IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පත්කළ මන්ත්‍රී දෙන්නා බේරෙති

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ සහ නියෝජ්‍ය නිවසා හා සමෘද්ධි අමාත්‍ය අමීර් අලි මහත්වරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිගටම කටයුතු කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට මීට පෙර ගත් තීරණය ඉවත් කරගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධිකරණයට කළ දැනුම්දීමෙන් පසුව එම තීන්දුව දුන්නේය.

ශ්‍රී ලංකා ලිබරල් පක්ෂයේ සභාපති සමස්ත ලංකා මහාචාර්ය රජිව් විජේසිංහ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අමීර් අලි පාර්ලිමේන්තුවට පත්වූයේ සන්ධානයේ ජනතා ලැයිස්තුවෙනි. ඉකුත් ජනපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දිම නිසා සන්ධානයේ මහලේකම් දෙසැම්බර් 26 වැනිදා ඔවුන් දෙදෙනාට ලිපි යවමින් කියා සිටියේ පක්ෂයෙන් නෙරපා හළ බවයි. ඔවුහු පෙත්සමක් ගොනු කළහ. 



අදහස් (0)

පත්කළ මන්ත්‍රී දෙන්නා බේරෙති

දුමින්ද Thursday, 12 February 2015 02:51 AM

කන්න ඕනෑ වුණාම කබරයා-තලගොයා කරන දේශපාලන න්‍යායක්නේ මේ රටේ තියෙන්නේ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 February 2015 02:56 AM

සමහරුන්ට වෙලා තියෙන්නේ, "මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" කියපු කතාවමයි. (නි)

:       0       0

මාටින් Wednesday, 11 February 2015 11:06 AM

විලි ලැජ්ජයි මොකට ඉන්නවද අප්පා ඔය මහා ලේකම් කමේ (අ)

:       0       0

නිහාල් Wednesday, 11 February 2015 02:59 PM

අපි කලබල නොවී බලා ඉදිමු මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 28 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 816 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1526 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1376 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 390 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 351 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38454 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site