IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුත්තලම් ඡන්ද පත්‍රිකා නඩුව ඉවරයි

වයඹ ඡන්ද පත්‍රිකා තොගයක් ඡන්දය ගණන් කිරීමෙන් පසුව පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලෙන් අවස්ථා දෙකකදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අවසන් කරන බව පුත්තලම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.

රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේ ඡන්දය සම්බන්ධයෙන් කිසිම දූෂණයක් සිදු වී නැති බවයි.

ඒ අනුව ඡන්ද පත්‍රිකා පුත්තලම සහකාර මැතිවරණ නිලධරයාට භාර දෙන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.

අවස්ථා දෙකකදී පුතත්ලම ඇන්ඩෘ විද්‍යාලයයේ තිබී ඡන්ද පත්‍රිකා 6386ක් හමු වී ඇත.



අදහස් (0)

පුත්තලම් ඡන්ද පත්‍රිකා නඩුව ඉවරයි

දුමින්ද Wednesday, 09 October 2013 02:51 PM

ඉතා හොද ප්‍රවනතාවයක් සම්පත් නහස්ති නොකර ඉක්මනින් විසදා දමන්න. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 09:20 AM

අපේ රටේ එන්න අයට නම් මොනවා හරි කියලා දේශප්‍රේමී වුණාට ලෝකයම එහෙම රවට්ටන්න බැහැ.ලෝකයම බලාගෙන ඉන්නවා අපි මොනවද කරන්නේ කියලා.අපේ රට තව තවත් ආගාධයට යාම වළක්වන්න බැහැ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 09 October 2013 02:54 PM

මේ චන්ද පත්‍රිකා ටික විතරක් ගණන් කරලා කොහොමද කියන්නේ මේවා කලින් ගණන් කරපුව කියල. (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 09:22 AM

උපාලි.ඔයා දන්නෙ නැති වුණාට අද වෙනකොට මුළු ලෝකයම දන්නවා ලංකාවේ ඡන්ද කෙරුවාව ගැන.ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනෑ නම් අන්තර්ජාලයට පිවිසෙන්න. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 10 October 2013 09:50 AM

ලංකාවේ චන්ද ගැන අපි කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

බණ්ඩාර Thursday, 10 October 2013 09:51 AM

වැඩක් තියෙනවාද ඔය ගණන් කල එක (දී)

:       0       0

නිමල් Wednesday, 09 October 2013 10:09 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක් මේ අනේ කාලේ වනේ වාසේ (දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 09 October 2013 04:47 PM

අපි නම් දැන් විශ්වාසය තබාගෙන සිටින්නේ මැතිවරණ,අධිකරණ ගැන නොවෙයි.අපි විශ්වාස කරන්නේ සොබා දහම ගැනයි.සොබා දහමින් නිසි දඩුවම්,නිසි වෙලාවේදී ලබා දෙනු ඇති. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 October 2013 04:49 PM

පුදුමාකාර වැඩ තමයි දැන් සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 09 October 2013 04:50 PM

සිරිවර්ධන, කිසිදු දුෂණයක් වුණේ නැහැ තමයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 09 October 2013 04:53 PM

ඡන්දය ගණන් කරන්නෙත් රහස් පොලීසීයේ මහත්වරු දුෂණ වංචා වුනා කියල හොයන්න දෙන්නෙත් රහස් පොලීසීයේ මහත්තුරුන්ට.එතින් කොහොමද සාදාරණයක් සිද්ද වෙන්නේ.(දිල්)

:       0       0

දසුනි Wednesday, 09 October 2013 05:15 PM

මටනම් තියෙන දුක දිනපු අය ගැනවත්, පැරදුන අය ගැනවත් නෙමේ.මොළය නැති අය කරන වැඩ නිසා හැමදාම හෑල්ලු වන මගේ රට ගැන. (නි)

:       0       0

ඉන්දික Wednesday, 09 October 2013 11:26 AM

අයියෝ! ඒකත් ඉවරයි. (නි)

:       0       0

දයාරත්න Wednesday, 09 October 2013 05:24 PM

කවුද කියන්නේ ලංකාවේ දුෂණ වෙනවා කියලා? (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 09 October 2013 11:37 AM

ඕකනේ අපි කියන්නේ. දැන් අර දණගස්වපු මන්ත්‍රීතුමා මොකද දන්නෙ නැහැ කරන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 11:41 AM

බලන් කඩතුරා හැර දෑසේ.........! (නි)

:       0       0

සෑම් Wednesday, 09 October 2013 11:47 AM

ආශ්චර්යයට වැඩි දුරක් නැහැ වගේ (නි)

:       0       0

කතරගම සංජීව Wednesday, 09 October 2013 11:52 AM

දිස්ත්‍රික් ලේකම්ට බැන්න සිද්ධියත් ඉවරවෙයි ද (දිල්)

:       0       0

නාරද Wednesday, 09 October 2013 11:54 AM

නඩු ඉවර කරන ඉක්මන පුදුමයි .(දිල්)

:       0       0

උපාලි Thursday, 10 October 2013 02:36 AM

ටිකිරි බණ්ඩා මහත්තයා ඉන්නේ ලංකාවේද? රහස් පොලිසියෙන් ලංකාවේ නම් ඡන්ද ගණන් කරන්නේ නැහැ. මේ කුණු ගොඩට දාන්න අමතක් වූ කඩදාසි ගොඩක් නිසා මහා කලබගෑනියක් ඇති වුණේ, ඔය වගේ බොරු විශ්වාස තිබුණු පුද්ගලයෝ නිසා වෙන්න ඕනෑ. හැබැයි, ඒ කුණුගොඩ ඉවත් කරන්න අමතක කළ ඡන්ද නිලධාරීන්ට නම් උපරිම දඬුවමක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (නි)

:       0       0

වසන්ති Wednesday, 09 October 2013 11:57 AM

හරිම සාධාරණයි. අපිට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන විශ්වාසය වැඩි උනා. අපි ඔබ සැමට දිර්ඝායු ලැබේවා.(දිල්)

:       0       0

කමල් Wednesday, 09 October 2013 12:12 PM

ඒකනේ අපි කලින්ම කිවුවේ (නි)

:       0       0

මංජුලා Wednesday, 09 October 2013 12:19 PM

බොරුවට මිනිස්සු කලබල වෙලා දගලනවා.හොද වැඩේ බොරුවට කෑගහපු අයට . පනින්න පෙර සිතා බලමු නේද? (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 04:33 AM

හැමදාම හෑල්ලු වන මගේ රට ගැන තමයි දුක දසුනි. (නි)

:       0       0

අශේන් Thursday, 10 October 2013 04:36 AM

නියරත් වැටත් ගොයම් කෑ නම් කාට කියම් මේ ආරෝව....? (නි)

:       0       0

අමිල Wednesday, 09 October 2013 12:25 PM

මට නම් පැහැදිලි මදි වගෙයි (නි)

:       0       0

සිරිවර්ධන Wednesday, 09 October 2013 12:34 PM

ආයේ මොන කතාද ආයුබෝවන්? කිසිදු දුෂණයක් වුණේ නැහැ තමයි. (නි)

:       0       0

මොහාන් Wednesday, 09 October 2013 12:42 PM

මේක ලංකාවනේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 10 October 2013 05:58 AM

ඒකත් ඉවරයි එහෙනම්? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 09 October 2013 06:41 PM

පුංචි ටිකිරි හරි හරි දේවල් ගැනනේ විශ්වාස කරන්නේ? සොබාදහම දඩුවම් කරනකල් බලාගෙන හිටියොත් පුංචි ටිකිරිට හැමදාමත් ඉතින් ලේ පුච්ච පුච්ච ඉදලා අඩු වයසින් චුත වෙන්නයි වෙන්නේ. ඊටත් වැඩිය සොබාදහම දඩුවම් කරන්නේ හොද නරක බලලා නෙමෙයිනේ. ඒ වෙලාවට සමහ‍රවිට පුංචි ටිකිරිටත් අපිටත් ඔක්කොටම එයත් සමග යන්න වේවි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 09 October 2013 12:47 PM

මේකේ අදහස් දාන අයට ඕනෑ වුණ තීන්දුව ලැබුනේ නැතුවට හිතට අමාරු බව පෙනෙනවා. මේවා ගණින ලද ඡන්ද කියලා පැහැදිලි නම් අතපසුවීමක් කියලා පැහැදිලි නම් කට්ටියට ඕනෑ විදියට තීන්දුවක් දෙන්න බැහැනේ.. (නි)

:       0       0

මාගරී Wednesday, 09 October 2013 12:55 PM

මහජන ඡන්දයෙන් දිනන්න බැරි වුණ කට්ටිය දිනන්න බලාගෙන හිටියා මදැයි.. (නි)

:       0       0

ඉන්දික Wednesday, 09 October 2013 12:57 PM

මේක ගණන් කළාද නැද්ද කියලා හොයන එක හරිම පහසුයි. මේ ඡන්ද ටිකයි, ගණන් කරලා රැගෙන ගිය ඡන්දයි එකතු කරලා ගණන් කරනවා. එතකොට පෙර දුන් ප්‍රතිපලයට සමාන නම් හරිනේ. දැන් කරන්න තිබෙන්නේ ඕක තමයි. (නි)

:       0       0

චම්පික Wednesday, 09 October 2013 01:09 PM

වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලැබිය යුතුයි (දිල්)

:       0       0

රකිත් Thursday, 10 October 2013 08:10 AM

අපේ ඔය කට්ටියම තමයි වරක් "සැකකරුට දැන් මතක නැහැ" කියලත් අධිකරණයට වාර්තා කළේ. (නි)

:       0       0

රකිත් Thursday, 10 October 2013 08:12 AM

ගණන් කළ ඡන්ද ගෙනයාමට අමතක වී ඇතැයි කියා වාර්තා කළේ නැද්ද? පුදුමයි! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 09 October 2013 07:57 PM

මෙහෙම අය ඉන්න රටකට කොහෙද ඉර හද පායන්නේ? (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 09 October 2013 01:59 PM

හරි දුෂණය වෙලා නෑ කියමුකෝ .. එතකොට වගකීම් පැහැර හැරීමක් වෙලාත් නැද්ද ? ඔය වගේ කතා අපිට කියන එකනේ ප්‍රශ්නේ ..(දිල්)

:       0       0

වික්ස් Wednesday, 09 October 2013 02:02 PM

නඩු ඉවර කරන ඉක්මන ගැන පුදුම වෙන්න දෙයක් නම් මට පේන්නේ නෑ. මැතිවරණ නඩු වැඩිය කල් යනවත් මම නම් දැකලා නෑ... මටත් පේන්නේ පරාජය වීම දරාගන්න බැරි අයගෙ හිතට මනාප විදියට නඩු තීන්දු නොලැබීමේ දුක තමයි උඩ තියෙන ප්‍රතිචාරවලින් පේන්න තියෙන්නේ...(දිල්)

:       0       0

මහින්ද Wednesday, 09 October 2013 08:10 PM

එහෙනම් ඉතින් හරියටම හරි ....ඔය ඇත්තො කරපු හැම පරික්ෂණයම හරියට හරි නේ ,,අර කටුගේ සිද්දිය වගේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 458 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 485 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10728 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3093 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3878 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6147 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19512 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site