පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලමටත් උඩින් මාළු වැටේ
උෂාන් Friday, 28 December 2012 01:51 PM
මේ දවස්වල මාළුත් ටිකක් ගණන් නිසා ඒකත් හොඳයි (ස)
බණ්ඩාර Friday, 28 December 2012 10:50 PM
දැන් මාලුත් අහසින් වැටෙනවා. අපි මොනතරම් නම් වාසනාවන්තද? (නි)
සෙනරත් Friday, 28 December 2012 04:19 AM
බලාගෙන ඉන්නකෝ. තව ටික දවසකින් පාන්, සීනි... හැමදේමත් උඩින් වැටේවි. (නි)
නිමල් Thursday, 27 December 2012 04:14 PM
මේක සාමාන්‍ය දෙයක් නමුත් මේක හැමදාම වෙන එක අසාමාන්‍යයි නේද? ඉස්සරත් මාළු වැටුනා බොහොම කලාතුරකින්..අනේ මන්දා මොන දෙයක්ද කියලා..!(නු)
සෑම් Thursday, 27 December 2012 04:46 PM
දැන් මාලු ලාභ වෙයි. (නි)
අමිල කටුනායක Thursday, 27 December 2012 05:54 PM
ඉස්සර කාලේ පුත්තලමට උඩින් පුත්තලම් බූරුවොත් වැටුණලු. (නි)
නිශාන්ත චන්ද්‍රකුමාර Thursday, 27 December 2012 06:12 PM
මෙන්න බලන්න අපේ රටේ වාසනාව..මාළු උඩින් වැටෙනවා.!(නු)
සුනිල් Thursday, 27 December 2012 06:16 PM
ආශ්චර්යය.. බලන් කඩතුරා ඇර දෑසේ..!(නු)
ශාන්ති Thursday, 27 December 2012 06:16 PM
මෙන්න ආශ්චර්යය..!(නු)
කමල් එස්. Thursday, 27 December 2012 06:12 PM
හැමදාම දැං මාළුත් උඩින් වැටෙනවා.!(නු)
චතූ Friday, 28 December 2012 10:24 AM
මාළු වැටෙන්න ටොනාඩෝ බලපානවා (ස)
සෙනරත් Thursday, 27 December 2012 06:39 PM
පුත්තලමට මාළු වැටෙනවාලු...!(නු)
බන්දුල Friday, 28 December 2012 05:07 PM
මට අර ටී-ෂර්ට් එක ඔලුවට දාගෙන ඉන්න පොඩි එකා දැක්කහම මගේ පොඩි කාලේ මතක් වුණා. (නි)
චන්ද්‍රා සිඩ්නි Saturday, 29 December 2012 04:07 PM
පුත්තලමේ මාලු වලාකුළුවල පීනන්න ගිහිං.. වැස්ස වෙලාවට වතුරට වෙලා තේමෙන්නෙ නැතිව ඉන්න එපායැ..!(නු)
චන්ද්‍රා සෞදි Saturday, 29 December 2012 04:12 PM
ශාන් දිය යටින් ගිංදර අරගෙන කොහෙද යන්නෙ..?(නු)
ධම්මිකා Thursday, 27 December 2012 07:12 PM
මේවා සොයා බලන්න මොකද මාළු රතු කහ වැහි දැං නිතර නිතර සිදුවෙනවා.!(නු)
නිත්‍යා Friday, 28 December 2012 10:58 AM
දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා කියන්නේ ඕකනේ (ස)
රිස්වි Thursday, 27 December 2012 07:22 PM
ඔක්කොම මාළුවන් එක ජාතියෙනේ..!(නු)
චන්ද්‍රා Friday, 28 December 2012 11:05 AM
කො අපේ උගතුන්ට තාමත් බැරිද සාමන්‍ය අපිට මේ වෙන දේවල් ගැන නිසි පිළිතුරක් දෙන්න (ස)
නාලක Thursday, 27 December 2012 07:30 PM
දැන් මාධ්‍ය ලෝකය හරිම දියුණුයිනේ. (නි)
සුනිල් Thursday, 27 December 2012 07:42 PM
කටුනායක අමිලත් එහෙම වැටුණු කෙනෙක්ද? (නි)
ලංකාසිරි Thursday, 27 December 2012 07:43 PM
මිනිසුන්ගේ ඇගේ මාලු නටන කාලේ ඕකත් මහ දෙයක්ද? (නි)
ශාන් Friday, 28 December 2012 12:14 PM
දැන් මේකටත් කියයිද දන්නෙ නැහැ අන්‍ය ආගම්කාරයින්ගේ වැඩක් කියලා. (නි)
අමිල කටුනායක Friday, 28 December 2012 01:18 PM
ඔවු සුනිල්, ඔයා පුත්තලමට වැටුණා. මම කටුනායකට වැටුණා. (නි)