IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පත්තර මිණි පහනක් නිවී යයි

ශ්‍රීලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ සුමනා සපරමාදු මෙනෙවිය (91) අභාවප්‍රාප්ත වූවාය.

කොළඹ විශාකා විද්‍යාලයෙන් සිලෝන් යුනිවර්සිටි කොලීජියට පිවිසි ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම කණ්ඩායමට අයත්වූවාය.ඇයට පළමු පන්තියේ සාමාර්ථයක් හිමිය.

ගත්කතුවරියක, විශේෂාංග ලේඛිකාවක ලෙස නමක් දිනා සිටි ඇය පේරාදෙණිය සරසවියේ කථිකාචාර්යවරියකද වූවාය.

ඉංග්‍රීසි,සිංහල දෙබසින්ම පුවත්පත් කලාවේ දස්කම් දැක්වූ ඇය තරුණි,මිහිර,අතුරු මිතුරු ඇතුළු පුවත්පත් ගණනාවක ප්‍රධාන කර්තෘවරිය වූවාය.

සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රිය සංග්‍රහයේ සංස්කරණය කළ ඇය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේද උගෙන ගත්තාය. ඇය සරදු යන අනවර්ථ නාමයෙන් ලේක්හවුස් ආයතනයේ ඉංග්‍රීසි , සිංහල පුවත්පත් වලට ලිපි ලියුවාය.

පුවත්පත් කලාවට පිවිසි දහස් ගණනකට අතදුන් ඇය තනිකඩව සිටිමින් මුළු ජීවිතයම පුවත්පත් කලාවට කැපකළාය.

සුමනා සපරමාදු මෙනවියගේ අවසන් කටයුතු කොහුවල සුසාන භූමියේදී සෙනසුරාදා (16) ඉතා චාම් ලෙස සිදුවිය.

 



අදහස් (0)

පත්තර මිණි පහනක් නිවී යයි

රංජිනී විජේවීර Monday, 18 April 2016 04:40 AM

ඔබතුමිය විශාකා විද්‍යාලය වෙනුවෙන් කල සේවය අතිමහත්ය. ආදී ශිෂ්‍ය සංගමය රැස්වීම් සහ උත්සව වලදී නැවත ඔබේ සිනහ මුහුණ දකින්නට නොලැබේවි .සුමනා සපරමාදු මැතිනියට නිවන් සුව පතමි . r (කෞ)

:       0       0

අරුණ Monday, 18 April 2016 04:52 AM

විවාහ වෙන වයස පහු කල අවිවාහක කාන්තාවන්ට තවදුරටත් මෙනෙවිය යයි ආමන්ත්‍රණය කිරීම නොගැලපේ. මහත්මියයි ඇමතීම සුදුසු ගෞරවයයි. (කෞ)

:       0       0

නිවන්තක Monday, 18 April 2016 06:06 AM

අද අපිට බොහොම කණගාටු දවසක් (නි)

:       0       0

ධම්ම Sunday, 17 April 2016 02:15 PM

ඔබතුමියට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 17 April 2016 11:02 PM

මේ වගේ උගත්, වැදගත් සහ බුද්ධිමත් අය තව දුරටත් ඉතිරිවී ඇත්නම් ඒ ඉතා ටික දෙනෙක් වියයුතුයි. ඔබතුමියට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

යසන්ත Sunday, 17 April 2016 11:43 PM

ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

මැගී Sunday, 17 April 2016 11:42 PM

මම ඉතාම ආදරය කරන කෙනෙක්. එයාගේ ලිපි කියවන්න මම හරිම අාසයි. සුමනා මෙනෙවියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සිල්වා Monday, 18 April 2016 02:12 AM

ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 32 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 299 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 452 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 527 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 306 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 171 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38189 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25145 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 255 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site