පණපිටින් වැළලී සිය වික‍්‍රමය පෙන්වූ සිවිල් ආරක්ෂකයෙක් කන්තලේ වාන්ඇළ පන්සල් ගොඩැල්ලේදී සැබෑවටම වැළලූනේය.
අඩි 6X3 වලක් කපා වලට උඩින් ලෑලි දමා ඊට උඩින් පස්දමා ගිනි ගොඩක් ගසා පැය හතකින් ගොඩ ගන්නා ලෙස පැවසූ ජනක කුමාර රත්නායක (24) සිවිල් ආරක්ෂක සෙබළා ගොඩගන්නා විට මියගොස් සිටියේය. ඔහු කන්තලේ රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පණපිටින් වැළලී විහින් මැරේ
අලි ජේමිස් Sunday, 04 March 2012 11:14 AM
ඉස්කෝලේ විද්‍යාව පනිතියේ ටිකක් හරි අවධානයෙන් හිටියනං ඔහොම වෙන්නේ නෑ.
හෙළ හඩ Sunday, 04 March 2012 12:16 PM
මේවා මහා මෝඩ වැඩ. මේ වගේ දේවල් වලට ඉඩ දෙන එක සුදුසු නැහැ. කොහොම උනත් ගොඩ හිටිය අය මේ අපරාධයට වග කියනන් ඕන. ඇයි වල වැහුවේ. මනුස්සයෙකුට තබා මීයෙකුටවත් ඉන්න පුළුවන්ද වාතය නැති තැනක. මේවා තේරැම් ගන්න. මේවා වීර කම් නෙවෙයි, මෝඩ කම්.
ගමරාල Sunday, 04 March 2012 12:24 PM
රට වෙනුවෙන් යුද්ධයට ගිහින් මැරුණනම් හිත හදාගන්න තිබුණා.
කිරිපුතා Monday, 05 March 2012 09:19 AM
මෝඩ කමට බේත් නැ
නාමල් විජේරත්න Monday, 05 March 2012 09:25 AM
වල වහපු අයට කෙලින්ම මනුෂ්‍යය ඝාතනයට 296 දණ්ඩ නිති සංග්‍රහය අනුව නඩු දැමිය යුතුයි
ආසිරි Monday, 05 March 2012 10:18 AM
අපේ සිංහලයා දන්නේ ලෝකෙට පෙන්න මෝඩ කම් කරලා මැරිලා යන්න විතරයි ..මෝඩ කමට බෙහෙත් නැහැ ...
ගිහාන් Monday, 05 March 2012 01:29 PM
ආසිරි මේ වගේ "අපේ සිංහලයා දන්නේ ලෝකෙට පේන්න මෝඩ කම් කරලා මැරිලා යන්න විතරයි" අදහස් ප්‍රකාශ කරද්දී පොඩ්ඩක් සැලකිලිමත් වන්න. පොඩ්ඩක් ඉතිහාසය හොයලා බලන්න, සිංහලයා මුළු ලෝකයාම මවිත කර ඇති විස්කම්, දස්කම්
රසිකා Tuesday, 06 March 2012 09:09 AM
ගහාන් ඔබ හරි
අල්විස් Tuesday, 06 March 2012 10:41 AM
වළ වහපු අය නීතියේ ඉදිරියට ගෙනයන්න ඕනේ
shs jayathissa Tuesday, 06 March 2012 11:04 AM
නම ගෙනියන්න කපු එක ලොකු දෙයක්.