පුත්තලම සහිරා ජාතික පාසලේ ලබන 23 වැනි දා ප්‍රභූවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත උත්සවයේ බෝබයක් පුපුරවන බවට සිසුවකුගේ නමින් ඉංග්‍රීසියෙන් පොලිසියට එවූ ලිපිය එම සිසුවා අමාරුවේ දැමීමට කළ වැඩක් බව පොලිසිය කියයි.
එම ශිෂ්‍යයාට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකකම ලබා දීමට තිබූ බව පාසල් ආරංචි කියයි.
ලිපිය එවූ පුද්ගලයන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුත්තලමේ සිසුවකු සිරකරන සැලැස්මක් අසුවේ
අජිත් Saturday, 22 February 2014 09:22 PM
ලංකාවත් ඇමරිකාව වගේ (දී)
ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 22 February 2014 10:50 PM
හතුරන්ට පාඩමක් ඉගෙන ගන්න ඒ ළමයාටම නිසි තැනම දිය යුතුයි. (දී)
තෙන්නකෝන් Friday, 21 February 2014 10:15 PM
පෞද්ගලික කොන්තරයක්ද කොහෙද (දී)
ජයතිලක Saturday, 22 February 2014 02:35 AM
කෙනෙකුගේ දියුණුවක්,උසස්වීමක් දැකීමට අකමැති අයගේ ක්‍රියාවක්(දිල්)
කාන්ති Saturday, 22 February 2014 03:51 AM
අනේ පවු අහිංසක ළමයා (දිල්)