IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පුත්තලම රෝහලම අද වැඩ නෑ

පුත්තලම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම දෙනා අද (20) හදිසි සේවා හැර සෙසු සියලු රාජකාරී වලින් ඉවත්ව සිටිති.

කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක පුත්තලම කොට්ටන්තිව් රෝහලේ ගිලන් රිය හැපීමෙන් වෛද්‍යවරියක ඇතුළු දෙදෙනකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ රියදුරාට මුන්දලම පොලිසියෙන් තදබල අසාධාරණයක් කර ඇතැයි ඔවුහු කියති.

කටඋත්තරයක් දීමට පවා නොහැකිව සිහිසුන්ව සිටින එම රියදුරාට නින්ද යාම නිසා අනතුර සිදුවීයැයි පොලිසිය ලොරි රියදුරාගේ පැත්ත ගෙන ඇතැයි ඔවුහු චෝදනා කරති.

S1060003

S1060006 S1060008 S1060013



අදහස් (0)

පුත්තලම රෝහලම අද වැඩ නෑ

ටිකිරි බණ්ඩා Monday, 20 October 2014 09:19 AM

බන්දුල පෙරේරාගේ රටේ සාධාරන පරික්ෂණයක් කරන්න කියන්නත් උද්ඝෝෂණ කරන්න වෙලානේ.කාට අයිති රටකද අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. (ස)

:       0       0

නුවන් Monday, 20 October 2014 09:21 AM

නීතියක් නැති රටක ඉපදුනාම මිනිස් ජීවිතයක වටිනාකම වටිනාකමක් නෑ.(හේ)

:       0       0

ලහිරු Monday, 20 October 2014 06:29 PM

ජයාරූප වල හැටියට නම් ලොරිය ගිහින් තියෙන්නේ දකුණු පැත්තෙන් (නි)

:       0       0

ඉන්දු Monday, 20 October 2014 07:21 PM

මේකෙන් අසරණ රෝගීන් කොච්චර අමාරුවේ වැටෙනවද? (නි)

:       0       0

චමල් Monday, 20 October 2014 04:46 AM

මේ හැම දේකින්ම දුක් විදින්නේ අසරණ රෝගීන්.(හේ)

:       0       0

නිශාන්ත Monday, 20 October 2014 04:58 AM

සාමාන්‍යයෙන් වාහනයක් විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී තිරිංග ගැසු පාරක්වත් නැතුව පාරේ දකුණු පසට ගිහින් හැප්පිලා නම් සහ අනිත් වාහනය පාරෙන් ඉවතට අයින් කරපු ලක්‍ෂණ තිබේ නම මුලීකව නිගමනය වෙන්නේ රියදුරුට නින්ද යාම කියලා තමයි. තව දුරටත් වාහනයේ කාර්ම්ක දොෂ පරීක්‍ෂා කරලා බලලා අවසන් නිගමනයට ඒවි.දැන් මෙයාලා හදන්නෙ ඒක අල්ල ගෙන තවත් අහිංසකයන් මරන්නද? අද වැඩ නොකර නිකම් හිටියට මහජන මුදලින් අදටත් එක්ක වැටුප ලබා ගන්නවා නේද මාසේ අන්තිමට? (අ)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 20 October 2014 05:02 AM

අපි මේ ගැන විසේෂඥයෝ නෙමේ නමුත් ලොරිය තියන පැත්ත දැක්කහම තේරෙනවා කවුරුද වැරැද්ද කියල. කොන්ඩේ බැදපු චීන්නු දැන් වැඩි වගේ. (අ)

:       0       0

නිශාන්ත Monday, 20 October 2014 05:05 AM

රෝහල් සේවකයෝ හැම දේටම කරන්නේ වැඩ වරණ එක, ඕවට වෙනත් විසඳුම් නැතිද? වැඩ වැරුමට හේතු හොයමින් ඉන්නේ, අපේ රටටත් ඕනේ චීනෙ වල වගේ නීති තමයි, චීන වල වැඩ වැරුම්, උද්ඝෝශන නෑ. රටේ සීග්‍ර දියුණුවට එ්කත් හේතුවක්. (ස)

:       0       0

කුමාර Monday, 20 October 2014 05:09 AM

මේ වගේ අම්බරුවෝ ටිකක්. (ස)

:       0       0

ජයසිරි Monday, 20 October 2014 05:21 AM

වෛද්‍යවරු, හෙදියන් කියන්නේ යමක් හොඳට තෙරුම් ගත හැකි පිරිසක් හැටියට මම පිළීගන්නේ. මෙතන යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් එයට වෙනත් ක්‍රියා මාර්ගයක් ගන්න. අහිංසක රෝගීන් ගැන හිතන්න.(හේ)

:       0       0

අලහාකෝන් Monday, 20 October 2014 05:21 AM

මෙයාලට පොඩ්ඩ ඇති වැඩ වර්ජන වලට යන්න.(හේ)

:       0       0

ජයරත්න Monday, 20 October 2014 06:17 AM

පුත්තලම රෝහලේ වැඩ වර්ජනයට එම රෝහලේ විශේෂඥවෛද්‍යවරුත් සහභාගිවෙලා ඉන්නවා නම් ඒ හවස 4 වෙනකන් විතරයි.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 20 October 2014 07:01 AM

කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක ......කවුරු ගොඩ වුන වේදිකාවද කියල කියන්නකෝ.ඉතිරි ටික මට හිත ගන්න පුළුවන්. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 20 October 2014 07:02 AM

අද වෙනකොට ලංකාවේ පොලිසියෙන් සාදාරණයක් ඉෂ්ට කරන්න නම් විරෝදතාවයක් දක්වන්නම ඕනේ.රටකට ගිය කලක්. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 20 October 2014 07:03 AM

කිලිනොච්චියේ සිට වේදිකාවක් පටවාගෙන ආ ලොරියක....එහෙනම් හරියට ඔය වේදිකාවේ නැගල හිටිය අයගේ ඌෂ්නෙත් මෙතනදී බල පානවනේ.රටකට ගිය කලක්. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 20 October 2014 07:20 AM

ටිකිරි බණ්ඩා මරු කියවනවා.. නැගපු එවුන්ගේ උෂ්ණ වේදිකාවල තියෙනවනම් ඉතින් වේදිකා පළල දරට ගන්න තමයි වෙන්නේ.. වෙන එකෙකුට නගින්න ලැබෙන්නේ නැහැ.. ඕනෑම සිදුවීමක් ගානකට විකුණා ගන්න හදන මේ වගේ දේශපාලන අසහනකාරයෝ තමයි මේ තීරුවේ වැඩි වශයෙන් ඉන්නේ..මේක ගිලන් රථ රියදුරාට නින්ද ගිය නිසා සිදු වූ අනතුරක් බව පැහැදිලියි.මේක විකුනන්න බණ්ඩාට ටිකක් අමාරු වේවි. .(අ)

:       0       0

ලුම්බිණි Monday, 20 October 2014 08:14 AM

පොලිසිය ලොරි රියදුරාගේ පැත්ත ගත්තද නැද්ද කියලා උසාවියෙන් තීරණය කරාවි. වර්ජනය නම් අසාධාරණයි.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 20 October 2014 09:12 AM

ලොරි රියදුරා පදමට දාගෙනයි එලවාගෙන ඇවිත් විශාල විනාශයක් කරලා තියෙන්නේ. සත්‍ය අන්න අන්තර්ජාලයේ තිබෙනවා. පුලුවන්නම් බලන්න. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 20 October 2014 09:14 AM

අහවල්ලු නැගපු වේදිකාවක් පටවාගෙන එන ලොරියක් දැක්කම කානු පල්ලේ වැටිලා සැලියුට් ගහන කාලයක් ඉදිරියේදී එන්නේ. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 20 October 2014 09:16 AM

ගිලන් රථ රියදුරාට නින්ද ගියා කියල බන්දුල පෙරේරා දන්නවා. ලොරිය පදවපු රියැදුරා බීමත්ව හිටිය කියල දන්නේ නැහැ. මේ මනුස්සයගේ මොලේ ගෙඩියක්ද කොහෙද. හිතන්න බැරි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 282 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 194 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 332 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1020 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2809 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site