IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් එයි

සීඑස්එන් නාළිකාවට අයථා ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ ඇපෑල ලබන 29 වැනිදාට කල් තැබිණි.

මහින්ද රාජපක්ෂ මහතා ද වසර ගණනාවකට පසු කළු ලෝගුව ජාතික ඇඳුමට පිටින් ඇඟලාගෙන අධිකරණයට පැමිණ සිටියේය.

mr_2016217844 mr_2016217843 mr_2016217842 mr_201621784

 



අදහස් (0)

පුතාට ඇප ගන්න මහින්ද කළු ලෝගුවෙන් එයි

චාමර Wednesday, 17 February 2016 08:17 AM

තිලක්-ඩුබායි යූඇන්පී පක්ෂ දේශපාලනයට හෝ දෙමල ජාතිවාදිත්වයට නතු වෙලා වෛරය පිරි ඇසින් බලනකොට එහෙම තමා පෙනෙන්නේ. (බ)

:       0       0

ආනන්ද Wednesday, 17 February 2016 03:43 PM

එළාර රජ්ජුරුවෝ හරි මෝඩයි. තමන්ගේ පුතාගේ නොසැලකිල්ලෙන් රථයට යටවෙලා වසු පැටියෙක් මරුන කියල ඒ රථයටම යටකරලා පුතාව මැරුවා. මෙන්න නියම රජවරු.තමන්ගේ පුතා මොනවරදක් කළත් ඔහුගේ ආඩම්බරකාර තාත්තා මමයි කියල යන්නේ. (බ)

:       0       0

උපුල් ගලප්පත්ති Wednesday, 17 February 2016 08:18 AM

දැන් අලුත් පක්ෂ හද හදා ඉන්නෙ නැතුව මේ ලෝගුව දාගෙන පෙරකදෝරු රස්සාව කරන එක තමයි වඩාත් හොඳ..(බ)

:       0       0

සිරි Wednesday, 17 February 2016 08:26 AM

ජෙයරාජ් ඉන්න තැනක ඉඳල බලාගෙන හිටියනම් දෙකොනින් හිනා වෙන්න ඇති. (බ)

:       0       0

යොහාන් මනුනාථ ජයවීර Wednesday, 17 February 2016 03:59 PM

අපි එදා ප්‍රීතී ඝෝෂා කරලා පිලිගත්ත මිනිසුන්ම අද ඔබතුමාට ගරහනවා මේක තමයි දේශපාලනයේ හැටි කියලා මං දන්නවා, අද ඔබතුමාට ගරහන මිනිසුන්ම දවසක මේ යහපාලන ආණ්ඩුවටත් ගරහයි ඒක අනිවාර්ය දෙයක්.ඒක තමයි දේශපාලනය කියන්නේ මේවා දන්නැති අය බොරුවට උඩ පැනලා දවසක බිම වැටෙනවා ඒක සත්‍යය. (අ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Wednesday, 17 February 2016 04:01 PM

තිලක් ඩුබායි ,ගෙම්බෙක් වගේ බක බක නොගසන්න 60%න් අලි මි හරකෙක් බව හොදින් දැනේ . (අ)

:       0       0

මහේෂ් Wednesday, 17 February 2016 11:51 AM

වෙනසක් බලාපොරොත්තු වුණ අපිට නම් එම වෙනස තවම දකින්න ලැබිලා නැහැ (නි)

:       0       0

නානායක්කාර Wednesday, 17 February 2016 11:53 AM

මෙතුමා රටට කළ සේවය සදා අමරණීයයි. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 17 February 2016 08:34 AM

මේවා පලිගැනීම්.බලමු ඉස්සහරහට මොනවද වෙන්නේ කියලා.....(ම)

:       0       0

සොපි Thursday, 18 February 2016 02:23 AM

බලමු ....බලමු ..... අවසානය කොතනද කියලා (නි)

:       0       0

චතුර Wednesday, 17 February 2016 04:21 PM

හුසේන් මොහොමඩ් දුන්නු ගින්දර කියල කිව්වේ මන් හිතන්නේ යුද්දේ නවත්තපු එකට වෙන්න ඇති නේද ?(අ)

:       0       0

චතුරි Thursday, 18 February 2016 02:42 AM

ඕක ඇන්ඳා කියලා ඇති වාසිය මොකක්ද? (නි)

:       0       0

රොමේෂ් Wednesday, 17 February 2016 08:30 AM

ජාතික ඇඳුම සමගින් පැළදුම ද ගැලපිය යුතුයි. සපත්තු දෙකයි ජාතික ඇඳුමයි ගැලපෙන්නේ නැහැ.. එකෙන් දෙන්නේ වැරදි ආදර්ශයක්..(ම)

:       0       0

මහින්ද සෞදි Wednesday, 17 February 2016 05:01 PM

අංගොඩ ලාල්,අයෙත් ලෙඩේ වැඩිවෙලාද?.(රේ)

:       0       0

රණවීර Wednesday, 17 February 2016 08:34 AM

වැරදි කරපු කාටත් නීතිය එක සමානව ක්‍රියා කල යුතුයි. (ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 17 February 2016 12:24 PM

"ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ" කියන්නේ ඕකට තමා. දුෂණ, වංචාවලට සම්බන්ධයි කියා සිරබාරයේ ඉන්න පුතා බේරගන්න කළු ලෝගුවක් දමාගෙන, නීතිය ඉදිරිය පෙනීසිටින්නේ කවුද? (නි)

:       0       0

ඈන් Wednesday, 17 February 2016 05:05 PM

මොන තරම් සල්ලි තිබුණත් හිතේ සහනය නැත්නම් වැඩක් නෑ කියලා පෙන්වන රූප පෙලක් (රේ)

:       0       0

ජෙරම් Wednesday, 17 February 2016 12:30 PM

ඔබතුමන්මනේ කිවුවේ මගේ කාලේ වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නැති එක මම කරපු වැරැද්දක් කියලා. (නි)

:       0       0

සමන්ත Thursday, 18 February 2016 11:27 AM

ලංකාවේ ජනතාව රවට්ටන්න හරි පහසුයි... මෙතෙක් කල් කරෙත් ඒකමයි.. ඉදිරියට කරන්නෙත් ඒකමයි.. මේවා දකිනකොට මට හිතුනා ...(හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 18 February 2016 03:31 AM

සාධාරණව විභාග ලියලා පාස්වන අයට හරිම අසාධාරණයක් (ම)

:       0       0

හේරත් Wednesday, 17 February 2016 05:57 PM

21 වෙනි සියවසේ ලංකාවේ අංක එකේ ජාතික වීරයා එතුමා. දෙක සරත් ෆොන්සේකා මහත්තය. තුන රොහාන් ගුණතිලක සහ 2009 හිටපු නාවික හමුදාපති(රේ)

:       0       0

රුවන් Wednesday, 17 February 2016 08:49 AM

එයාගේ කාලේ සාධාරන මිනුසුන් වෙනුවෙන්නම් මේ වගේ වැඩක් කළේ නැහැ. බේරාගන්නවා වෙනුවට සුදු වැන්වලින් අරන් ගිහින් සදහටම ඇප දුන්න නේද (බ)

:       0       0

තිලකසිරි Thursday, 18 February 2016 03:36 AM

ඔහොම යමුකෝ (නි)

:       0       0

ජයන්ත Wednesday, 17 February 2016 08:49 AM

සෑම්, ඔයාලට, අපිට, කාටත් වැඩි දවසක් යන්න කලින් හිනහා වෙන්න නෙමෙයි වෙන්නේ. යන්න තැනක් හොයාගන්න. මේ රට බේරාගත්තේ මේ මහා වීරයා. එතුමාට අගෞරව කරන්න ඔයාට හොඳ මානසික තත්වයකින් නම් කරන්න බැහැ. (බ)

:       0       0

සිල්වා Thursday, 18 February 2016 11:30 AM

රගපාන්න හරි හපනා මෙය දුටුවිට අපිට හැගේ ...(හේ)

:       0       0

චන්දි Wednesday, 17 February 2016 08:57 AM

චන්දිමා පෙරේරා ,මේ රටේ ජනතා මුදල් හොරකම් කරල් තියෙනවම් ඒවා අපිට ආය ලබාදෙන එක යහපාලන වගකීම.එකෙන් ඔබේ කොටස අඩුකරලා හරි ඉතිරි හරිය අපිට ලබාගන්න ඕනේ. එහෙම කරපු අය ඇත්නම් එකට දඩුවම් දෙන්නම ඕනේ. එකෙන් ඔයාගේ කොටස අඩුකරලා දඩුවම් දුන්නට කමක් නැහැ. (බ)

:       0       0

අනුල Thursday, 18 February 2016 03:39 AM

චන්දි, යහපාලනය ආ ගමන් ගහපු මහා බැංකු ගැහිල්ල වංචා නොවේද? (නි)

:       0       0

අල්විස් Wednesday, 17 February 2016 08:50 AM

චමිත්ද පෙරේරා .. සරත් ෆොන්සේකා.. බොදුබලේ හදල ජාතිවාදය වැපුරුවා.. මාද්‍යවේදීන් ඉස්සුව.. මැරුව.. .18 ගෙනල්ල රට කැව.. දැ න් රටේ නිතිය කාටත් පොදු බව සලකන්න කලබල නොවන්න .ජයශ්‍රී ...(බ)

:       0       0

ආසිරි Thursday, 18 February 2016 11:40 AM

ෂා මරුනේ.(හේ)

:       0       0

සාගර Wednesday, 17 February 2016 09:01 AM

මේ රට එක තැනකට ගෙන්න ඉඩ දුන්නොත් හොඳයි (බ)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 17 February 2016 09:01 AM

චන්දිම පෙරේරාගේ කතාව හරි ඒ දේ තමයි වෙන්න ඕනේ.මොන දේ වුනත් ඒ මේ රට බේරගත්ත නායකයා. (බ)

:       0       0

කමල් Wednesday, 17 February 2016 08:57 AM

කළු කෝට් අදින සැමදෙනා නීතිවේදීන් නොවේ ..(ම)

:       0       0

නීල් පැරිස් Wednesday, 17 February 2016 06:27 PM

2016 යේ හොදම නළුවා මේ පෙටෝ වල ඉන්න මහින්ද ඇයි බෙරුද ?(රේ)

:       0       0

සමන් Wednesday, 17 February 2016 09:06 AM

ජාතික ඇඳුමට කොහෙන්ද රතු පටි. මේ විදිහට බැලුවහම​, ටී ශර්ට් එකක් ඇඳල මේ ලෝගුව දාන්නත් පුලුවන්. (බ)

:       0       0

හිරු Wednesday, 17 February 2016 09:14 AM

රට බේරාගත් නායකයා ,හිනා වෙන්න නෙමේ අඩන්නයි වෙන්නේ තව ඉසරහට. බලන් හිටපල්ලා (බ)

:       0       0

ධර්මසිරි Wednesday, 17 February 2016 09:15 AM

මේව දුටු මට සිතේ ...2016 වසරේ හොදම නළුවා ලෙස මහින්ද ව මම නම්කරනවා ...(බ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 17 February 2016 09:18 AM

අර කළු ඉරි පටි සහිත කලිසම අන්දලා ඉන්න නීතිවේදියා දමා සිටින්නේ බොරු කොණ්ඩයක් වාගේ කියා පේනවා , වයසක වුනත් කොණ්ඩය කලුයි , එක සැබෑ කොණ්ඩය වන්නට බැහැ (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 17 February 2016 09:19 AM

මතකද පරණ ඔරලෝසුවල තිබෙන වයින් කරන්න දුන්න. වයින් කරනවා කියල කරකවනවා. මේ දුනු ඕනෙවට වඩා කරකවල හිර කළාම එහි අධික බලයක් හිරවෙලා තිබෙනවා. ඕක මොන වෙලාවේ හරි එක පාටම නිදහස් වෙනකොට ඉතා අනතුරු දායකයි. යහපාලනෙත් දැන් ටිකෙන් ටික රටේ හැම දුන්නක්ම හිර වෙනතුරු වයින් කරමින් ඉන්නේ. එකවර නිදහස් වෙන මොහොතේ මහා බලයක් සහිතව එලියට පනිනකොට හිරකළ අයට වෙන දේ හිතාගන්නවත් බැරිතරම්. ඒක තේරුම් නොගෙන තව තවත් හිර කරන ඒක මහා මෝඩකමක්. (බ)

:       0       0

මනෝජ් Wednesday, 17 February 2016 07:17 PM

රට බේරාගත් නායකයාගේ පවුලේ අයට මෙහෙමද සළකන්නේ? (නි)

:       0       0

තශිරා අබේගුණවර්ධන Wednesday, 17 February 2016 07:47 PM

පරණ කෝට් ලෝගු කාලයකට පස්සේ පෙට්ටගම් වලින් ඇදලා ඇන්ඳට, උසාවියක කතා කරන්න පුලුවන්ද? (නි)

:       0       0

සෝමරතන. Wednesday, 17 February 2016 09:27 AM

යම් යම් දේවල් යම් යම් අයට පිළිගන්වන ආකාරයටම පිළිගැන්වූ ආකාරයටම ලැබීම ම ලෝක ධර්මතාවයයි. බුදුදහමේ හේතුඵලවාදය කියන්නෙත් මේකටම තමා. පන්සල් වලින් මෙටික වටහානොදී මේ අඩුව දැන් තේරුම් යනවා . මෙතුමාටත් මේ ටික අවබෝධ වේවා!(හේ)

:       0       0

ධනුෂ්ක Wednesday, 17 February 2016 09:28 AM

ලජ්ජා නැතිකම හිටපු ජනාධිපති කමටත් වඩා ලොකුයිලු (හේ).

:       0       0

සඳුන් Wednesday, 17 February 2016 09:21 AM

ජයවේවා.(හේ)

:       0       0

ටානි Wednesday, 17 February 2016 12:48 PM

මහින්ද රාජපක්ෂ මහතාට මම කවදත් ගරුකරනවා (නි)

:       0       0

ජෝර්ජියෝ Wednesday, 17 February 2016 12:51 PM

ඔය කළු කබා දැම්මට කතාකරපු නඩුවක් නැහැනේ. (නි)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 17 February 2016 09:32 AM

සියලු දෙනාටම විරුද්ධව තියෙන චෝදනා විමර්ශනය කර අධිකරණ ක්‍රියාවලිය හරහා දඬුවම් නියම කලයුතුයි . (ර)

:       0       0

දහම් Wednesday, 17 February 2016 01:00 PM

මේ තිලක් ඩුබායිගේ නම් මොලේ හිලක් වගේ. (බ)

:       0       0

තරංග Wednesday, 17 February 2016 09:29 AM

රට බේරාගත් නායකයා.(හේ)

:       0       0

චන්දන Wednesday, 17 February 2016 09:30 AM

පුතාලට හොරකම් කරන්න අනුබල දුන්නේ නැත්නම් ඔයිට වඩා හොද නැත්නම් (හේ)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 17 February 2016 01:02 PM

මේ වර්ෂයේ හොඳම විකට නළුවා තවත් විකටයෝ ටිකක් පිරිවරා ගෙන යනවා වගෙයි පේන්නේ ! ! ! (බ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 17 February 2016 09:31 AM

මහින්ද මහත්තය කල ලොකුම වරද මේ කලගුණ නොදත් ජාතියේ මරබිය දුරු කරපු එක..මේ හැම දඩුවමක්ම අද එතුමා විදින්නේ ඒ කල පාපකර්මේ නිසා..(හේ)

:       0       0

රන්දික Wednesday, 17 February 2016 09:32 AM

ඔය... යුද්දේ ...යුද්දේ ...යුද්දේ ...කතාව දැන් පිළිණු වෙලා නිතිය අනුව කටයුතු කරන්න ඉඩදෙන්න රටේ සාමය රකින්න රට වැසීයාගේ එයයි යුතුකම .!!(හේ)

:       0       0

පාලිත Wednesday, 17 February 2016 09:32 AM

මෙය අපට ආඩම්බරයක්.(හේ)

:       0       0

ශානක Wednesday, 17 February 2016 10:03 PM

කවුරු මොනවා කිවුවත් අපේ ලංකාව අපට රැකදුන් නායකයා ඔහුයි (නි)

:       0       0

අහිංසා Wednesday, 17 February 2016 01:12 PM

ඩුබාය්- තිලක්, , ඔයාද මෙතුමාට ලෝගුව පිනට දුන්නේ ? (බ)

:       0       0

ටිරෝන් Wednesday, 17 February 2016 01:12 PM

77 පසු හොරකම් / වැරදි නොකළ එකෙක් පළමු ගල ගසන්න. ලෝකය හිනස්සන වැඩ කරන්නේ නැතිව දැන්වත් ඉදිරියට සියලුම වැරදි හා දුෂණ කරන එවුන්ට වැට බැඳිය හැකි දැඩි නීති ගෙනෙන්න. මෙම සිදුවීම් වලින් වෙන්නේ රට තව තවත් පරිහානියට පත්වීමයි. (බ)

:       0       0

ජීවක Wednesday, 17 February 2016 09:33 AM

මේක සාමන්‍ය දෙයක්නේ.(හේ)

:       0       0

වරුණ Wednesday, 17 February 2016 09:33 AM

කරන කලට පවු මිහිරිය මීසේ... විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ.... ඕවා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ...(හේ)

:       0       0

රුවන් Wednesday, 17 February 2016 09:33 AM

ඒ වුනාට මහත්තයෝ ඇප ගන්න පුළුවන් වෙයිද?(හේ)

:       0       0

දිලිප් Wednesday, 17 February 2016 09:35 AM

රට තුල නීතියක් ඇත.නීතියට අනුව කටයුතු වේ නම් කලබල විය යුතු නැත.නමුත් නීතියට අනුව ඉදිරි කටයුතු කිරීමට එය රුකුලක්ම වේ.(හේ)

:       0       0

විජේ Wednesday, 17 February 2016 10:47 PM

මෙන්න නියම වීරයෝ! (නි)

:       0       0

කපිල Wednesday, 17 February 2016 01:32 PM

එඩිතර වීර නායකයෙක් අපිට නැතිවීම සිංහල ජාතියේත්, ලංකාවෙත් අවාසනාවක්. නිකමට හිතන්න ඔබ මේ තත්වයට ආවොත් කොන්ද කෙළින් කරගෙන ඔයවිදියට යන්න පුලුවන්ද. (නි)

:       0       0

ආරච්චිගේ Wednesday, 17 February 2016 11:09 PM

හුසේන් මොහොමඩ් මොකද කෑ ගහන්නේ? එයා බලයේ සිටි නිසා තමයි අද තමුන්ලාට ඔහොම කෑ ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ (නි)

:       0       0

ආරච්චිගේ Wednesday, 17 February 2016 11:18 PM

හුඟ දෙනෙකුට තදට මානුෂික ආබාධ තිබෙන බව පෙනෙන හෙයින් වහාම ප්‍රතිකර්ම වලට යොමු කළයුතුයි. එහෙත් අපහාස නොකර හිටියොත් හොඳයි. (නි)

:       0       0

නන්දපාල Wednesday, 17 February 2016 11:19 PM

තමන් කළ කී දේවල් වල පලවිපාක තමයි මේගොල්ලන්ට අද විඳින්න තියෙන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 17 February 2016 01:54 PM

ඒ කියන්නේ ලක්ෂ 24000 හොරකමත් එතරම් ගණන් ගත යුතු දෙයක් කියල නෙමෙයිද?(රේ)

:       0       0

නිශාන්ත Wednesday, 17 February 2016 09:54 AM

අසරණ අහිංසක ජනයාගේ මුදල් අවභාවිත කල මහා මුත්තා ඇතුළු සියලු දුශිතන් වහා සිරගත කරව්!!! (ම)

:       0       0

අනුර Thursday, 18 February 2016 12:48 AM

සිංහලයාගේ තිබෙන දීන පහත් මානසිකත්වය රට දිනු මහින්ද වීරයාට කරන නින්දා සහගත කියුම් වලින්ම පෙනෙනවා නේද? (නි)

:       0       0

අරවින්ද Saturday, 20 February 2016 07:08 PM

ඕක ඇන්ඳා කියලා ඇප ලැබෙනවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 17 February 2016 01:51 PM

ලක්ෂ 24,000 ක් කියන්නේ කජු අටවත් කොස් අටවත් නෙමෙයිනේ.අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහල "නන්නත්තරම" කරලා ගසා කන මුදල්නේ.ඉතින් ඒ තරම් විශාල මුදලක් ලැබුන හැටි කියන්න. (අ)

:       0       0

ජගත් පැරිස් Saturday, 20 February 2016 07:09 PM

ජය නොවේවා! (නි)

:       0       0

සපු Wednesday, 17 February 2016 01:58 PM

බඩ ගැන හිතල ඡන්දෙ දුන්න එත් දැන් මොකද්ද වුණේ මෙච්චර දෙයක් වෙලත් තවමත් මොලේ පදුනේ නැති මෝඩ මිනිස්සුත් ඉන්නවනේ තවම (අ)

:       0       0

සමන්ති Wednesday, 17 February 2016 02:15 PM

ෆොන්සේකා ගෙනගියේ කෙසේද? (බ)

:       0       0

ඩෙන්සිල් Wednesday, 17 February 2016 02:19 PM

දෙන්නම මිනිසුන්ට පෙනෙන්න ලෝගු දාගෙන ආවට නඩු කතා කරන්න පෙනී ඉන්නේ වෙන අය. (බ)

:       0       0

මහේෂ් Wednesday, 17 February 2016 10:12 AM

ජෙයරාජ් හිටියා නම් ඔහුගේ නෙතට කඳුලක් උනයි (ම)

:       0       0

කමනි Wednesday, 17 February 2016 02:29 PM

හිරු ඔයාගේ කතාව හරි. (බ)

:       0       0

බුද්ධික Wednesday, 17 February 2016 10:31 AM

ඇත්ත බොරු කරන්නත්, බොරු ඇත්ත කරන්නත් නීතිවේදීන් අති දක්ෂයෝය. (නි)

:       0       0

සමන් Wednesday, 17 February 2016 10:32 AM

ධර්මසිරි, මම එකඟයි (නි)

:       0       0

නිමේෂ් Wednesday, 17 February 2016 10:25 AM

නාමල් පුතාගේ කෝට් එකද? (නි)

:       0       0

දම්මික Wednesday, 17 February 2016 02:37 PM

2016 යේ හොදම නළුවා මහින්ද නම් අනිත් නළුවෝ .විමල් , දිනේෂ් , ගම්මන්පිල ,වාසු ,ප්‍රසන්නලා මෙතන .කෝ ? (බ)

:       0       0

රොහාන් Wednesday, 17 February 2016 10:27 AM

අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු මෙහෙම රවටන්න එපා දෙයියනේ (නි)

:       0       0

අරුණ Wednesday, 17 February 2016 02:34 PM

මෙයාගේ අතේ තිබුන අර මැජික් බෝලේ කෝ ? (බ)

:       0       0

චන්ද්‍රා Wednesday, 17 February 2016 02:36 PM

හබකෙන් බැරිනම් කෙමනෙන් කියනවනේ, (බ)

:       0       0

මොහාන් Wednesday, 17 February 2016 02:45 PM

ධර්මසිරි මම ඔයාව 2016 ලොකුම වහලා ට නම් කරනවා. ඩුබායි- තිලක් ගැනනම් කතා කරන්න දෙයක් නෑ. එක දවසක් එකම අදහස මොහොමඩ් මන්සූර් නමිනුත් දාල තිබුන. (බ)

:       0       0

නිමල් Wednesday, 17 February 2016 10:36 AM

ලංකාවේ අහිංසක දුප්පත් මහජනයා පවු කියලා හිතෙනවා (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 17 February 2016 10:37 AM

මෙතන සමහර අදහස් ගැන දුකයි (නි)

:       0       0

කිත්සිරි Wednesday, 17 February 2016 10:38 AM

පිය සෙනෙහස කාටත් පොදුයි (නි)

:       0       0

අශාන් Wednesday, 17 February 2016 10:47 AM

හුසේන් මොහමඩ්, ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ (නි)

:       0       0

අල්විස් Wednesday, 17 February 2016 10:40 AM

සනත් ඔබ හරි (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 17 February 2016 02:42 PM

කළු සල්ලි සුදු කරන්න පරණ කළු කෝට් දාගත්තට වැඩක් වෙයිද ? රටේ ඉන්න ලොකුම කළු කෝට් කාරයනුත් මේකට කතා කරද්දී (බ)

:       0       0

සංජීව Wednesday, 17 February 2016 10:48 AM

ඔය ලෝගුව තව කාටද තියෙන්නේ? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Wednesday, 17 February 2016 10:41 AM

කළු ඇඳගෙන එන එක සුබ ලකුණක් නම් නෙමෙයි. ඒක මගේ පුද්ගලික මතය (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 17 February 2016 07:53 AM

ඔය කළු ලෝගුව ලැබුනෙත් පිනට. (ර)

:       0       0

සෑම් Wednesday, 17 February 2016 02:57 PM

ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේට පින් සිද්ධ වෙන්න ලෝයර් වුනේ මෙයා තමයි. (බ)

:       0       0

සෑම් Wednesday, 17 February 2016 08:00 AM

මේවට නම් නිකන්ම හිනා යනවා . (ර)

:       0       0

රෝයි Wednesday, 17 February 2016 10:57 AM

රජෙක් වගේ හිටිය මනුෂ්‍යයෙක්. අපරාදේ! (නි)

:       0       0

චාමර Wednesday, 17 February 2016 10:50 AM

තවමත් අපේ රජු ඔබතුමායි. (නි)

:       0       0

තිස්ස Wednesday, 17 February 2016 11:04 AM

යකාගෙන් රට බේරාගෙන වරදක් කළ අපේ නායකයා (නි)

:       0       0

චන්දිමා පෙරේරා Wednesday, 17 February 2016 08:03 AM

බලය තියෙද්දී කව්රු අතිනුත් වැරදි වෙනවා ඒක දැන් මහින්ද මහත්තයටත් තේරිලා තියෙන්නේ. දැන් කරන්න ඕනේ කොටසකට විතරක් දඩුවම් කරලා රට බෙරාගත්ත නායකයට මානසික වේදනා දෙන ඒක නෙවෙයි. කොහොම උනත් අද රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම බියෙන් තොරව ජීවත්වෙන්නේ මේ නායකතුමා හින්දයි. මොහු නොහිටින්න අද රජයට සංහිදියාව ඇතිකරන්න රටකුත් නෑ. (ර)

:       0       0

අබේ Wednesday, 17 February 2016 08:09 AM

ඔව් තමා රට බේරාගත් නායකයා ,හිනා වෙන්න නෙමේ අඩන්නයි වෙන්නේ තව ඉසරහට. (ර)

:       0       0

හුසේන් මොහොමඩ් Wednesday, 17 February 2016 08:10 AM

කළු ලෝගුව නෙමේ, ඊට වඩා දෙයක් දැම්මත් වැඩක් වෙන එකක් නැහැ. ඔය පස්සෙන් එළවන්නේ බලේ තිබුණු කාලේ මිනිස්සුන්ට දුන්නු ගින්දර. (බ)

:       0       0

සරත් සෞදි Wednesday, 17 February 2016 08:03 AM

ඔන්න අපේ නියම වීරයෝ කොන්ද පණ ඇති නායකයා (බ)

:       0       0

මොහාන් Wednesday, 17 February 2016 08:10 AM

පව් කියලාත් හිතෙනවා ඒත් දරුණුයි (බ)

:       0       0

අසාද් Wednesday, 17 February 2016 08:04 AM

දැන් කළු ලෝගුවෙන් ඇවිත් පුතාට ඇප ලැබුනද? 99% ලකුණු ගත්ත තමන්ගේ ලොකු පුතාටත් බැරි වුනානේ මල්ලිට ඇප ගන්න. (බ)

:       0       0

සමන් Wednesday, 17 February 2016 08:12 AM

අලුත් අයටත් ඉගනගන්න දඬුවම් ලැබිය යුතුයි. (ර)

:       0       0

විමල් Wednesday, 17 February 2016 03:22 PM

සෑමි ..ඔයාගේ කතාව අපිත් අසා ඇත .ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිදුට පින්සිද්ධ වෙන්න එහෙම වුණා කියලා (බ)

:       0       0

ප්රෙදීප් රණසිංහ Wednesday, 17 February 2016 11:10 AM

රටක හිටපු නායක‍‍යෙක් ඒකට ගරැ කරමු. (ර)

:       0       0

දර්මසිරි Wednesday, 17 February 2016 03:18 PM

මොහාන් ....හිමින් .හිමින් ..යන්න කඩේ කලබල වෙන්න එපා ..(බ)

:       0       0

අරුණ Wednesday, 17 February 2016 03:20 PM

මොහාන් .හොද බෙහෙතක් ගන්න බලන් ඉන්න හොද නෑ ..! (බ)

:       0       0

අජිත් රණසිංහ Wednesday, 17 February 2016 11:35 AM

ඔය කළු ලෝගුව ගැනත් සොයා බලන්න වෙනවා නේද? (නි)

:       0       0

සරත් Wednesday, 17 February 2016 03:25 PM

විබාගය ලියල තියෙන්නේ.. ජෙයරාජ්..සහතිකය මහින්දට .(බ)

:       0       0

චන්ද්‍රා Wednesday, 17 February 2016 08:17 AM

යමෙක් පව් කලොත් ගොනා බැදී කරත්තය වගේ පිටුපස හබා එනවා එය වලක්වන්නට පුළුවන්කමක් නැත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 888 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 406 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 266 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 809 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 708 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 319 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site