පුත්තලම සෙල්ලන්කන්දල් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් 33 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පුත්තලම පොලීසිය පවසයි.
අද අලුයම 2.00 පමණ අනුරාධපුර දෙසින් පුත්තලම දෙසට හුණුගල් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක් පසු පසින් පැමිණී වෙන්නප්පුව ඩිපෝවට අයත් මුලතිව් සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව කියති.
ඡායාරූප - එච්. චන්දන
ජායාරූප - රොවන් පෙරේරා
ජායාරූප - හිරාන් ප්‍රියංකර
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලමේ අනතුරින් දෙදෙනෙක් මරුට
රොෂාන් Wednesday, 28 October 2015 04:19 AM
මෙම අනතුරින් දැනට 8 දෙනෙක් මියගිහින් තියෙනවා. මේක පුද්ගලික බස් රථයක් වුනානම් කොහොමද ලැබෙන ප්‍රතිචාරය? මේක ලංගම බස් එකක් වුන නිසා කවුරුවත් කතා නැහැ. මේ බස් එකේ රියැදුර යන්නේ උඩින් හිමින් ගමනක් ඇත්තෙම නැහැ. හලාවත ඉඳල කොළඹට පැයෙන් යනවා. වෙන්නප්පුව ඩිපෝවේ තෙල් ගහන්නත් නවත්තනවා. (බ)