IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පුත්තලමේ අනතුරු දෙකකින් එකක් මරුට: හයක් රෝහලට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)

ආණමඩුව කොට්ටුකච්චියෙ හා පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශවල 21 දින මධ්‍යම රාත්‍රියෙ සිදුවු මාරක අනතුරු දෙකකින් එක් අයකු මරණයට පත්ව තවත් හය දෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන පවසති.

මෙසේ මරණයට පත්වෙ ආර්.ඒ.ඩබ්ලියු.අජීත් කුමාර නැමති මහකෝන්වැව තබ්බෝව ප්‍රදේශයෙ පදිංචි 45 වියැති අයෙකු බව කියයි.

මරණයට පත්වු අජීත් කුමාර රැකියාවට ගොස් නිවස බලා පුත්තලමේ සිට තබ්බෝව දක්ව යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී අනුරාධපුර සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටි අනතුර සිදුවු ස්ථායෙදීම මරණයට පත්ව ඇති බව පුත්තලම පොලිසිය කියයි.

එම අනතුරින් සුඛෝපභෝගි මෝටර් රථය යතුරු පැදියෙ ගැටි පෙරළි ගොස් අනතුරට ලක්ව තිබුනී.

එම අනතුරින් සුඛෝපභෝගී මෝටර් රථයෙ ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබුනී.

කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී ත්‍රි රෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටි සිදුවු අනතුරින් ත්‍රි රෝද රථයෙ ගමන් ගත් දෙදරු පියකු වන කොට්ටුකච්චිය උස්බිම ප්‍රදේශයෙ පදිංචි යුධ හමුදාවේ විශ්‍රාමිකයකු වන ප්‍රියන්ත බංඩාර නැමති අයකු බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කිරිමේන් පසු පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බව ආණමඩුව පොලිසිය පවසයි.

 



අදහස් (0)

පුත්තලමේ අනතුරු දෙකකින් එකක් මරුට: හයක් රෝහලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 132 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 203 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 2584 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 414 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2865 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1438 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39239 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25617 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1101 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site