IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පණුවන් සමග චෙක් ජෝඩුව උසාවියට

ශ්‍රී ලංකාවට ආවේණික පණුවන් කිහිප දෙනකු හා බෙහෙත් පැලෑටි කිහිපයක් සමග කඩුවෙල අධිවේගී පිවිසුමේදී චෙකොස්ලෝවැකියා ජාතික යුවළක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මාතර සිට පැමිණි බව කියන ඔවුන් ළඟ රසායන ද්‍රව්‍යද තිබූ බවත් ඔවුන් ගමන් කළ වෑන් රිය ද සමග ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වනජීවී නිලධරයෝ පවසති.

Share2016-03-27-3db2db105c44abcae565a7d6ea8f87ee084a2ffbbb9a599651e39ba00b91a6c6-Picture Share2016-03-27-d8f09f20816b301328475d4e1978e25e575d66d9d9bc316c6958cd0ce51dbc15-Picture Share2016-03-27-ec4820387b68ebd5f7cf0babba132c0499260bf84a6153d3faf9c263d00e0011-Picture



අදහස් (0)

පණුවන් සමග චෙක් ජෝඩුව උසාවියට

මනෝජ් Monday, 28 March 2016 05:53 AM

සියලුදෙනා රෝහිතට බනිනවා. නමුත් ඇත්ත ප්‍රශ්නය රෝහිතලා තව ගොඩක් මේ රටේ සිටීමයි. (බ)

:       0       0

රෝහිත Sunday, 27 March 2016 06:26 AM

මේවා නම් විකාර. පොලිසිය අයට වෙන වැඩ අතටම නැද්ද? බෙහෙත් පැලෑටි මොනවද? ඔය පණුවන් අපිට කන්නද?(රේ)

:       0       0

සුසිත Sunday, 27 March 2016 06:56 AM

අපේ දේවල් රැක ගැනීම අපේ වගකීමක්, ලංකාවට ආවේනික ජාන සම්පතට තියන තර්ජනය නොසලකා අරින්න හොද නැහැ. මේව රැකගැනීම, අපි කාගේත් වගකීමක්. මේවා ගැන නොදැන කමෙන්ට් දාන අය දැනුවත් වුනොත් හොදයි (බ)

:       0       0

සිංහබාහු Sunday, 27 March 2016 06:56 AM

අනේ මොන විකාරද? කිලෝ ගණන් මත්කුඩු ප්‍රවාහන කරන රටක අල්ලන්න පණුවෝ. පොලිසියට ජරාව දෙන්න මේ දෙන්නා අකමැති වෙන්නැති (බ)

:       0       0

චන්දා Sunday, 27 March 2016 07:10 AM

අනේ හපොයි රුහිතෙට හිතෙන රෝහිත වගේ ලින් මැඩියන්ගේ දැනුමේ තරම. (ර)

:       0       0

අබරන් Sunday, 27 March 2016 07:11 AM

රෝහිත, චුට්ටක් කල්පනා කරලා බලන්න. භූමියෙන් නොමිලේ ලැබෙන දෙයින් අපේ රටම රෝගී වෙලා නේද? ඉස්සර ජලය නොමිලේ දැන් ජලය මිලදී ගන්න ඕනෑ.. ඔය අතරේ අපගේ බිබිලේ දොඩම් වලට මොකද උනේ ? දොස්තර සේනක බිබිලේ වැනි අය අද රටේ නැති උනත් ඒ තැන ගන්න කෙනෙකු නැති උනත් ඒ අසලට පැමිණිය හැකි උදවිය තවම රටේ ඉන්නවා. අපේ රටට ආවේණික බෙහෙත් පැළෑටි කෘමීන් පනුවන් වැනි දෑ රැගෙන ගොස් කරන්නේ මොනවාදැයි අපි නොදනිමු. එහෙත් ඉන් ඇති වන අනිසි ප්‍රතිඵල විඳිමු. ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන යන්නට සිදුවන අනාගතය එතරම් දුර නොවේ යයි මට සිතේ. (ර)

:       0       0

සුරංග Sunday, 27 March 2016 07:13 AM

රෝහිත, මෙය ඔබේ වැරැද්දක් නොව ඔබ ලැබූ අධ්‍යාපනයේ වැරැද්දක්. ජේව විද්‍යාත්මක වටිනාකම් යන වචනයේ අර්ථය සොයා ඉගෙන ගන්න. (ර)

:       0       0

කමල් Sunday, 27 March 2016 07:26 AM

ඔය කමෙන්ට් දාල තියෙන රෝහිත වගේ බුද්ධිමත් ජනතාව නිසා තමා අපේම පැලෑටි වලින් බෙහෙත් හදලා සුද්දෝ අපිටම විකුණන්නෙ. (ර)

:       0       0

අතුල Monday, 28 March 2016 03:22 PM

දැන් ගස්ලබු ගස් වල ගෙඩි හැදෙන්නේ නැහැ. කොස් දෙල් ගෙඩි පුස් ජාතියක් හැදිලා වැටෙනවා. මේවා ඉස්සර තිබුනේ නැහැ. පිටරටින් ආපු දේවල් වෙන්න ඉඩ තියනවා.මේ පනුවොත් පිටරටින් ගෙනාපු වීනෂාකාරී වර්ගයක් වෙන්න බැරිද? (බ)

:       0       0

සිල්වා Sunday, 27 March 2016 07:31 AM

රෝහිත මේවයේ වටිනා කම නොදන්නා හින්ද තමයි අපේ රට එකතැන පල් වෙන්නේ ඔබ දන්නවද ජාන විකුරතිය පිලිබදව ? අපේ රටට ආවේනික දේවල් වෙන රටකට ලබන්නේ එහි ලොකු වටිනා කමක් තියෙන හින්ද විශේෂයෙන් වල්ල පට්ටා, විවිධ සතුන්, සාක, දිලිර වෙනත් රටවල් මේවා බාවිතා කරමින් බෙහෙත් විවිද පර්යේෂන කරනවා. කණගාටුවට කරුණක් වෙන්නේ තවමත් නුගත් පිරිසක් රටතුල සිටීමයි. (ර)

:       0       0

රොමේෂ් සිල්වා Sunday, 27 March 2016 07:32 AM

හැමෝටම ඕන ඕන විදිහට අපේ රටේ ජෛව සම්පත රටින් එලියට ගෙනියන්න බැහැ. ඒවගේම තමයි වෙන රටවලිනුත් අපේ රටට ගෙනෙන්න බැහැ. වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත, ජාතික උරුම වන භූමි පනත වගේ නීති පනවලා තියෙන්නේ ඒ වෙනුවෙන්. ඒ නිසා මේවා විකාර වැඩ වගේ හිතන්න එපා. (බ)

:       0       0

රුචිර Sunday, 27 March 2016 07:37 AM

රෝහිතට අනන්‍යයතාවක් නැතුව ඇති. එ්ක හින්ද තමයි පනුවෝ කන්නද බෙහත් පැළෑටි මොකටද කියල අහන්නේ. පුළුවන්නේ සල්ලි දීල බෙහත් ගන්න පිට රටවල් වලින් (බ)

:       0       0

සුරංග Sunday, 27 March 2016 07:38 AM

රෝහිත: දන්නේ නැති දේවල් වලට කොමෙන්ට් දාන්නේ නැතුව ඒ ගැන ටිකක් දැනුවත් වුනානම් හුඟක් හොඳයි. (බ)

:       0       0

මහේෂ් Monday, 28 March 2016 08:02 AM

මේ පණුවන් ගන්න ඇත්තේ මොකටද?(හේ)

:       0       0

ඉසුරන්දි Sunday, 27 March 2016 07:47 AM

මෝඩ කතා කියන්න එපා රෝහිත. පණුව නෙමෙයි මොනදේ උනත් රටට ආවේනික දේවල් නීති විරෝදිව වෙන රටකට ගෙනියන්න හදනවනම් එක ලොකු වරදක්. අපේ රටේ මිනිස්සු හොද වැඩි නිසයි භයක් සැකක නැතුව ඕවා කරන්න පෙළඹිලා තියෙන්නේ. බලන්න ඉහත රුපය දිහා එයාලා කොහොමද පොලිසියේ ඉන්නේ කියලා. (ර)

:       0       0

රත්නසිරි Sunday, 27 March 2016 07:48 AM

රෝහිත නොදන්නා දේ ට කට දන්නා එපා .මෙහෙම නීති තිබෙනබව දැනගන්න. (ර)

:       0       0

රුවන් Sunday, 27 March 2016 07:51 AM

රෝහිතගේ මොලේ දිග පලල මේකෙන් තෙරෙනවා නොදන්න දේ නොලියා ඉන්න. (ර)

:       0       0

බාෂිත Sunday, 27 March 2016 07:54 AM

රෝහිත ඔබ අකුරු ලියන්න නම් දන්නා බව මේ මොනවා හරි ලියපු නිසා තේරෙනවා. කියවන්න පුළුවන් බව මේක කියවලා ඉන් පසු ලියපු නිසා තේරෙනවා. එහෙත් ඉන් එහාට දෙයක් නොදන්නාකම ඔයාගේ අවුලක් මිස පොලිසියේ හෝ රටේ නීතියේ වරදක් නොවේ. යමක් නොතේරෙනවානම් ටිකක් අනිත් උදවිය ලියනකම් සිට කියවලා බලලා තේරුම් ගන්න. නොදන්නාකම තේරුම් ගෙන ඉගෙනගන්න බලන්න. නැත්නම් මිනිස්සු කියාවි මෝඩයෙක් කියලා. (ර)

:       0       0

ජයා Sunday, 27 March 2016 07:59 AM

ඔවුන් ලග රසායන තිබුනා කියන්නේ ඒවා මොනාහරි දෙයක් ඇති. (ර)

:       0       0

තේජාන්විත Sunday, 27 March 2016 08:00 AM

රෝහිත මේවානම් වැඩ නෙමෙයි ඔය නිකම්ම නිකන් පණුවෙක් කියලා හිතුවොතින්. මේ මිනිසුන්ට පිස්සු නැහැ මෙචර දුරක් වෙන රටක ඉදන් ඇවිත් පණුවෙක් අරන් යන්න. ඔය කරන්න හදන පරික්ෂනෙකට වෙන්න පුළුවන්. මේ අපේ රටේ සම්පත් කොල්ල කන්නේ . නිකන් පනුවෝ බෙහෙත් පැළෑටි කියල ගණන් නොගෙන ඉන්න එපා. (ර)

:       0       0

බමුණු Sunday, 27 March 2016 07:59 AM

පනුවන් මොකටද ගෙනියන්නේ ගෙනියන්නකෝ අපේ දෙසපලුවෝ ටික අපි ගෝනි වල දාල එලියට එන්න බැරිවිදිහට කටවල් බැඳලා කියන තැනකට ගෙනත් දෙන්නම් රටින් එලියට ගෙනියනවා නම්. දගලුවොත් ගහන්න දෙකේ දෙකේ පොලුත් දෙන්නම්. අනේ ගෙනියනවද. පණුවන්ගෙන් අපේ පොලොව සාර වෙනවා නමුත් මෙයාලගෙන් වෙන්න මෙයාල මැරෙන්නම ඕනේ. (ර)

:       0       0

සිදත් ශලික රාජපක්ෂ Sunday, 27 March 2016 08:06 AM

අනේ රෝහිත ඔයා ඉන්න තිබ්බේ ලංකාවේ නෙමේ සෝමාලියාවේ. (ර)

:       0       0

අමල් Sunday, 27 March 2016 08:13 AM

මේවා නීති විරෝධී ජාවාරම්. (ර)

:       0       0

අසෝක Sunday, 27 March 2016 08:12 AM

එහෙම කියන්න එපා මේවා දැන් රටේ දැවෙන ප්‍රශ්න. (ර)

:       0       0

සමන් Sunday, 27 March 2016 08:15 AM

මේව රට ඇතුලෙ ප්‍රවාහනයට තහනම් නෑ නේද​.....? (ර)

:       0       0

නයන Sunday, 27 March 2016 08:25 AM

අපේ රටට කරන වින්නැහිය තේරෙන්නෑ. එකනේ රාජකාරිය කරන අයට දොස් කියන්නේ. (ර)

:       0       0

නිලාන්- කටාර් සිට Sunday, 27 March 2016 08:32 AM

රෝහිත ඔබට මේවා ගැන වැඩි තේරුමක් නැති කෙනෙක් වියහැක. කෙසේ වෙතත් මෙය ජාන හොරකම් කිරීමකි , එසේ නැතිනම් ඒක දේශික සත්ව විශ්ෂ හොරකම් කිරීමකි. එය දඩුවන් ලැබිය හැකි වරදක් . අපේ සම්පත් අපි රැක ගතයුතුය. (ර)

:       0       0

හේමන්ත Sunday, 27 March 2016 08:36 AM

රෝහිත ගැන අහිතක් නැත. නොදැනුවත්කම ගැන දුක හිතෙනවා. (ර)

:       0       0

බණ්ඩා Sunday, 27 March 2016 08:38 AM

පොලෝසියේ මහත්තුරුන්ට කසිප්පු පුරවපු වැන් යනවා පෙන්නේ නෑ....පනුවෝ කුප්පියක් අල්ලාගෙන. (ර)

:       0       0

බන්දුල Sunday, 27 March 2016 08:38 AM

ඔය පනුවන් ගෙනියන්නේ කන්න නෙමෙය් දැන් ඔය පනුවන් යොදාගෙන අමාරු තුවාල හොඳ කරන ක්‍රමයක් ලංකාවේ විජය කුමාරනතුංග රොහලේ දැනටමත් සාර්ථකව කරනවා එකට පනුවන් බොකරන මැස්සන් ගේන්නෙ පිටරටින් ,ඔය පැලත් ඔෞෂධ හදන පැල වෙන්න ඔන අපෙ හෙළ වෙදකමින් ඔෞෂධ හදල අපිටම එවනවා අපි පිටරට කට අයාගෙන ඉන්න කම් අපිට ඉතින් පඩි මදිනෙ. අපෙන්ම පික්පොකට් ගහලා අපිටම ගෙවනවා. (ර)

:       0       0

මංචනායක Sunday, 27 March 2016 08:39 AM

රෝහිත මේවයේ ජාන වැදගත්කන්ම දන්නේ නැතිව මොකුත් ලියන්න එපා. (ර)

:       0       0

සුගත් බණ්ඩාර Sunday, 27 March 2016 08:45 AM

රෝහිත, උගන්නල නැද්ද ස්කොලේ යන කාලේ ලංකාවේ සිටින පනුවන් පස සාරවත් කරනවා කියලා , ඔයාලා වගේ අය තමයි රට පෙරලන්න හදන්නේ. (ර)

:       0       0

ලලිත් පෙරේරා Sunday, 27 March 2016 10:10 PM

පොලිසිය ජරාවක් කන්න හදන්නේ. ලංකාව තුල මෙහෙම දෙයක් ඕන කෙනෙකුට තියා ගන්න පුළුවන්. මොකක්ද මේකේ චෝදනාව? විදේශ රටවලින් එන අය පරිස්සම් වන්න. ඕනෙම දෙකට අල්ලගන්න පුළුවන්. සාක්කි පරීක්ෂා කරන අකාරය පේනවනේ. (බ)

:       0       0

බමුණු Sunday, 27 March 2016 10:46 PM

පනුවෝ පනුවෝ කියා බෙරිහන් දුන්නට මොවුන් රැගෙන ගොස් තිබෙන්නේ සමනල කීටයින් පණු අවස්ථාවේ සිටින සමනල කීටයින්. (බ)

:       0       0

බමුණු Sunday, 27 March 2016 11:50 PM

රෝහිත කරලා තිබෙන්නේ අනික් අයව ටෙස්ට් කරලා බලල. නැතුව ටෙස්ට් කොරල නොවෙයි. මෙහෙම කියලවත් රෝහිතව බේරා ගමු. නැතිනම් බල්ලන්ට අසුන පොල් මුඩ්ඩට වෙච්චදේ වෙන්නේ. (බ)

:       0       0

ඉන්දු Monday, 28 March 2016 03:57 AM

දැන් නම් මම හිතන්නේ රෝහිතට හොඳ දැනුමක් ලැබිල ඇති අපේ උගත් පාඨක මහත්ම මහත්මීන්ගෙන්, දැන් ප්‍රධාන මාතෘකාව පනුවන් නෙවෙයි, රෝහිත..(බ)

:       0       0

සෑම් Monday, 28 March 2016 05:07 AM

අයියෝ රෝහිත නන්නත්තාරයි....... නැත්තටම නැතිවුනා.....(බ)

:       0       0

රොහාන් දයාදර Sunday, 27 March 2016 01:17 PM

මම දන්නා කාලෙක වැඩියෙන්ම ඉල්ලන් කෑවේ රෝහිත කියලයි මටනම් හිතෙන්නේ (බ)

:       0       0

සරත් Monday, 28 March 2016 05:10 AM

රෝහිත ඔබ හරි. (ර)

:       0       0

රනා Sunday, 27 March 2016 01:26 PM

බෙනෙට් ගේ කතාව හරියටම හරි. දැන් මේ රෝහිතට බැනපු උදවිය අපේ රටේ ඉන්න පනුවෝ ගැන පර්යේෂණ පවත්තල උන්ගෙන් වැඩ අරගෙන පුදුම විදියට රටට සේවයක් කරල තියෙන්නේ, ඒ ගැන මට හරි සතුටුයි. අපේ රටට අාවේනික පනුවන්ගේ නමවත් දන්නවද දන්නේ නැ, ඔච්චර කියවන කට්ටිය. (බ)

:       0       0

රොහාන් Sunday, 27 March 2016 01:39 PM

තැලෙන යකඩ දැක්කහම හැමෝම තලනවා නේද රෝහිත ඔහේ වැඩිය බලන්න නැතුව ලියපු නිසා හැමෝම එයාව මරාගෙනේ කන්න එපා වැරදීම් වෙනවා තමා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 7 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 18 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 291 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 596 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 435 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 331 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site