ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලමටත් නියඟ : වතුර සොයා ගිහින් කිඹුලා ළිඳේ
අරුණ Thursday, 15 September 2016 10:26 AM
මෙහෙම කැලෑ කැපුවොත් මිනිසුන්ටත් මේකම තමයි වෙන්නේ (නි)
සුගන්ධි Thursday, 15 September 2016 10:27 AM
දැන් සතුනුත් අසරණයි.(හේ)
රජින්ද Thursday, 15 September 2016 07:13 AM
ඉතුරු ගස් ටිකත් කපන්න දීලා මුළු විල්පත්තුවම එළි කරන්න මහත්තයෝ. එතකොට පුත්තලමේ කට්ටියට විතරක් නොවේ මුළු රටටම මුහුදට පැනලා මැරෙන්න පුළුවන්. (නි)
අකලංක Thursday, 15 September 2016 07:22 AM
පවු දෙයියනේ අහිංසක සත්තු! (නි)
සජී Thursday, 15 September 2016 07:45 AM
අයියෝ ඕවා මොනවද? ඒ වගේද කැලේ කපලා ජනාවාස හදන එක (බ)
ජනත් ජයවීර Thursday, 15 September 2016 07:50 AM
මම ඉන්න රටේ නම් ඔය සතා මරලා කාලා (බ)
රූපවතී Thursday, 15 September 2016 08:17 AM
පව් අසරණ සත්තු! කන්න බොන්න නැතුව උන් කෙට්ටුවෙලා. කැලේට මුදාහරින්නට පෙර ඌට කන්න දීලා යවන්න. නැත්නම් ඒ සතා මැරෙයි (නි)
රිකී Thursday, 15 September 2016 02:46 PM
අනේ ඔය අසරණ සතාව දියවන්නාවට වත් ගෙනිහිල්ලා දාන්න! (හේ)