IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පත්තර වාර්තා උදුරා ගැනීමට එරෙහි ඇඹිලිපිටි උද්ඝෝෂණය ශනිදා

ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරන උද්ඝෝෂණයක් සෙනසුරාදා උදේ 10ට ඇඹිලිපිටියේ දී සිදු කිරීමට නියමිතය.

එම විරෝධතාවයට සියලු මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බවත්, 077 - 3416157 අංකයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවත් එහි සංවිධායකයකු වන කාංචන කුමාර ආරියදාස මහතා කියයි.

Slide1



අදහස් (0)

පත්තර වාර්තා උදුරා ගැනීමට එරෙහි ඇඹිලිපිටි උද්ඝෝෂණය ශනිදා

සෑම් Friday, 22 January 2016 04:12 AM

මට තේරුම්ගිය හැටියට නම් මේක අත්වැරදීමක්. නමුත් යමෙක් යම් ක්‍රියාවකට උපදෙසක් දුන්නහම 'හරියට කළුවා මාරපන ගියා" වගේ නැතුව කරුණු තේරුම් අරගෙන එම උපදෙස ක්‍රියාත්මක කරන්න තරම් ඔලුවක් පොලිසියට තිබුනා නම් මේ වැරැද්ද වෙන්නේ නැහැ (නි)

:       0       0

හේමපාල Friday, 22 January 2016 04:36 AM

සෑම්, පොලිසියෙ ඉන්නෙ බබාලද? අපිට හොඳ අවබෝධයක් තිබෙනවා බොහෝ පොලිස් නිළධාරීන් ගැන (නි)

:       0       0

ලාල් Friday, 22 January 2016 05:18 PM

මම රත්නපුරේ. නමුත් මාධ්‍යවේදියෙක් නෙමෙයි. නමුත් මමත් සහභාගි වෙනවා (නි)

:       0       0

මනෝජ් Friday, 22 January 2016 06:06 AM

පෝය දිනය මග හැර වෙන දිනයක් යොදා ගන්නේනම් වඩාත් සුදුසුයි. (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 22 January 2016 12:37 PM

නීතිය හරියට ක්‍රියාත්මක වුණා නම් මුලදීම, මේ මොකුත් ප්‍රශ්න නැහැනේ. (නි)

:       0       0

සකුන්තලා Friday, 22 January 2016 07:20 AM

අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් පෙනිසිට මද්‍යසාර ත්‍රස්තවාදය පිටුදැකීමට සටන් කර චෝදනාවට ලක්වූ ජාතියේ වීර පොලිස් නිල දරුවන්. හරිනම් අමද්‍යප පදක්කමකට නිර්දේශ කරන්න ඕන. මොකද ඔයාලා හිතන්නේ (හේ)

:       0       0

දුමි Friday, 22 January 2016 01:34 PM

සෑම් පොලිස්කාරයෙක් වෙන්න ඇති මෙ ගොල්ලො මිනිමරන එකත් අත්වැරදීමක්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 88 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 294 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1584 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1711 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 599 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1887 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37038 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24406 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site