනක කුමාර රත්නායක (24) සිවිල් ආරක්ෂක සෙබළා ගොඩගන්නා විට මියගොස් සිටියේය. ඔහු කන්තලේ රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පණපිටින් වැළලී විහින් මැරේ
අලි ජේමිස් Sunday, 04 March 2012 11:14 AM
ඉස්කෝලේ විද්‍යාව පනිතියේ ටිකක් හරි අවධානයෙන් හිටියනං ඔහොම වෙන්නේ නෑ.
හෙළ හඩ Sunday, 04 March 2012 12:16 PM
මේවා මහා මෝඩ වැඩ. මේ වගේ දේවල් වලට ඉඩ දෙන එක සුදුසු නැහැ. කොහොම උනත් ගොඩ හිටිය අය මේ අපරාධයට වග කියනන් ඕන. ඇයි වල වැහුවේ. මනුස්සයෙකුට තබා මීයෙකුටවත් ඉන්න පුළුවන්ද වාතය නැති තැනක. මේවා තේරැම් ගන්න. මේවා වීර කම් නෙවෙයි, මෝඩ කම්.
ගමරාල Sunday, 04 March 2012 12:24 PM
රට වෙනුවෙන් යුද්ධයට ගිහින් මැරුණනම් හිත හදාගන්න තිබුණා.
කිරිපුතා Monday, 05 March 2012 09:19 AM
මෝඩ කමට බේත් නැ
නාමල් විජේරත්න Monday, 05 March 2012 09:25 AM
වල වහපු අයට කෙලින්ම මනුෂ්‍යය ඝාතනයට 296 දණ්ඩ නිති සංග්‍රහය අනුව නඩු දැමිය යුතුයි
ආසිරි Monday, 05 March 2012 10:18 AM
අපේ සිංහලයා දන්නේ ලෝකෙට පෙන්න මෝඩ කම් කරලා මැරිලා යන්න විතරයි ..මෝඩ කමට බෙහෙත් නැහැ ...
ගිහාන් Monday, 05 March 2012 01:29 PM
ආසිරි මේ වගේ "අපේ සිංහලයා දන්නේ ලෝකෙට පේන්න මෝඩ කම් කරලා මැරිලා යන්න විතරයි" අදහස් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් සැලකිලිමත් වන්න. පොඩ්ඩක් ඉතිහාසය හොයලා බලන්න, සිංහලයා මුළු ලෝකයාම මවිත කර ඇති විස්කම්, දස්කම්
රසිකා Tuesday, 06 March 2012 09:09 AM
ගහාන් ඔබ හරි
අල්විස් Tuesday, 06 March 2012 10:41 AM
වළ වහපු අය නීතියේ ඉදිරියට ගෙනයන්න ඕනේ
shs jayathissa Tuesday, 06 March 2012 11:04 AM
නම ගෙනියන්න කපු එක ලොකු දෙයක්.