IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පුත්තලමෙත් පන්දම් විරෝධයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වැඩිවු විදුලි බිල හා ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහල යාමට විරෝධය මතු කරමින් පුත්තලම නගරයෙ පන්දම් විරෝධයක් පැවැත්විණි.

මෙම විරෝධතාව පුත්තලම නගර සභාව නියෝජනය කළ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි එම්.එන්.අමින් මහතා විසින් සංවිධානය කරන ලදි.

විදුලි බිල දරා ගත නොහැකි ලෙස ඉහල දැමිමට විදුලි බල අමාත්‍යවරයා කටයුතු කිරීමට විරෝධය දක්වමින් මෙම විරෝධතාවයට එක්වු පිරිස් විදුලි බිල් පුළුස්සා දමමින් තම විරෝධය මතු කිරීම දැක ගත හැකි විනි.

විරෝධතාවයට එක්වු පුත්තලම නගර සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රි එම්.එන්.අමින් මහතා පවසා සිටියෙ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට තම ජන්දය ලබා දීමේන් කර ගත්තේ බරපතල අපරාධයක් බවයි.

 



අදහස් (7)

පුත්තලමෙත් පන්දම් විරෝධයක්

Bamunuarachchi Sunday, 19 February 2023 02:43 PM

ජේවීපියට පන්දම් අල්ලන කට්ටිය...!

:       12       54

සනත් නිශාන්ත Sunday, 19 February 2023 04:25 PM

මට අහුවුණා නම් ඕකුන්ව හම ගහනවා...

:       25       3

Jasinda Sunday, 19 February 2023 04:28 PM

අරගලයට ජය වේවා, රනිල් ඇතුළු හොරු මකබෑවේවා...!

:       15       10

BamunuarachchiTuesday, 21 February 2023 06:52 AM

නරකද මුස්ලිම් මිස්සුන්ගෙන් ඇට වැලක් ඉල්ලාගෙන අරගලයට ජය වේවා, රනිල් ඇතුළු හොරු මකබෑවේවා...! කියා කියා ඇට ගණන් කලොත්.

:       0       0

ආතා Sunday, 19 February 2023 04:29 PM

පන්දමට යන භූමිතෙල් ටිකත් ආරක්ෂා කරගත්තා නම් නරකයිද ආයුබෝවන්? ගල්යුගයේ නොවැ අපි තාම...

:       1       21

de silva Sunday, 19 February 2023 05:23 PM

ඔය පන්දම් අරන් උද්ඝෝෂණය කරන පුද්ගලයෝ විමසිල්ලෙන් ඉන්න.. ඕක අස්සට සංදේශයක් අරන් එන්න පුළුවන්.

:       0       12

de silva Monday, 20 February 2023 02:33 AM

ඔක්සිජන් කන පුත්තලම් බූරුවා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 810 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 676 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 57 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2861 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 709 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1425 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1733 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site