IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් අදත් උසාවියට

සීඑස්එන් නාලිකාවේ මුදල් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට ඇප ඉල්ලුම කොළඹ මහාධිකරණයේ දී අද (08) විභාගයට ගැනිණි.

යෝෂිතගේ පියා  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත්  කළු ලෝගුව පැළඳ නඩුවට පැමිණියේය.

8bd6e0f3ba675139f189ea350daefce94e6ae9c34aafb6f5e6d776df26a6e38c a0f356ca8bef819685ac27db0710f8d9a01f58a73402b72793b9841d5a008945 a1052b1c035a67a0319f1ef35488555aa58e87af83f5f8259b380627dc2a0571

 

 



අදහස් (0)

පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් අදත් උසාවියට

ශෂික රවීන් Tuesday, 08 March 2016 05:18 AM

අපි කුලියාපිටියේ දෙමව්පියන්ගේ සෙනෙහස දැක්ක (බ)

:       0       0

දිල්කි Tuesday, 08 March 2016 05:23 AM

දරු දුක කෙසේදැයි දැන්වත් තේරුම් ගන්න.(බ)

:       0       0

චන්දන Tuesday, 08 March 2016 05:33 AM

චින්තක හරි තාත්තා කෙනෙක් මොන හොරෙක් හෝ දුෂිතයෙක් තමන් වදපු පුතා වුනොත් දරු දුකට බේරගන්නම තමා හදන්නේ එ්ක තමා දරු දුක මොන වැරදි කරුවාගේ තාත්තාත් එහෙම තමා........(බ)

:       0       0

විමලාවංශ Tuesday, 08 March 2016 05:31 AM

දරුදුක දන්නවනම් දරුවන්ව මේ දේ වලට නොයොද වන්න තිබුණා. (ම)

:       0       0

සමන් කුමාර Tuesday, 08 March 2016 08:51 AM

යුද්ධය ජය ගැනීමට කල මෙහෙවරට අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. (ර)

:       0       0

උපුල් Tuesday, 08 March 2016 05:49 AM

මෙයා කලු ලෝගුවෙන් දකිද්දි මට මතක් වෙන්නේ අර ආචාර්ය උපාධිය ගත් කැලණිය පැත්තේ කෙනාව (නි)

:       0       0

චමල් Tuesday, 08 March 2016 05:53 AM

දරුවෝ හදපු විදිය තමයි ප්‍රශ්නය. (නි)

:       0       0

සමන් Tuesday, 08 March 2016 05:56 AM

හරියට දරුවෝ හදාගත්තා නම් මේ වගේ දුකක් දැනෙන්නේ නැහැ. නැවත වතාවක් බලයට ආවත් ප්‍රතිඵලය මේකම තමා (නි)

:       0       0

ධනුක Tuesday, 08 March 2016 05:49 AM

කෝ අර මැජික් බෝලය දැන්? (නි)

:       0       0

රොහාන් දයාදර Tuesday, 08 March 2016 05:59 AM

වසීම් තාජුඩීන්ගේ දෙමවුපියන්ට දුක නොදැනෙන්නේද? (නි)

:       0       0

මියුරු Tuesday, 08 March 2016 06:00 AM

තාත්තට එහෙම වුණත් වැරැද්දක් කළා නම් පුතාට දඬුවම් ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

ජයරත්න Tuesday, 08 March 2016 09:19 AM

හිටපු ජනාධිපති තුමාගෙ වශීය හදලා තියෙන්නෙ ජාතික ආරක්ෂාව, සංවර්ධනය සහ සාමය යන අමුද්‍රව්‍ය එකට මුසු කිරීමෙනුයි. ඒක වැඩකරන අයට එදත් වැඩ කරා අදත් වැඩ කරනවා. වැඩ නොකරන අයට නම් කොහොමටත් වැඩ කරන්නෙ නැහැ. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඊට වඩා හොද වශීයක් හාදන්න. එවිට එතුමා ටත් වඩා වැඩි පිරිසක් ඒ වටා රොක් වේවි. (ර)

:       0       0

දඹුල්ල මෙදියා Tuesday, 08 March 2016 09:19 AM

බත්රස දන්නො කෙත් හදුනන්නෝ කිරි රස දන්නො මවි හදුනන්නො දරුවන් ඇත්තෝ දරුදුක දන්නො බත් රස, කිරිරස , දරුදුක නොහදුනන්නෝ මිනිසත් බව ලැබ කුමට උප්නො? (ර)

:       0       0

පද්මිණී Tuesday, 08 March 2016 06:02 AM

චින්තක, දරු දුක දැනෙන්නේ දෙමව්පියන්ට තමයි. බිහිකිරීම පමණක් නෙමෙයි දරුවන් සමාජයට හොඳ පුරවැසියන් කිරීමේ වගකීමත් තියෙන්නේ දෙමව්පියන්ට (නි)

:       0       0

සරත් Tuesday, 08 March 2016 05:57 AM

දැන් කළු ලෝගුවත් ප්‍රශ්ණයක් වෙලා (ම)

:       0       0

කමල් Tuesday, 08 March 2016 06:00 AM

තාජුදින්ගේ දෙමව්පියෝගේ දරු දුකත් මට මතක් වුණා (ම)

:       0       0

සරත් Tuesday, 08 March 2016 06:03 AM

රතුපස්වල මැරණූ දරුවාගේ දෙමාපියන්ට කොහොම තියෙන්න ඇති ද ? (ම)

:       0       0

කමල් Tuesday, 08 March 2016 03:00 PM

අවසන් තීන්දුව දෙනකන් බලන් ඉමු.(හේ)

:       0       0

නිශාදි Tuesday, 08 March 2016 06:14 AM

ඕක දාගෙන ගියාට කතාකරපු නඩුවක් නැහැ නේද? (නි)

:       0       0

සෑම් Tuesday, 08 March 2016 06:06 AM

මට නම් මේක පේන්නේ මාධ්‍ය සංදර්ශනයක් විදියටයි. ලංකාවේ පිළිගත්, උගත්, විභාග පාස්කරපු ඉහළම නීතිවේදියෙක් මේකට ඉදිරිපත් කරන්න පුළුවන්කම මෙතුමාට තියනවානේ. දරු සෙනෙහසට එනවා නම් මොකටද බොරුවට කළු කෝට් ඇඳලා එන්නේ. නිකම් පුරුදු ඇඳුමෙන් ආවාම ඉවරයිනේ (නි)

:       0       0

සුනිල් Tuesday, 08 March 2016 06:06 AM

ජය වේවා ඔබතුමාට! (නි)

:       0       0

ප්‍රනාන්දු පීරිස් Tuesday, 08 March 2016 03:28 PM

ඉදිරියේදී ගොන් පාලනයට කඩේ යන අලි මි හරක්ට තේරේවි මෙතුමාගේ අඩුව .(කෞ)

:       0       0

චන්ද්‍රා Tuesday, 08 March 2016 09:42 AM

මෝඩයන්ට හොද ෂෝ මේවා, ඔහොම යන්,(කෞ)

:       0       0

වින්සන්ට් Tuesday, 08 March 2016 09:56 AM

ඉහතින් දරු දුක ගැන අදහස් දක්වා ඇති බොහෝ දෙනාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. නීති විරෝධිව කටයුතුකරන දරුවන්ට ඒවා කිරීමට උදව් කරමින් හෝ නොදැක්කා වගේ සිටිමින් හෝ පසුව දරුදුක පෙන්වීම කවර නම් උසස් පියෙකුගේ ලක්ෂණයක්ද? (කෞ)

:       0       0

ජයවික්‍රම Tuesday, 08 March 2016 03:44 PM

කළු-සුදු චරිතයක් (බ)

:       0       0

සරත් Tuesday, 08 March 2016 06:15 AM

රටක් ජාතියක් බෙරා ගත් නායකයාගේ දරුවා බේරා ගන්න තාත්තා කෙනෙක් වශයෙන් විදින කරදර අපේ රටට ලොකු ආදර්ශයක් (ම)

:       0       0

සෞදි සුනිල් Tuesday, 08 March 2016 09:54 AM

උසාවියෙන් තවම වැරදි කාරය කර නැති මුත් අපේ අය නඩු අහන නැතුවම තීන්දු දීලා මේකෙන්ම පේනවා වෛරය. (ර)

:       0       0

ශාන්ත Tuesday, 08 March 2016 06:18 AM

මුං වපුරා තල නෙළිය නොහැක. (ම)

:       0       0

විපුල Tuesday, 08 March 2016 09:58 AM

රටේ සමස්ත ජාතියටම බෝබ්ම්බ බිය දුරු කරපු පිනෙන් ම ඔබ තුමාගේ දරුවා හිරෙන් නිදහස් වේවායි මම පතමි.! (ර)

:       0       0

රොහාන් Tuesday, 08 March 2016 06:21 AM

මෙයාට දරු දුක එයාගේ දරුවට පමණි, මෙයට රටේ අනික් දරුවන්ගේ දුක දැනුනානම් මෙය තවම රට පාලනය කරනවා.(ම)

:       0       0

සුනිල් Tuesday, 08 March 2016 10:01 AM

සරත් ෆොන්සේකාත් අද ඇමතිකම් කරන්නේ ඔබ තුමා නිසා මේවා සමහරුන්ට අමතක වෙලා. (ර)

:       0       0

රණරාළ Tuesday, 08 March 2016 06:34 AM

රතුපස්වල ළමයි මහමග වෙඩි කාලා මැරෙද්දි, සැළසුම් කළ අනතුරු වලින් තව කට්ටිය මැරෙද්දි, අතුරුදහන් වෙද්දී ඒ දෙමව්පියොත් දරුදුකට වැළපෙන්න ඇති නේද? (නි)

:       0       0

සමන් Tuesday, 08 March 2016 06:35 AM

දරු දුක නිසාද චන්දන දරුවන්ට වැරදි ආදර්ශ කියලා දුන්නේ? දැන්ද දරු දුක මතක්වුණේ? (නි)

:       0       0

අනුර Tuesday, 08 March 2016 10:04 AM

මේක ච්ත්‍රපටියක්ද ? (ර)

:       0       0

රුවන් Tuesday, 08 March 2016 10:04 AM

මහින්ද මහත්තයට වශී වෙලා තියෙන්නේ රටට කරපු සංවර්දනය හා දරුණු යුද්ධය හිස කෙලින් තියා ඉවර කිරීම. සමස්ත රටම එකම කම්හලක් කර දිවා රෑ නොබලා සංවර්දනයට ගෙනයාම වේ. අද තිබෙන්නේ පැය 8 ටේ සංවර්දනයක්. එකයි මහින්දට තවමත් මිනිස්සු කඩේ යන්නෙත් වශීවෙන්නෙත්. යහපාලනය විසින් මහින්ද තව තවත් මිනිස්සුන්ට මහින්දව වශී කරගෙන යයි. (ර)

:       0       0

තිස්ස Tuesday, 08 March 2016 06:28 AM

දරුදුක තියන එක ඇත්ත. එහෙත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරකරලා හිටියා මතක නැද්ද? හොරකම වංචාව තියනවා නම් දඬුවම් විඳින්න වෙනවා. (නි)

:       0       0

බටගල Tuesday, 08 March 2016 06:30 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

උපාලි Tuesday, 08 March 2016 06:40 AM

එතකොට ජාතියේ දරුවන්ගේ අප්පච්චි කිව්වේ කට කහනවටද? කොහොම වුණත්, අනුන්ගේ දරුවෝ මැරුණත් කමක් නැද්ද තමන්ගේ දරුවාගේ සැප සනීපය වෙනුවෙන්? මහජන දේපල අයුතු ලෙස යොදාගත්තාට කමක් නැද්ද තමන්ගේ දරුවන්ගේ සැප සනීපය වෙනුවෙන්? (නි)

:       0       0

ජයරත්න Tuesday, 08 March 2016 06:43 AM

එතුමා රටේම දරුවන්ට ආදරය කළ නිසා තමයි යුද්ධය අනාගත පරපුරට ඉතිරි නොකර අවසන් කළේ. නමුත් අද එයම එතුමාට පාරා වළල්ලක් වෙලා. ඔය කුහක කතා කියන්නේ ළි‍ඳෙන් වතුර බී මුහුදට ආවඩන අයයි. හැබැයි මතක තියාගන්න මුහුදට ආවැඩුවට මුහුදු වතුර බොන්න බැහැ. (නි)

:       0       0

රණබාහු Tuesday, 08 March 2016 06:53 AM

මේ එක තාත්තා කෙනෙක් ගැන කිඹුල් කදුළු හෙළන කට්ට්ය උසාවියක් වටේ ටිකක් කැරකිලා බලන්න තමුන්ගේ ළමයා චෝදනා වලින් බේරගන්න නීතිඥවරයෙක්වත් ගන්න මුදල් නැතුව සුසුම් හෙළන අම්මලා අප්පලා කොච්චර ඉන්නවද කියලා. ඒ දරුදුදුක කාටවත් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

සරණපාල Tuesday, 08 March 2016 06:53 AM

රොහාන්, උපාලි, ඔය දෙන්නම හරි. අර අන්තරේ, එතකොට තාජුඩීන්ගේ දෙමව්පියන් මොකද කරන්නේ? කළු ලෝගු දාලා වුණත් විහිලුනේ, මැද්දෙන් රතුපාට. (නි)

:       0       0

වීරවර්ධන Wednesday, 09 March 2016 06:36 AM

සරත් ෆොන්සේකා, එක්නැලිගොඩ,, රතුපස්වල,සහ තවත් යට දරුදුක දැනෙනවා ඇති නේද. ඒ ගොල්ලන්ට කලුලොගු ඇඳගෙන උසාවි එන්න කෙනෙක් නැහැ.. ඔය කරන්නේ රඟපෑමක් කියල ඌන කෙනෙකුට තෙරෙනේව. නැත්නම්. ඌනතරම් දක්ෂ ලොයර්සලා ඉන්නවා. මෙය නඩුවට කතාකරන්න. මෙය මෙය මිනිස්සු නොමග යවන්න කරන දේවල්. (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 08 March 2016 06:57 AM

තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා කොටින්ගෙන් රට බේරාගත්තේ තමන්ගේ දරුපවුල ගැන විතරක් හිතලද? උයාගත්ත බත්පිඬවත් ගිලෙන්නේ නැති කාලයක් තිබුනා කියලවත් සමහර අපේ සිංහලයාට මතක නැහැ. සිංහලයාගේ සමහර ගති නිසා තමයි ප්‍රභාකරන් වසර 30 කට වඩා අපිව අමුඅමුවේ මරාදැම්මේ (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 08 March 2016 07:04 AM

හිටපු ජනපතිගේ වශී බෝලය තාමත් කට්ටියකට නම් වැඩකරනවා වගේ. (නි)

:       0       0

ජිසේෆ් Tuesday, 08 March 2016 07:06 AM

සරත් ෆොන්සේකා හිරේ යනකොට සුමිත්‍රා බස්නායක ඉපදිලා නැතුව ඇති (නි)

:       0       0

චතුරි Tuesday, 08 March 2016 07:53 PM

මේ මිනිසුන්ගේ අදහස් මේ ප්‍රභූ කට්ටිය කියවනවා නම් ඔය බොරු සෝබන නිකන්ම නතර කරනවා. (නි)

:       0       0

උපුල් Tuesday, 08 March 2016 07:12 AM

උතුර දකුණ මාරු වෙලා වගේ, කරන කියන දේවල් දැක්කම.(ම)

:       0       0

මොරිස් Tuesday, 08 March 2016 09:24 PM

අනේ මන්දා මොනවද මේ වැඩ? (නි)

:       0       0

නාලක Tuesday, 08 March 2016 10:05 PM

කළු ලෝගු දැම්මට නඩු කීයක් කතා කරලා දිනුවද?වැට් බද්ද 15% වෙන්නයි යන්නේ මෙයාගේ කෙරුම් නිසා. (නි)

:       0       0

නිල්හාන් ජයවර්ධන Wednesday, 09 March 2016 07:17 AM

මූණ දැක්කහම පේනවා මෝඩකම. හිතාගන ඉන්නේ විනිශ්චයකාරයොත්. මෝඩය කියල. (බ)

:       0       0

නිමල් Wednesday, 09 March 2016 03:47 PM

චින්තක ,පලිහවඩන දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරන තාත්තලාට අඩන්න වෙනවා.හැබයි දරැවන් වෙනුවෙන් ඕනෑම දෙයක් නොවෙයි හරිදේ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ.(බ)

:       0       0

සිල්වා Tuesday, 08 March 2016 11:17 PM

87/89 කාලෙ දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගන්න වුණේ මොකක්ද, මහින්ද කව්ද කියලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා Tuesday, 08 March 2016 11:30 AM

කළු ඇඳන් ආවත් එයාගේ තියෙන උජාරුව !!! මොනාද එයා පුතා වෙනුවෙන් උසාවියේ කිවුවේ ? අප්පච්චි සහ සහෝදර පෙරකදෝරුවෝ ඉන්න අර දරුවට තවත් පෙරකදෝරුවෝ මොකොටද? රාජපක්ෂලා දක්ෂ පෙරකදෝරුවෝ නොවේද ? මේ විදියට කළු ලෝගුව දාගෙන ඉස්සර කාලේ මෙයා කතාකරපු නඩු කීයක් දිනලා තියෙනවද ? කළු ඇඳගෙන උසාවි ආපු හිටපු ජනපති වුනත් නීතියට, උසාවි තීරණයට යටත් වුණා. මේකට තමා යහපාලන අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ....(බ)

:       0       0

දුමින්ද Tuesday, 08 March 2016 11:38 AM

එදා කොටි උසාවිත් තිබුණා නේද (බ)

:       0       0

චින්තක Tuesday, 08 March 2016 04:12 AM

දරු දුක දන්නේ දරුවන් හදාපු, වදාපු මේවගේ දෙමව්පියෝ මිසක දරුවන් නැති ඈයෝ නෙවෙයි. උතුම් පිය සෙනෙහසට ආදර්ශයක්. (බ)

:       0       0

නිල්හාන් Wednesday, 09 March 2016 12:07 AM

මේ යන්නේ නඩුකාරයන්ට බලපෑම් කරලා පුතාව බේරගන්නද දන්නෙ නැහැ. නමුත් ඒ කාලේ ඉවරයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 08 March 2016 07:50 AM

කළු ඇන්දට කළු මකාගන්න බැහැනේ දැන් ලෙහෙසියෙන් ? (ර)

:       0       0

සෞදි සරත් Tuesday, 08 March 2016 07:51 AM

විවේචන කලට කමක් නැහැ නිදහස ලබා දුන් නායකයාට අපහාස කරන්න හොඳ නැහැ. (ර)

:       0       0

මොහාන් Tuesday, 08 March 2016 04:31 AM

තව කී දවසක් මෙහෙම එන්න වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

අනුර Tuesday, 08 March 2016 04:32 AM

නීති විභාගය පාස් කළ කෙනෙක් කළු ලෝගුව දැම්මම ඕක මහ දෙයක්ද? (බ)

:       0       0

ජයරත්න Tuesday, 08 March 2016 07:56 AM

දැනම් හීනෙන් වගේ සිහි වෙනවා ඇති බලය තියෙන කාලේ බලය යොදලා අධිකරණේ බෙලහීන කඵ හැටි නේද ? කරන කලට පවු මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (හේ)

:       0       0

සොයිසා Tuesday, 08 March 2016 12:09 PM

87/89 කාලෙදිත් මහින්ද මේ කළු කබාය ඇන්දා. (හේ)

:       0       0

පැහැසර Tuesday, 08 March 2016 04:38 AM

පුදුම රගපෑමක්. කතා කරන නඩුවකුත් නැහැ . (හේ)

:       0       0

සුනිල් Tuesday, 08 March 2016 08:04 AM

අපේ රටේ දේසපාලනය කව්රු කලත් ඔහොම තමා (හේ)

:       0       0

සිරිපාල Tuesday, 08 March 2016 04:36 AM

ඔබතුමාට මෙහෙම වෙන බව දැනුනා අපිට. ශ්‍රේශ්ඨ විදියට විශ්‍රාම දිවියක් ගත කරන්න තිබුන රජතුමෙක් ඔබ.බලයට තිබුන අසීමිත ආශාව නිසා සියලුම දේ නැති වුනා. (හේ)

:       0       0

චාමික Tuesday, 08 March 2016 07:57 AM

ඔය දුකම ඉස්සර සරත් ෆොන්සේකා ගේ දරුවන්ට , බිරිඳට දුන්න මතකද දන්නේ නැහැ (කෞ).

:       0       0

වෙල් විශේර් Tuesday, 08 March 2016 04:50 AM

ලංකාවේ අධිකරණය තුලට රතු රෙද්දක් බෙල්ලේ එල්ලගෙන යන්න අවසර තිබේද ????(හේ)

:       0       0

සහන් Tuesday, 08 March 2016 04:52 AM

මෙම ලෝගුව ගැන වහා පරීක්ෂණ ආරම්භ කළ යුතුය.(බ)

:       0       0

පාලිත Tuesday, 08 March 2016 08:01 AM

ජයරත්න ඔබ හරි. රට බෙරගත් අපේ ජනාධිපතිට ජයම වේවා.! (ර)

:       0       0

කමනි Tuesday, 08 March 2016 04:51 AM

මෙය කවදාවත් නඩුවකට කතා කරලා තියෙනවද?(හේ)

:       0       0

ගමගේ Tuesday, 08 March 2016 08:13 AM

සමහරුන්ට මෙතනත් යුද්ධේ.... බොරු මාද්‍ය සංදර්ශන ... (ර)

:       0       0

සුරංජිත් Tuesday, 08 March 2016 05:02 AM

එකද මේ ළගදි දවසක මුහුදේ පාවී පාවී හිටියා නේද. එතකොට මේ දේවල් ගානක් නෑ නේද?(හේ)

:       0       0

පළිහවර්ධන Tuesday, 08 March 2016 04:55 AM

චින්තක ඔබගේ කතාවට මම එකගයි, අපිට දරුවෝ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පසුබට වෙන්නේ නැහැ,(හේ)

:       0       0

තිලක් Tuesday, 08 March 2016 05:06 AM

අපේ මහින්ද මහත්තයා අමරුවේ දැම්මේ කලුසල්ලි හොයපු අය (හේ)

:       0       0

ජස්ටීන් Tuesday, 08 March 2016 05:07 AM

කළ දේවල් තමයි ඔය ඵල දෙන්නේ.(හේ)

:       0       0

නෞෆීල් හෆීල් Tuesday, 08 March 2016 05:13 AM

යහමග පෙන්වීමත් දෙමව්පියන්ගේ යුතුකමක්. වරදට දඬුවම් විදියයුතුමයි. (ර)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 08 March 2016 08:26 AM

රණබාහු.ඔබ හරි.රතුපස්වල මිනිස් සංහාරයේදී,හලාවත ධිවර මිනිස් සංහාරයේදී,කටුනායක මිනිස් සංහාරයේදී,යතුරුපැදි අනතුරු විලාශයෙන් කරපු මිනීමැරුම් වලදී මිය ගියෙත් දුප්පත් දෙමාපියන්ගේ දරුවන් .(අ)

:       0       0

සොයිසා Tuesday, 08 March 2016 08:28 AM

මේකේ ලියන හුඟාක් අයට ප්‍රභාකරන් මරපු එකටත් හුඟාක් දුකයි කියලා අපිට තේරෙනවා.(අ)

:       0       0

නිසාන් Tuesday, 08 March 2016 05:10 AM

උගන්නපුවගේ පලය ...... දරු දුකට වඩා කර්මය (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 08 March 2016 08:30 AM

ලංකාවට "විහිලු සපයන්නා".හරිම සතුටුයි.(අ)

:       0       0

සොයිසා Tuesday, 08 March 2016 08:23 AM

සරණපාල අනේ අසරණ කතා කියනකොට හිතෙන්නේ නැද්ද රිචඩ් සොයිසාලගේ තව හැටදාහක් දකුණේ කොල්ලන්ගේ දෙමව්පියන් කොච්චර ඔයාලට සාපක්රනවද කියලා (අ)

:       0       0

රේණුක Tuesday, 08 March 2016 05:22 AM

දරුවන්ට වැරදී ආදර්ශ දුන්නාහම විඳවන්ට වෙන එක පුදුමයක් නෙවෙයි (බ)

:       0       0

ජගත් Tuesday, 08 March 2016 08:32 AM

රජ කම් කලත් කල කම් පලදෙනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 180 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1064 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3766 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2895 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3375 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1481 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site