(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දින දෙකක් තිස්සේ පැවැති තද වර්ෂාව හේතුවෙන් පුත්තලමේ පවුල් 3013 ක පුද්ලගයින් 11115 ක් පිඩාවට පත්ව ඇති බව පුත්තලම වැඩ බලන දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා පවසයි.
මෙසේ පිඩාවට පත්ව ඇත්තේ නාත්තන්ඩිය ,මහවැව ,වෙන්නප්පුව ,මාදම්පේ , පල්ලම, වනාතවිල්ලුව, කරුවලගස්වැව, මහකුඹුක්කඩවල, හා මුන්දලම හා පුත්තලම ප්‍රාදේශීය ලේකම් වසම් තුළ පදිංචි පවුල් 3031 ක් බව කියයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ජලාශ හා වැව් සියල්ලම මේ වන විට වාන් දැමීමත්ස මග මෙසේ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
බොහෝ ප්‍රදේශ වල නිවාස අඩි තුනකට වැඩි ජල කදක් පැමින ජනතාව මෙසේ පිඩාවට කල්කර තිබු අතර නිවාස වල තිබු විදුලි උපකර හා ගෘහ භාණ්ඩ ආරක්ෂා කර ගැනිමට මහත් වෙහෙසක් ගෙන තිබුනී.
මෙම පිරිස වෙනුවෙන් අදාල සහන කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සිදුවන බව පුත්තලම වැඩ බලන දිස්ත්‍රික් ලේකම් රවින්ද්‍ර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රධාන හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවි තිබිමේ නිසා ගමනා ගමනයට බාධා එල්ල වි තිබු බව කියයි.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුත්තලමෙත් පළාත් රැසක ගංවතුර