IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පුත්තලමේ ඉපදී සෞදි ගිහින් මරුට

පසුගිය මාර්තු 24 වැනි දින සෞදි අරාබියේ අබා ප්‍රදේශයේ අසීර් රෝහලේ හදිසි අනතුරු අංශයට යාබද ස්ථානයක මාරාන්තික පිළිස්සුම් සහිතව අතහැර දමා ගොස් අසීරැ රෝහලට ඇතුළත් කර එදිනම මිය ගිය පුත්තලමේ වහිබ් ඉබාතුල් නසොරා (51) පස් දරු මවකගේ අවසන් කටයුතු ඊයේ අබා අල් සරප් සුසාන භූමියේදී සිදු  විය. ඇගේ ස්වාමි පුරුෂයා ද පැමිණ සිටියේය.

නසොරාගේ  හදිසි මරණය පිළිබදව අදහස් දක්වන එහි වෙසෙන නිමල් එඩේරමුල්ල මහතා පවසනුයේ මෙම කාන්තාවගේ මරණය පිළිබද කිසියම් හෝ සැක කටයුතු  යමක් තිබෙන බව පැහැදිලි බවයි .

ඇගේ ස්වාමි පුරුෂයා පුතකු සහ පවුලේ ඥාති සහෝදරයෙකු ද සමඟ පැමිණ දින කිහිපයක් තිස්සේ තානාපති අංශ සමග අදහස් හුවමාරු කර ගත්තද කොන්සියුලර් කාර්යාලය මගින් නිකුත් කළයුතු මරණ සහතිකය සහ දේහය සෞදියේ මිහිදන් කිරීමට අවශ්‍ය වන නීතිමය  ලිපි ලේඛන පවා ලබා ගැනීමට නොහැකි වූ බව කියති.

මේ නිසා  ඇය වෙනුවෙන්  යැපෙන්නවුනට ප්‍රතිලාභ අහිමි වෙතියි ද  ඔහු පවසයි.

ඇය මිය යාමට දින කිහිපයකට පෙර ඇතුළු කරන ලද ග්‍රාමීය රෝහලකදී ලබාදී ඇති කටඋත්තරයකට සහ ඇගිලි සලකුණු අනුව වෛද්‍ය වාර්තාවේ නිගමනය වී ඇත්තේ  මෙම කාන්තාවගේ මරණය කිසිවෙකු විසින් කරන ලද මරණයක් නොවන බවයි.

එඩේරමුල්ල මහතා පවසුවේ අයගේ ස්වාමි පුරුෂය සහ අනිකුත් පාර්ශවයන් සමග අදාළ සෞදි හාම්පුතා හට කරුණු අවබෝධ කිරීමෙන් අනතුරුව ඇය හට ලැබිය යුතු හිග වැටුප් සහ ගිවිසුම් ප්‍රකාරව වසර දෙකකට ලැබිය යුතු වැටුප් ලෙස සෞදි රියාල් 22.000 ක (රුපියල් හත්ලක්ෂ හැත්තෑ දහසක් ) ලබා ගෙන ස්වාමි පුරුෂයාට භාර දුන් බවයි.

 

nimal-abaa

ddd

 

 



අදහස් (0)

පුත්තලමේ ඉපදී සෞදි ගිහින් මරුට

වනිතා බෝගහකොටුව Sunday, 26 April 2015 12:13 PM

පුච්චලා මරලා ඇඟිලි සලකුණු ගන්න ඇති එයාට හරි සිහියක් නෑනේ. සෞදි ගැන ආය මොන කථාද? මේවාට රජය වගකියන්න ඕන (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2369 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 418 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1700 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5019 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3385 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3737 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site